පිල් දෙකේම දන්න හඳුනන බොක්කවල් සිටිනා බැවින්, වාසි පැත්තට හෝයියා සංකල්පය තවදුරටත් ක්‍රියාත්මක කරමි





මෙන්න මේ වනවිට සම්ස්ථ ඡන්ද ප්රථිඵලය
The Unbeatable Tuggers(පූස්) 171
කඹ Super Kings(CrazyBuddy) 150
ඡන්ද 100ක පමණ පසුපසින් සිටි බඩීගේ කණ්ඩායම
ඡන්ද 21ක පරතරය දක්වා අධික වේගයෙන් ඉදිරියට පැමිණ ඇත
පූස් කණ්ඩායම සිය මැතිවරණ ව්‍යාපාරය පුළුල් කරමින් තවමත් පෙරමුනේ සිටී
සැයූ හොර ඡන්ද ගණන් බලා නැත
සැයු