මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514

  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
Crying03.gif
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
vote karaddi thibbe 77 posts account eka parana unata wedak nathoooooooooooo

:D මිනිමම් පෝස්ට් කවුන්ට් ලිමිට් එකක් දාලා තියෙන්නෙ ෆේක් අල්ලන්න.
ඒ කියන්නෙ වෝට් කරන්නම එකවුන්ට් හදන් එන එක වලක්වන්න.
මේ එකවුන්ට් එක ෆේක් කියන්න ඔයාට කිසිම අයිතියක් නෑ.
අනික විනිශ්‍ය මංඩලේ ඉන්නවනං අපක්ෂපාතීව ඉන්න.
බැරිනම් විනිශ්‍ය මංඩලයෙන් අයින් වෙන්න :D
 
prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මට කවුරුහරි කි‍යපල්ලකෝ කලින් ත්‍රෙඩ් එකට දීපු ඡන්ද වලට මොකද වෙන්නේ කි‍යලා.........:oo::oo::oo::oo:

    Ewath tye ban :yes::yes::yes:
    Mekata kalin un vote kalata wadak na :no::no::no:
    1 vote 1k vidiyata ganne :)
    giya 1e ewa hora chanda, fake accnt kiyala ain karanawada kiyala api vimasillen inna :cool::cool::cool:
    api langa list 1 have :cool:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒව එකතු කරනව බොල මේකට
    දැන් බඩියට පූව අල්ලන්න වෝට් 6යි ඕන
    බඩිය මේකෙ ඇද්ද ඇදිල්ලක් සං සං ගාල
    කොහේ හිටි උන්ද මන්ද :baffled::baffled:
    තවම අපේ ඡන්ද ටික දීලත් නෑනේ......:P:P:P

    ඊ‍යේ ටූලි‍යා කරපු වැඩේ අද බඩි‍යා කරන්න ඇති......:cool::cool::cool:
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ඒව එකතු කරනව බොල මේකට
    දැන් බඩියට පූව අල්ලන්න වෝට් 6යි ඕන
    බඩිය මේකෙ ඇද්ද ඇදිල්ලක් සං සං ගාල
    කොහේ හිටි උන්ද මන්ද :baffled::baffled:
    udeta wenas wenawaaaa aniwaa ;)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සුභ පැතුම් මචන්.....මටත් වැඩි‍ය පරණ එකෙක්.....හැබැ‍යි 100 ගහලා ති‍යෙන්නේ දැන්.......:cool::cool::cool:
    උඹ මගුලක් කියනවා
    හැත්ත ගානක් දැන් තිබ්බෙ
    බඩියට වෝට් කරන්න ඇද්දෙ නැතෑ 100
    තොපි මර නින්දෙ ගස් රිලව :angry::angry::angry::angry:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    පැටියා;14795827 said:
    :D මිනිමම් පෝස්ට් කවුන්ට් ලිමිට් එකක් දාලා තියෙන්නෙ ෆේක් අල්ලන්න.
    ඒ කියන්නෙ වෝට් කරන්නම එකවුන්ට් හදන් එන එක වලක්වන්න.
    මේ එකවුන්ට් එක ෆේක් කියන්න ඔයාට කිසිම අයිතියක් නෑ.
    අනික විනිශ්‍ය මංඩලේ ඉන්නවනං අපක්ෂපාතීව ඉන්න.
    බැරිනම් විනිශ්‍ය මංඩලයෙන් අයින් වෙන්න :D

    හෝව් හෝව් මචං....විනිශ්චය මණ්ඩලේ ටූලි නෑ. ත්‍රෙඩ් එකේ මුල සීණ් එක කියලා තියෙනවා :yes::yes:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ මගුලක් කියනවා
    හැත්ත ගානක් දැන් තිබ්බෙ
    බඩියට වෝට් කරන්න ඇද්දෙ නැතෑ 100
    තොපි මර නින්දෙ ගස් රිලව :angry::angry::angry::angry:
    නිදිමත එනකොට නිදාගන්නේ නැතුව පොල්ගාන්නද බොල කි‍යන්නේ......:angry::angry::angry:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පැටියා;14795827 said:
    :D මිනිමම් පෝස්ට් කවුන්ට් ලිමිට් එකක් දාලා තියෙන්නෙ ෆේක් අල්ලන්න.
    ඒ කියන්නෙ වෝට් කරන්නම එකවුන්ට් හදන් එන එක වලක්වන්න.
    මේ එකවුන්ට් එක ෆේක් කියන්න ඔයාට කිසිම අයිතියක් නෑ.
    අනික විනිශ්‍ය මංඩලේ ඉන්නවනං අපක්ෂපාතීව ඉන්න.
    බැරිනම් විනිශ්‍ය මංඩලයෙන් අයින් වෙන්න :D
    ටූලිට සද්ද දාන්න ඔට්ටු නෑ හරිය
    Angry3.gif
     
    Status
    Not open for further replies.