මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP
    බොරු කියන්න එපා බං
    උඹලගේ ටීම් එකට 10+ වත්
    දෙන්න රෙප් නෑ නේ දැන්..


    කතාව 200ට අතේ 1+ නෑ...
    බී පල්ලා ඇන්කර් 1+

    උඹ vote කරලා ඉවරද?:confused: නෑත්තන් buddy team එකට vote කරලා බලපන්, rep200+++ හම්බෙන්නේ නෑද්ද කියලා.:rolleyes: මේ දෑන් ඉදන් දෙන්ඩ පටන් ගන්නවා:cool::P
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    2013 බක්මහ මහා කඹ ඇදීමේ තරගය

    බඩී කණ්ඩායම ඉදිරියට
    බඩී - 187
    පූස් - 186



    පූස් කණ්ඩායම මනාප 1 ක් පිටුපසින්


    OhNo5.gif
    OhNo5.gif
    OhNo5.gif


    සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    බලමු ෆෙක්‌ අයිඩි වලින් රේප් දීපු කට්ටිය කවුද කියල මොඩ් කෙනෙක් අල්ලගෙන :nerd:
    එක ටීම් එකක 20ක් නේ ඉන්නේ.. :rolleyes: ඒවා ටික අයින් කරලා දාන්න කියන්න ඕනේ හෙට උදේට :P
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    දැනට අඩුවෙන් ති‍යෙන්නේ බඩි‍යගේ පැත්තට...... ඒක හින්දා ඒ පැත්තට දෙන්න අක්කේ......:yes::yes::yes:

    මොකද බොල උඹ හිතුවද අක්කා 1
    පාස් නෑ කියලා,, ගනන් නොදන්න..

     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    2013 බක්මහ මහා කඹ ඇදීමේ තරගය

    බඩී කණ්ඩායම ඉදිරියට
    බඩී - 187
    පූස් - 186



    පූස් කණ්ඩායම මනාප 1 ක් පිටුපසින්


    OhNo5.gif
    OhNo5.gif
    OhNo5.gif


    සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත

    Oyada chanda komasaris :P
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උඹ vote කරලා ඉවරද?:confused: නෑත්තන් buddy team එකට vote කරලා බලපන්, rep200+++ හම්බෙන්නේ නෑද්ද කියලා.:rolleyes: මේ දෑන් ඉදන් දෙන්ඩ පටන් ගන්නවා:cool:
    මම නම් කලින් ඉඳන්ම රෙප් ඉල්ලපු අ‍යට දුන්නා......අපි කිව්වොත් කිව්වම තම‍යි.....පූසා වගේ ලණු දෙන්නේ නෑ.....:cool::cool::cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    2013 බක්මහ මහා කඹ ඇදීමේ තරගය

    බඩී කණ්ඩායම ඉදිරියට
    බඩී - 188
    පූස් - 186



    පූස් කණ්ඩායම මනාප 2 ක් පිටුපසින්


    OhNo5.gif
    OhNo5.gif
    OhNo5.gif


    සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    2013 බක්මහ මහා කඹ ඇදීමේ තරගය

    නැවතත් බඩී කණ්ඩායමෙන් පිලිතුරක්
    බඩී - 186
    පූස් - 186



    කණ්ඩායම් සමවී ඇත


    OhNo5.gif
    OhNo5.gif
    OhNo5.gif


    සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත

    mage vote eka thaama dunna bola:cool:
     
    Status
    Not open for further replies.