මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
2013 බක්මහ මහා කඹ ඇදීමේ තරගය

බඩී කණ්ඩායම ඉදිරියට
බඩී - 209
පූස් - 187



පූස් කණ්ඩායම මනාප 22 ක් පිටුපසින්


OhNo5.gif
OhNo5.gif
OhNo5.gif


සැයු - ොර ඡන්ද අවලංගු කරනු ලැ
 

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    නැවත් වරක්
    චෙන්නායි සුපර් කිංග්ස් ජබුක්
    :lol::lol::lol::lol::lol:

    දීලා දාපන් කෝ
    දීපූ උන්ට
    දෙනව දෙනවා කිය කියා ඉන්නේ
    නැතුව අපි අපිට වෝට් කර
    නොකර හැමෝටම පුලු පුලුවන්
    විදියට දුන්නා...
    :yes::yes::yes::yes::yes:


    Ado labuna ado...ela elaaa... :lol:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පැටියා;14796710 said:
    කඹ Super Kings කණ්ඩායම සාමාජික නාප 23කින් පෙරමුණේ.
    (සියලු ඩුප්ලිකේට් මනාප ඉවත් කිරීමෙන් පසු)

    අපට සහය දැක්වූ සියල්ලන්ට ස්තූතියි.

    කමෝන් බෝයිස්

    :rofl::rofl::rofl:


    යකෝ එතකොට
    එළකිරි කෙල්ලෝ ටික...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    උඹ අව සිහියෙන් ද..
    කලින් මොඩ් ගෙන් අහනකොට 37ම
    ඒ ටීම් එකෙන්
    රිජෙක්ට් ඒවා..

    කවුද මේ අප්ඩේට්
    එක දුන්නේ

    එච්චර නැහැ මචෝ.. මාත් බැලුවා..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම මේ ගණන් කලා බං Word එකට දාලා.. පට්ට අමාරු වැඩක්.. :(



    උම්මා මචෝ.. උඹ තාම වෝට් කරල නැහැනේ එක පැත්තකටවත්..
    balapn hodata:angry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    උඹ අව සිහියෙන් ද..
    කලින් මොඩ් ගෙන් අහනකොට 37ම
    ඒ ටීම් එකෙන්
    රිජෙක්ට් ඒවා..

    කවුද මේ අප්ඩේට්
    එක දුන්නේ


    MS Exel වලින් filter කරලා බලපං බං :P

    ඔය තියෙන්නෙ. ඕනෙ නම් බාගෙන බලපං.
     

    Attachments

    • result.zip
      11.1 KB · Views: 53
    Status
    Not open for further replies.