මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

donta

Member
Jun 11, 2013
2,916
304
0
ආයුබෝවන් හැමෝටම .....
asian-jiggle-lady.gif
......... එහෙනම් මලක් වගේ පටන් ගමු නේ

tumblr_m05t2z9a1k1roy4svo1_400.gif
 
geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :lol::lol::lol:
    හැබැයි ඉතින් අනික් පැත්තට ගියොත් නං 20ක් තමයි .... විරුද්ද පිලට වැඩි වෙන 10 යි ... අනික් පිලෙන් අඩු වෙන 10 යි :rolleyes::rolleyes:
    අඩු වෙන්නෙ නෑ යොඩියෙ
    ගම කන්න එපා :oo:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    යාළුවා;16515957 said:
    ඇයි ඔටුවෝ මම යනකොට පෙනල්ටි 10යි. යන පිලට 10යි
    රෝවින්ට මාව ඕනේ කියන්නෙ 20ක්
    ටියුලිප්ට මාව ඕනේ කියන්නෙ 20, 10ක් පෙනල්ටි බේරගන්නයි, 10ක් ගන්නයි :rofl:
    10ka balapamak kranna puluwan..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    පැත්ත පාවලා දීලා අපේ පැත්තට පැන්නොත් 20ක් වටිනවා. වරෙන් අපේ පැත්තට. අපි සලකනවා. අපි ගාව බොරු නෑ. කලින් අවුරුද්දෙ වගේ මේ අවුරුද්දෙත් පොරොන්දු ඉටු කරන්නේ අපි.

    :P:P:P

    එහෙම එකක් නැහැ.
    ඒ නීතිය අවෘදු 2 කර කලින් අයින් කරා පොයින්ට් මයිනස් යයි කියල බයේ :P
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පැත්ත පාවලා දීලා අපේ පැත්තට පැන්නොත් 20ක් වටිනවා. වරෙන් අපේ පැත්තට. අපි සලකනවා. අපි ගාව බොරු නෑ. කලින් අවුරුද්දෙ වගේ මේ අවුරුද්දෙත් පොරොන්දු ඉටු කරන්නේ අපි.

    :P:P:P

    20 තමා වටිනාකම :)
    බ්ලැක් ටියුලිප් - පෙනල්ටි 20 බේරගන්නයි, තව පොයින්ට් 10ක් එකතු කරගන්නයි - 20
    රෝවින් - බ්ලැක් ටියුලිප්ගෙන් පෙනල්ටි10ක් කපන්නයි, රෝවින්ට තව පොයින්ට් 10ක් එකතු කරගන්නයි -20

    මේ සංවිධායකට වඩා අපි ගේම දන්නව :rofl:

    වාසිය වෙනුවෙන් අපි ඕන ලැට් වලක් සුද්ද කරනවා :baffled:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෝට්:
    මෙම්බරයෙක් අනිත් පැත්තර චන්දෙ දුන්නොත් හිටිය පැත්තෙ පොයින්ට් අඩු වීමක් සිදු නොවේ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16516000 said:

    20 තමා වටිනාකම :)
    බ්ලැක් ටියුලිප් - පෙනල්ටි 20 බේරගන්නයි, තව පොයින්ට් 10ක් එකතු කරගන්නයි - 20
    රෝවින් - බ්ලැක් ටියුලිප්ගෙන් පෙනල්ටි10ක් කපන්නයි, රෝවින්ට තව පොයින්ට් 10ක් එකතු කරගන්නයි -20

    මේ සංවිධායකට වඩා අපි ගේම දන්නව :rofl:

    වාසිය වෙනුවෙන් අපි ඕන ලැට් වලක් සුද්ද කරනවා :baffled:
    :angry: මුසා අතුරවන්න එපා
    ඔය රූල් එක අයින් කරා 2012 දි.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    නෝට්:
    මෙම්බරයෙක් අනිත් පැත්තර චන්දෙ දුන්නොත් හිටිය පැත්තෙ පොයින්ට් අඩු වීමක් සිදු නොවේ.

    :angry::angry:අපේ වටිනාකම හැල්ලුවට ලක් කරන්න එපා යකෝ:angry::angry:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එහෙම එකක් නැහැ.
    ඒ නීතිය අවෘදු 2 කර කලින් අයින් කරා පොයින්ට් මයිනස් යයි කියල බයේ :P
    නෑ බන් ඌ පැනලා අනිත් පැත්තට දුන්නොත් අනිත් පැත්තට 10ක් හම්බ උනාට 20ක වාසියක් හම්බ වෙනවා. මොකද අනිත් පැත්ට නැති වෙන 10යි අපිට එකතු වෙන 10යි විදිහට. ඒ පැත්තට -10ක් හම්බ නොවුනට.

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නෝට්:
    මෙම්බරයෙක් අනිත් පැත්තර චන්දෙ දුන්නොත් හිටිය පැත්තෙ පොයින්ට් අඩු වීමක් සිදු නොවේ.

    හරි කොල්ලො ඒත් 20නෙ. කලින් විදියට ඇත්තටම 30යි :baffled:

    :lol:

    මම රෝවින්ට දුන්නොත් - බ්ලැක් ටියුලිප්ට 10ක් නැති වෙනවා. රෝවින්ට 10ක් වැඩි වෙනවා - 20
    මම බ්ලැක් ටියුලිප්ට දුන්නොත් - බ්ලැක් ටියුලිප්ට 10ක් වැඩි වෙනවා, රෝවින්ට 10ක් නැති වෙනවා -20
     
    Status
    Not open for further replies.