අඩු වෙන්නෙ නෑ යොඩියෙ
හැබැයි ඉතින් අනික් පැත්තට ගියොත් නං 20ක් තමයි .... විරුද්ද පිලට වැඩි වෙන 10 යි ... අනික් පිලෙන් අඩු වෙන 10 යි![]()

10ka balapamak kranna puluwan..යාළුවා;16515957 said:ඇයි ඔටුවෝ මම යනකොට පෙනල්ටි 10යි. යන පිලට 10යි
රෝවින්ට මාව ඕනේ කියන්නෙ 20ක්
ටියුලිප්ට මාව ඕනේ කියන්නෙ 20, 10ක් පෙනල්ටි බේරගන්නයි, 10ක් ගන්නයි![]()
ආයුබෝවන් හැමෝටම .....{ @#%$^$%& } ......... එහෙනම් මලක් වගේ පටන් ගමු නේ






එහෙම එකක් නැහැ.පැත්ත පාවලා දීලා අපේ පැත්තට පැන්නොත් 20ක් වටිනවා. වරෙන් අපේ පැත්තට. අපි සලකනවා. අපි ගාව බොරු නෑ. කලින් අවුරුද්දෙ වගේ මේ අවුරුද්දෙත් පොරොන්දු ඉටු කරන්නේ අපි.

පැත්ත පාවලා දීලා අපේ පැත්තට පැන්නොත් 20ක් වටිනවා. වරෙන් අපේ පැත්තට. අපි සලකනවා. අපි ගාව බොරු නෑ. කලින් අවුරුද්දෙ වගේ මේ අවුරුද්දෙත් පොරොන්දු ඉටු කරන්නේ අපි.


10ka balapamak kranna puluwan..


එහෙම එකක් නැහැ.
ඒ නීතිය අවෘදු 2 කර කලින් අයින් කරා පොයින්ට් මයිනස් යයි කියල බයේ![]()



කැත වැඩ කරන්න එපායාළුවා;16516000 said:
20 තමා වටිනාකම
බ්ලැක් ටියුලිප් - පෙනල්ටි 20 බේරගන්නයි, තව පොයින්ට් 10ක් එකතු කරගන්නයි - 20
රෝවින් - බ්ලැක් ටියුලිප්ගෙන් පෙනල්ටි10ක් කපන්නයි, රෝවින්ට තව පොයින්ට් 10ක් එකතු කරගන්නයි -20
මේ සංවිධායකට වඩා අපි ගේම දන්නව
වාසිය වෙනුවෙන් අපි ඕන ලැට් වලක් සුද්ද කරනවා![]()
මුසා අතුරවන්න එපානෝට්:
මෙම්බරයෙක් අනිත් පැත්තර චන්දෙ දුන්නොත් හිටිය පැත්තෙ පොයින්ට් අඩු වීමක් සිදු නොවේ.

අපේ වටිනාකම හැල්ලුවට ලක් කරන්න එපා යකෝ

නෑ බන් ඌ පැනලා අනිත් පැත්තට දුන්නොත් අනිත් පැත්තට 10ක් හම්බ උනාට 20ක වාසියක් හම්බ වෙනවා. මොකද අනිත් පැත්ට නැති වෙන 10යි අපිට එකතු වෙන 10යි විදිහට. ඒ පැත්තට -10ක් හම්බ නොවුනට.එහෙම එකක් නැහැ.
ඒ නීතිය අවෘදු 2 කර කලින් අයින් කරා පොයින්ට් මයිනස් යයි කියල බයේ![]()
නෝට්:
මෙම්බරයෙක් අනිත් පැත්තර චන්දෙ දුන්නොත් හිටිය පැත්තෙ පොයින්ට් අඩු වීමක් සිදු නොවේ.

