මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

donta

Member
Jun 11, 2013
2,916
304
0

tumblr_lkn7lnF4Rz1qi7ymho1_500.gif
 
ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඒ තර්කෙ පොඩ්ඩක් ලාමකයි වගේ. ඕනෙ ෆුකක් හැබැයි පොයින් අඩු කරන්නෙ නෑ ඕන්. :P

    උඹ මෙහෙම හිතපන්කෝ ටීම් දෙකේ මෙම්බර්ස්ලා 10ක් ඉන්නවා කියලා. එතකොට ටීම් දෙකටම ඒගොල්ලන්ගේ මෙම්බර්ලා ඡන්දේ දැම්මොත් පොයින්ට් 100ක් හම්බ වෙනවා. හැබැයි එකෙක් අනිත් පැත්තට පැන්නොත් පැනපු පැත්තට 110 යි අනිත් පැත්තට 90 යි. එහෙම තමා 20ක වාසියක් එන්නේ.

    :):):)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~

    ඕක හරි උන්ව පත් කරගත්තෙ ලීඩර් නම් :D
    අහඹු ලෙස දැම්ම නිසා එහෙම නැත.
    ටීම් දෙකේම අයට නිදහසේ චන්දෙ ඕනෙ එකෙක්ට දෙන්න පුළුවන් එක ටීම් එකකට වෙන් කරල නැහැ :D
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    ඕක හරි උන්ව පත් කරගත්තෙ ලීඩර් නම් :D
    අහඹු ලෙස දැම්ම නිසා එහෙම නැත.
    ටීම් දෙකේම අයට නිදහසේ චන්දෙ ඕනෙ එකෙක්ට දෙන්න පුළුවන් එක ටීම් එකකට වෙන් කරල නැහැ :D
    Funny_crazy_monkey.gif
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    උබ මගෙ බන්..හොදට සලකන්නම් මම ..මාත් එක්ක ලොකු ගමනක් යමු:lol:
    elakiri........api dada oba samagayi....plan eka pm karapan....api ekwwa nagemu
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අමුතුවෙන් නැති වෙන්නෙ නෑ කාටවත් චන්දෙ නොදී අනිත් එකාට දුන්න කියල,
    පිල් වල ඉන්නෙ අහබු ලෙස දාපු අය. එයාල නාමිකව විතරයි පිලේ ඉන්නෙ :D
    උබේ තර්කෙ අනුව නෝමල් වෝටර්ල උනත් අනිත් පැත්තට දුන්නොත් ඌ මේ පැත්තර දුන්නෙ නැතුව අනිත් පැත්තට දුන්න නිසා පොයින්ට් 2 කියයි :P

    නෝමල් කියන්නෙ අලුතෙන් එන වෝට්ස්නෙ. මේවා 25 රිසර්ව්ඩ් වොට්ස්. මම දුන්නෙ නෑ කියන්නෙ ඒක විසි හතර වෙනවා :oo: හරිනේ.
    අනිත් පැත්තෙ 25ම රෝවින්ට දැම්ම කියපන්කො. මගෙ පැත්තෙ 24යි දැම්මේ.මම රොවියට දැම්මොත් රොවියට 26යි, බ්ලැක්ට 24යි. අන්න එතකොට තමා වෙනස. රෝවින්ට බ්ලැක්ගේ 10ක් අඩු කරලා රෝවින්ට 10ක් වැඩි කරගන්නත් පුළුවන් මම නිසා.
    එතකොට් හරියට බැලුවොත් නෝමල් වෝට් පොයින්ට් එකක් නිසා. මගෙ සැබෑ වටිනාකම පොයින්ට්ස් 18යි. :P හැබැයි 18 නෙමේ නාමික ගාන 20යි :P
    මොකද මම රිසර්ව්ඩ් වෝට් එකක් නිසා. :rolleyes:
    වැඩේ නොකා කටවහගන හිටු :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා කරා කියල උබේ චන්දෙ අහෝසි කරල ලිස්ට් එකේ ඊලග එකාට චාන්ස් දෙනව හොදේ.
    වැඩිය දඟලන්න එපා :angry:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඕක හරි උන්ව පත් කරගත්තෙ ලීඩර් නම් :D
    අහඹු ලෙස දැම්ම නිසා එහෙම නැත.
    ටීම් දෙකේම අයට නිදහසේ චන්දෙ ඕනෙ එකෙක්ට දෙන්න පුළුවන් එක ටීම් එකකට වෙන් කරල නැහැ :D
    ඒ වුනාට ටීම් එකේ කට්ටිය පිටට ගියොත් පාඩුව වැඩියි. ඒක අල්ලන්න ඡන්ද 20ක් හොයන්න ඕනේ.
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    රොයියටවත් අපේ ටීම් එකේ එකෙක්ටවත් මොකුත් කියලා අහු වෙන්න එපා තොපි
    එහෙම කරොත් තොපේ අහවල් එක ෂිප් එකට අහුවෙයි..
    ලැට් එක කඩං වල ඇතුළට වැටෙයි
    :angry::angry:

    :rofl::rofl::rofl:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16516098 said:
    නෝමල් කියන්නෙ අලුතෙන් එන වෝට්ස්නෙ. මේවා 25 රිසර්ව්ඩ් වොට්ස්. මම දුන්නෙ නෑ කියන්නෙ ඒක විසි හතර වෙනවා :oo: හරිනේ.
    අනිත් පැත්තෙ 25ම රෝවින්ට දැම්ම කියපන්කො. මගෙ පැත්තෙ 24යි දැම්මේ.මම රොවියට දැම්මොත් රොවියට 26යි, බ්ලැක්ට 24යි. අන්න එතකොට තමා වෙනස. රෝවින්ට බ්ලැක්ගේ 10ක් අඩු කරලා රෝවින්ට 10ක් වැඩි කරගන්නත් පුළුවන් මම නිසා.
    එතකොට් හරියට බැලුවොත් නෝමල් වෝට් පොයින්ට් එකක් නිසා. මගෙ සැබෑ වටිනාකම පොයින්ට්ස් 18යි. :P හැබැයි 18 නෙමේ නාමික ගාන 20යි :P
    මොකද මම රිසර්ව්ඩ් වෝට් එකක් නිසා. :rolleyes:
    වැඩේ නොකා කටවහගන හිටු :P

    ඕක හරි උන්ව පත් කරගත්තෙ ලීඩර් නම් :D
    අහඹු ලෙස දැම්ම නිසා එහෙම නැත.
    ටීම් දෙකේම අයට නිදහසේ චන්දෙ ඕනෙ එකෙක්ට දෙන්න පුළුවන් එක ටීම් එකකට වෙන් කරල නැහැ :D
    බම්ප්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඕක හරි උන්ව පත් කරගත්තෙ ලීඩර් නම් :D
    අහඹු ලෙස දැම්ම නිසා එහෙම නැත.
    ටීම් දෙකේම අයට නිදහසේ චන්දෙ ඕනෙ එකෙක්ට දෙන්න පුළුවන් එක ටීම් එකකට වෙන් කරල නැහැ :D

    ඒ උනාට රිසර්ව්ඩ් මෙම්බර් කෙනෙකුයි සාමන්‍ය මෙම්බර් කෙනෙක් අතර පොයින්ට් වල වෙනස 9යි :P
    අන්න එතකොට තමා වෙනස් වෙන්නෙ 18ක් ශුද්ධ පොයින්ට්ස් ගාන :P
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උඹ මෙහෙම හිතපන්කෝ ටීම් දෙකේ මෙම්බර්ස්ලා 10ක් ඉන්නවා කියලා. එතකොට ටීම් දෙකටම ඒගොල්ලන්ගේ මෙම්බර්ලා ඡන්දේ දැම්මොත් පොයින්ට් 100ක් හම්බ වෙනවා. හැබැයි එකෙක් අනිත් පැත්තට පැන්නොත් පැනපු පැත්තට 110 යි අනිත් පැත්තට 90 යි. එහෙම තමා 20ක වාසියක් එන්නේ.

    :):):)

    oka hariyanne ne
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා කරා කියල උබේ චන්දෙ අහෝසි කරල ලිස්ට් එකේ ඊලග එකාට චාන්ස් දෙනව හොදේ.
    වැඩිය දඟලන්න එපා :angry:

    :shocked::shocked:
    cat-enjoying-sour-lollypop.gif
     
    Status
    Not open for further replies.