බලමු බලමු. ඡන්දය නොදී ඉන්න එකත් හරි ලේසි වැඩේනෙ![]()
දෙපැත්තෙන් කාට හරි ඡන්දේ දෙන්න.

බලමු බලමු. ඡන්දය නොදී ඉන්න එකත් හරි ලේසි වැඩේනෙ![]()

නෑනේඅයියෙ අයියටද ලෙසිය කියන්නෙ

uba roiyatath wiruddada?අරුනයවනම් පරාජය කරා,රොවිනයව කොහොමද පරාජය කරන්නෙ ,
![]()
මුගෙ ලුස් පොයිට් ටිකක් හොයපල්ල,එහෙම ඒව නැත්තන් අලුතින් හදමු,
![]()
උන් හතරදෙනත් එක්ක මම වෙනම පක්ෂයක් පිහිටවගන්නවා

සේරම දීල දාන්න. මම ප්රතිශතේ දාන්නං. නැත්තන් ඡන්දෙ බ්ලැක්ට යයි. දෙනාටම බ්ලැක්ගේ ප්රතිශතේ වැඩී
අලුත්ම ගණනය කිරීමේ ක්රමය අනුව. මම ගණන් දන්නෙ නෑ. මේ මගෙ ක්රමේ![]()
සම්පූර්ණ පගාව x A = 100
රෝවින්ගේ පගාව x A = B%
බ්ලැක්ගේ පගාව x A = C%
ප්රතිශත කණ්ඩායමේ අලුත්ම තත්වය
බ්ලැක්ටියුලිප් - 100%
රෝවින් - 0%
koheda lokema prashna mage kara uda ne
man atlas ta helpak denna oi giye
![]()

යාළුවා;16516830 said:ඩෙල්මාර් හදන ටීම් එකේ මමත්. මොකෝ කලින් මම ඌටයි රෝවින්ටයි ඡන්දෙ දුන්නෙ.
ඉතින් දැන් අවස්ථානුකූල වාසි ලබා ගැනීම සඳහා ඩෙල්මර් සමග
![]()

යාළුවා;16516830 said:ඩෙල්මාර් හදන ටීම් එකේ මමත්. මොකෝ කලින් මම ඌටයි රෝවින්ටයි ඡන්දෙ දුන්නෙ.
ඉතින් දැන් අවස්ථානුකූල වාසි ලබා ගැනීම සඳහා ඩෙල්මර් සමග
![]()

රොවියට වඩා ඩෙල්මට සලකන්න පුලුවන් කියල උබ හිතනවද?![]()