මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

donta

Member
Jun 11, 2013
2,916
304
0

උන් හතරදෙනත් එක්ක මම වෙනම පක්ෂයක් පිහිටවගන්නවා :):)

Funny_crazy_monkey.gif
 

delmar

Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අරුනයවනම් පරාජය කරා,:lol::lol::) රොවිනයව කොහොමද පරාජය කරන්නෙ ,:rolleyes::rolleyes:
    මුගෙ ලුස් පොයිට් ටිකක් හොයපල්ල, :P එහෙම ඒව නැත්තන් අලුතින් හදමු,:lol::lol:
    uba roiyatath wiruddada?
    u hoda ekaa ban
    47 awe nathda mee paththe?
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    උන් හතරදෙනත් එක්ක මම වෙනම පක්ෂයක් පිහිටවගන්නවා :):)

    වරෙන් මමත් එනවා. මම තනියම ඉන්නෙ මගේ කණ්ඩායමේ. ඔබේ කණ්ඩායමක් වෙනම හදාගන්නව නං මට වාසි ගන්න පිළිවෙල කියන්න. එකඟ නම් මමත් එකතු වෙන්නන්.:P
    නැත්තන් වරෙන් අපි සෙට් වෙලා ප්‍රතිශත කණ්ඩායම ගොඩ නගමු :rolleyes:


    සේරම දීල දාන්න. මම ප්‍රතිශතේ දාන්නං. නැත්තන් ඡන්දෙ බ්ලැක්ට යයි. දෙනාටම බ්ලැක්ගේ ප්‍රතිශතේ වැඩී :P
    අලුත්ම ගණනය කිරීමේ ක්‍රමය අනුව. මම ගණන් දන්නෙ නෑ. මේ මගෙ ක්‍රමේ :baffled:
    සම්පූර්ණ පගාව x A = 100
    රෝවින්ගේ පගාව x A = B%
    බ්ලැක්ගේ පගාව x A = C%

    ප්‍රතිශත කණ්ඩායමේ අලුත්ම තත්වය :P
    බ්ලැක්ටියුලිප් - 100%
    රෝවින් - 0%
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඩෙල්මාර් හදන ටීම් එකේ මමත්. මොකෝ කලින් මම ඌටයි රෝවින්ටයි ඡන්දෙ දුන්නෙ.
    ඉතින් දැන් අවස්ථානුකූල වාසි ලබා ගැනීම සඳහා ඩෙල්මර් සමග

    :P
     

    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    යාළුවා;16516830 said:
    ඩෙල්මාර් හදන ටීම් එකේ මමත්. මොකෝ කලින් මම ඌටයි රෝවින්ටයි ඡන්දෙ දුන්නෙ.
    ඉතින් දැන් අවස්ථානුකූල වාසි ලබා ගැනීම සඳහා ඩෙල්මර් සමග

    :P

    රොවියට වඩා ඩෙල්මට සලකන්න පුලුවන් කියල උබ හිතනවද?:rolleyes::rolleyes:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    යාළුවා;16516830 said:
    ඩෙල්මාර් හදන ටීම් එකේ මමත්. මොකෝ කලින් මම ඌටයි රෝවින්ටයි ඡන්දෙ දුන්නෙ.
    ඉතින් දැන් අවස්ථානුකූල වාසි ලබා ගැනීම සඳහා ඩෙල්මර් සමග

    :P

    :oo::oo::rolleyes::rolleyes::dull::dull:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රොවියට දෙන්න කියලා රෙප් 00යි
    බ්ලැකාට දෙන්න කියලා රෙප් 11යි
     
    Status
    Not open for further replies.