මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
යාළුවා;16530446 said:
විසීමට අකමැතිය කිව්වෙ නිකන් එකට බුදියන්න අඬගැහුවා වගේ :rofl: දැන් ඉතින් වැඩක් නෑ. කොහොමත් ඔය ඡන්දෙ නෑ කියල දැනගන මම මැසේජ් එකකුත් දැම්ම ගෙන්නල්ල චාටර් කරවන්න :P
ඕකා ගියා මූසල කමත් හේතුවක් වෙන්න ඇති පරදින්න.
ඕකත් හිටියනම් එරෝසනය එක්ක මූසලයො දෙන්නයි මෙහෙ :P
මූ ගිය නිසා සේප් උනා ;)
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඊළග පාර කැප්ටන් කරලා දානවා ටීම් එකක.
    :):):)

    :rofl::rofl: අවුලක් වෙන්න නෑ වෝට් හම්බු වෙන්නෙ නැති නිසා නිකන් ම අයින් වෙනවනෙ :lol::lol:
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    මගේ අවසන් ප්‍රතිපල

    ලැබූ මුළු මනාප සන්ක්යව 288
    ධන මනාප 341
    රින මනාප 56

    රෝවින් සදහා 164

    කළු ටියුලිප් සදහා 157

    අපේක්ෂකයෙකු නොමැති 20

    මෙවැනි විසිස්ට පරතිපල දිනයක් දෙකක් ඇතුලත ඔබ කෙදිනකවත් ලබා ඇත්ද? ලබන අවුරුද්දෙවත් බොරු පොරොන්දු වලට නොරැවටී වැසි පිලට
    හෝයියා පිල හා එක්ව ...මෙවන් ලාබ තැන සතු කර ගන්න :lol::lol::lol:

    හපෝ කාට කන්නියා.:dull::dull:
    තමන්ගේ පිලට සප් එක දෙන්නැතුව එහා පැත්තට පැන්නා.:frown::frown:
    දැන්නම් මම පිලිගන්නවා උබ ඩයි හාඩ් ජේ.වී.පී කාරයෙක් කියලා.
    :angry::angry:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    ස්තූති කන්නද බං කෝ දෙනවයි කිව්ව රෙප් ටික.
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by erozan
    :growl::growl: තොට පොට්ටය ගහල, බලපියකො ලස්සනට ඉන්න හැටි පොතක් තුරුලු කරන්,ඒනේ ඒ පොත මම උනා නම්.:love::love::love:

    ඒ ආන්ටි මරාගෙ කුඩු ඇණියේ පොත් තුරුලු කරගන්නෑලු :lol::lol:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නැවත ලබන අවුරුද්දේ කඹ ඇදීමේ කොන්ත්‍රාත් භාර ගනු ලැබේ. දැන්ම සිට වැඩිම රෙප් දෙන අයට දිවා රෑ නොබලා වැඩ කරනු ලැබේ. රෙප් එකක් සමග විමසන්න. 2015 අප්‍රේල් 10 දක්වා පමණි.

    :P:P:P

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුන් ඔක්කොම එකයි දේශ පාලුවෝ වගේ :(. රෙප් දෙන්නම් මාසයක් කිව්වා චන්දේ දින්නට පස්සේ එක රෙප් එකක් නෑ :(. පණුවෝ ගහලා මැරිය :growl::growl::growl: :angry::angry: :frown::frown:
     
    • Like
    Reactions: MihiCherub

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඕකා ගියා මූසල කමත් හේතුවක් වෙන්න ඇති පරදින්න.
    ඕකත් හිටියනම් එරෝසනය එක්ක මූසලයො දෙන්නයි මෙහෙ :P
    මූ ගිය නිසා සේප් උනා ;)
    :lol::lol::lol::lol::lol:

    mama nam machan balance karana ekekwa oya paththata ewala panne....mage team eka dinum.....mamahoda lamaya:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හපෝ කාට කන්නියා.:dull::dull:
    තමන්ගේ පිලට සප් එක දෙන්නැතුව එහා පැත්තට පැන්නා.:frown::frown:
    දැන්නම් මම පිලිගන්නවා උබ ඩයි හාඩ් ජේ.වී.පී කාරයෙක් කියලා.
    :angry::angry:

    :yes::lol:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    හපෝ කාට කන්නියා.:dull::dull:
    තමන්ගේ පිලට සප් එක දෙන්නැතුව එහා පැත්තට පැන්නා.:frown::frown:
    දැන්නම් මම පිලිගන්නවා උබ ඩයි හාඩ් ජේ.වී.පී කාරයෙක් කියලා.
    :angry::angry:

    අදහස් ප්‍රකාශ කිරීමෙන් වැලකි සිටිමි
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හපෝ කාට කන්නියා.:dull::dull:
    තමන්ගේ පිලට සප් එක දෙන්නැතුව එහා පැත්තට පැන්නා.:frown::frown:
    දැන්නම් මම පිලිගන්නවා උබ ඩයි හාඩ් ජේ.වී.පී කාරයෙක් කියලා.:angry::angry:
    ඕකා විමලෙගෙ ෆේක් එක. :P
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැවත ලබන අවුරුද්දේ කඹ ඇදීමේ කොන්ත්‍රාත් භාර ගනු ලැබේ. දැන්ම සිට වැඩිම රෙප් දෙන අයට දිවා රෑ නොබලා වැඩ කරනු ලැබේ. රෙප් එකක් සමග විමසන්න. 2015 අප්‍රේල් 10 දක්වා පමණි.

    :P:P:P

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    මුන් ඔක්කොම එකයි දේශ පාලුවෝ වගේ :(. රෙප් දෙන්නම් මාසයක් කිව්වා චන්දේ දින්නට පස්සේ එක රෙප් එකක් නෑ :( :growl::growl::growl: :angry::angry: :frown::frown:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මුන් ඔක්කොම එකයි දේශ පාලුවෝ වගේ :(. රෙප් දෙන්නම් මාසයක් කිව්වා චන්දේ දින්නට පස්සේ එක රෙප් එකක් නෑ :(
     
    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    අරූ දින්නනම් මම පොරොන්දු උන හැටියට රුපියල් 25 රිලෝඩ් දෙනවා චන්දෙ දීපු හැමෝටම.