200ක් දෙනවා කියලා....මම පැන්න අනිත් පැත්තට.....දෙනවා කියපු එවුන් කර අරිනවා දැන්....ඒ මදිවට අනිත් එවුන් විමලේ කියලා කෝචෝක් එක දානවා අහිංසක මට.....මගේ නම්බුව හේදිලා මුනේ දැලි ගැවුනා මගේ ....
ගැරහුම් ලබන්නේ ගිය මග වැරදි ... නිසාලැබුනේ අවවාද නොහොබින ආරකය
දුදනන් නිසා විය හෙනහුරු මාරකය
man පෙර ගියේ වරදින් පිරි පාරකය
ඒ ගිය මගේ අවසානය ගැරහුමය![]()



යාළුවා;16537629 said:නමක් කියන්නෙ සුපිරි මරණයක් සෙට් උනේනියමෙට ගැලපෙනව
![]()



තෝ මොකෝ මුන්ට උඩ ගෙඩි දෙන්නේ......තොපි තමයි මාව කෑවේ....![]()


ගැරහුම් ලබන්නේ ගිය මග වැරදි ... නිසා
හිටිය නං කදිම ඔය කට හොඳින් .. වසා
දැන් මක් කරන්නද ගිය දේ ගියා ... ගසා
මින් මතු කියන්නට පෙර යලි බලනු සිතා
ගැරහුම් ලබන්නේ ගිය මග වැරදි ... නිසා
හිටිය නං කදිම ඔය කට හොඳින් .. වසා
දැන් මක් කරන්නද ගිය දේ ගියා ... ගසා
මින් මතු කියන්නට පෙර යලි බලනු සිතා



මචන් උබ දැම්ම ගිහින් ඩෙල්මව (ළිං අනාතයා) හම්බ වෙයන්,
මොකද ඌ සදා ලිඳේ ඉන්න නිසා ඔබට ගොඩක් ප්රයෝජවත් වෙයි..



රෝවියා එන්නේ නැත මා බේරා....... ගන්න
එරෙසයත් දන්නේ ආතල් ...............ගන්න
යාළුවා දන්නේ මඩ පද මට පබ ........දිනන
මෙහෙම ගියොත් මට වෙන්නේ වහ ....කන්න![]()



ඔව් ඇයි අවුල්ද?![]()




උයි මම එකතු වෙලා ලින් ගෙය සංගමයක් හදා ගන්නවා![]()
චන්දෙ කාලෙ උබ එහෙම නම් ටොයිලට් හෝදන එකත් කරල තියනවා ..
බලන් ගිහාම එරෝසා හොදයි නෙ



ඒකෙනුත් පනීද දන්නෙ නෑ උබ ඌව අනාත කරලා




උයි මම එකතු වෙලා ලින් ගෙය සංගමයක් හදා ගන්නවා![]()


ඒකෙනුත් පනීද දන්නෙ නෑ උබ ඌව අනාත කරලා
