මහා කඹ ඇදීමේ තරගය [2014]

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    බින්දු;16537618 said:
    :P:P:P gasage nam dakka thana rep kapanna ona :lol::lol::lol:

    oqgcGk0.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    200ක් දෙනවා කියලා....මම පැන්න අනිත් පැත්තට.....දෙනවා කියපු එවුන් කර අරිනවා දැන්....ඒ මදිවට අනිත් එවුන් විමලේ කියලා කෝචෝක් එක දානවා අහිංසක මට.....මගේ නම්බුව හේදිලා මුනේ දැලි ගැවුනා මගේ ....

    කියන දේ ඇහුවනන් අද ඔහොම වෙන්නෙ නෑනෙ විමලෙ
    crazy-happy-smiley-emoticon.gif
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ලැබුනේ අවවාද නොහොබින ආරකය
    දුදනන් නිසා විය හෙනහුරු මාරකය
    man පෙර ගියේ වරදින් පිරි පාරකය
    ඒ ගිය මගේ අවසානය ගැරහුමය
    :(:(
    ගැරහුම් ලබන්නේ ගිය මග වැරදි ... නිසා
    හිටිය නං කදිම ඔය කට හොඳින් .. වසා
    දැන් මක් කරන්නද ගිය දේ ගියා ... ගසා
    මින් මතු කියන්නට පෙර යලි බලනු සිතා :rolleyes::rolleyes::rolleyes:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    යාළුවා;16537629 said:
    නමක් කියන්නෙ සුපිරි මරණයක් සෙට් උනේ :lol::lol::lol: නියමෙට ගැලපෙනව :P

    තෝ තමයි කොල්ලොන්ට පද හදන පදමනවකයා........:angry::angry::angry:
    dog-bark-o.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    තෝ මොකෝ මුන්ට උඩ ගෙඩි දෙන්නේ......තොපි තමයි මාව කෑවේ....:angry::angry::angry:
    මචන් උබ දැම්ම ගිහින් ඩෙල්මව (ළිං අනාතයා) හම්බ වෙයන්,
    මොකද ඌ සදා ලිඳේ ඉන්න නිසා ඔබට ගොඩක් ප්‍රයෝජවත් වෙයි..:lol::lol:

     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Originally Posted by Gasa84
    ලැබුනේ අවවාද නොහොබින ආරකය
    දුදනන් නිසා විය හෙනහුරු මාරකය
    man පෙර ගියේ වරදින් පිරි පාරකය
    ඒ ගිය මගේ අවසානය ගැරහුමය
    :(:(
    දුටු තැන රෙප් කපනු
    crazy-happy-smiley-emoticon.gif
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ගැරහුම් ලබන්නේ ගිය මග වැරදි ... නිසා
    හිටිය නං කදිම ඔය කට හොඳින් .. වසා
    දැන් මක් කරන්නද ගිය දේ ගියා ... ගසා
    මින් මතු කියන්නට පෙර යලි බලනු සිතා :rolleyes::rolleyes::rolleyes:
    ඇඩ්රෙස් නැති වෙන්නම ලියලා..
    11.gif
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ගැරහුම් ලබන්නේ ගිය මග වැරදි ... නිසා
    හිටිය නං කදිම ඔය කට හොඳින් .. වසා
    දැන් මක් කරන්නද ගිය දේ ගියා ... ගසා
    මින් මතු කියන්නට පෙර යලි බලනු සිතා :rolleyes::rolleyes::rolleyes:

    රෝවියා එන්නේ නැත මා බේරා....... ගන්න
    එරෙසයත් දන්නේ ආතල් ...............ගන්න
    යාළුවා දන්නේ මඩ පද මට පබ ........දිනන
    මෙහෙම ගියොත් මට වෙන්නේ වහ ....කන්න
    :(:(:(
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මචන් උබ දැම්ම ගිහින් ඩෙල්මව (ළිං අනාතයා) හම්බ වෙයන්,
    මොකද ඌ සදා ලිඳේ ඉන්න නිසා ඔබට ගොඩක් ප්‍රයෝජවත් වෙයි..:lol::lol:



    උයි මම එකතු වෙලා ලින් ගෙය සංගමයක් හදා ගන්නවා :lol::lol::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රෝවියා එන්නේ නැත මා බේරා....... ගන්න
    එරෙසයත් දන්නේ ආතල් ...............ගන්න
    යාළුවා දන්නේ මඩ පද මට පබ ........දිනන
    මෙහෙම ගියොත් මට වෙන්නේ වහ ....කන්න
    :(:(:(
    :lol::lol:
    kawi liyanna nam danne natho,
    y no mi awith liyankan balan innam...:nerd:
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    ඔව් ඇයි අවුල්ද?:growl::growl:

    චන්දෙ කාලෙ උබ එහෙම නම් ටොයිලට් හෝදන එකත් කරල තියනවා ..:oo::oo::oo::oo:
    බලන් ගිහාම එරෝසා හොදයි නෙ
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    උයි මම එකතු වෙලා ලින් ගෙය සංගමයක් හදා ගන්නවා :lol::lol::lol:

    ඒකෙනුත් පනීද දන්නෙ නෑ උබ ඌව අනාත කරලා
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    චන්දෙ කාලෙ උබ එහෙම නම් ටොයිලට් හෝදන එකත් කරල තියනවා ..:oo::oo::oo::oo:
    බලන් ගිහාම එරෝසා හොදයි නෙ

    උ හොදයි තමයි.....උ මොනවා උනත් රජාගේ කකුස්සිය හේදුවේ.......මම මේ පොදු වසිකිලියක්නේ හෝදලා තියෙන්නේ :lol::lol::lol:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඒකෙනුත් පනීද දන්නෙ නෑ උබ ඌව අනාත කරලා

    උ මාව අහලකටවත් ගන්නේ නැති වෙයි.....ඕව කොහොම උනත් ලබන පාරත් මම උබේ කණ්ඩායමේ :lol::lol::lol::lol:
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    උයි මම එකතු වෙලා ලින් ගෙය සංගමයක් හදා ගන්නවා :lol::lol::lol:
    උගේ වාසස්තානය නම් නැති කරන්න එපා :shocked:
    ඌට මොනා කිව්වත් මල පයින් නෑ,ඒ වගේ ඔබත් හිටපන් :frown:

    ඒකෙනුත් පනීද දන්නෙ නෑ උබ ඌව අනාත කරලා
    එව්ව කියන්න බෑ,ගසා ගල් ආදා..:lol:
     
    Status
    Not open for further replies.