මහා ජරා වැඩක් වෙලා....

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මහා ජරා වැඩක් වෙලා....

    මෙන්න මේකයි වෙලා තියන වැඩේ සිංහලු

    මම මේ කියන නංගියා මැලේසියා යන්න කියලා එහෙ ඉන්න අවරුදු 6 ක් තිස්සේ අදුරන එකෙක්ට සල්ලි දීලා. දැන් ඒ පොර සද්දයක්වත් නැතිලු. ලංකාවේ කෙනෙක් . සල්ලි ටික දාලා තියෙන්නේ මෙහෙ කොමර්ෂල් බැංකුවට යුනිඅන් ප්ලේස් වල තියන.
    මේකට මොකක්ද කරන්න පුළුවන්?
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,808
    8,147
    113
    Kotahena
    Deposit කරපු රිසිට් එක අරගෙන පොලිසි ගිහින් එන්ට්‍රියක් දාපන්. නංගී ගෙ photo එකක් thread එකේ දාපන්.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ලෝයර් ගෙන් අහන්න... නාෂ් නොඩ් දැක්කොත් සැර රිප්ලය් දෙවි

    machan profile eka depan uta PM ekak dannam
    thanks

    Deposit කරපු රිසිට් එක අරගෙන පොලිසි ගිහින් එන්ට්‍රියක් දාපන්. නංගී ගෙ photo එකක් thread එකේ දාපන්.

    ela machan.
    ubata ekak set karala dennam me wade goda giyoth hahahaha

    ░▐█▀▄─▒█▒█▒▐██▄▒▄██▌▒▐█▀█
    ░▐█▀▀▄▒█▒█░▒█░▒█░▒█░▒▐█▄█
    ░▐█▄▄▀▒▀▄▀▒▐█░░░░▒█▌▒▐█░░
    thank u
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    police complaint ekak danna. salli gatta ekage name/adress or nic dannawada?

    lankawe un (sinhala,muslim,tamil) satha pahakata sure karanna epa
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මටත් සල්ලි ටිකක් ඉල්ලා ගන්න බැරි වෙයිද දන්නෑ නේද? :P (සල්ලි දාපු රිසිට් අරන් පොලිස්සි පලයන් )
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    police complaint ekak danna. salli gatta ekage name/adress or nic dannawada?

    lankawe un (sinhala,muslim,tamil) satha pahakata sure karanna epa

    avatar242676_35.gif
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    police complaint ekak danna. salli gatta ekage name/adress or nic dannawada?

    lankawe un (sinhala,muslim,tamil) satha pahakata sure karanna epa

    මටත් සල්ලි ටිකක් ඉල්ලා ගන්න බැරි වෙයිද දන්නෑ නේද? :P (සල්ලි දාපු රිසිට් අරන් පොලිස්සි පලයන් )

    බෙන් 10;23815916 said:

    Thanks machanla
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Deal karayo hema thenama. Minissu balanne asadaranen hari kamak na salli hoyanna. Sadaranen salli hoyanna puluwan, hebei ikmanata hoyanna hari amarui, ekko lottery ekak edennama one,
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ප්රෝෆය්ල් එක හෙව්වා හොයා ගන්න බැ , නාශ් කියල එකක් තියෙනවා එක නෙවෙය් මන් හිතන්නේ

    ela ela meka u dakine . mama bump parak dennam ra wela