මචන් මේ ඔක්කොම සංස්ථිතික නම්, ඔය කියන කතාව හරියනව නේද? ඒ කියන්නෙ මහා පිපුරුමට පෙර පසු දෙකම. ශක්තිය සංස්ථිතිකයි. එතකොට එකම ටික ස්වරූපය මාරු කිරීමක් කරනවා හරියට අපි ඩීෆ්‍රැග්මන්ට් ප්‍රෝසෙස් එකක් කරනව වගේ. ෆෝර්මැට් කරල ආයෙ ඔපරේටින් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරනවා වගේ.මෙතන කලින් කියන සංකල්පයත් වැරදියි. මේක තෙරුම්ගන්න අමාරුයි. කාලය අහෝසි වෙනවත් එක්කම කලින් පස්සේ කියන සංකල්ප අර්ත විරහිතයි.
