මහා පිපුරුම් වාදය

nidarsha91

Well-known member

  • මෙතන කලින් කියන සංකල්පයත් වැරදියි. මේක තෙරුම්ගන්න අමාරුයි. කාලය අහෝසි වෙනවත් එක්කම කලින් පස්සේ කියන සංකල්ප අර්ත විරහිතයි.​

    මචන් මේ ඔක්කොම සංස්ථිතික නම්, ඔය කියන කතාව හරියනව නේද? ඒ කියන්නෙ මහා පිපුරුමට පෙර පසු දෙකම. ශක්තිය සංස්ථිතිකයි. එතකොට එකම ටික ස්වරූපය මාරු කිරීමක් කරනවා හරියට අපි ඩීෆ්‍රැග්මන්ට් ප්‍රෝසෙස් එකක් කරනව වගේ. ෆෝර්මැට් කරල ආයෙ ඔපරේටින් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරනවා වගේ.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    එක තමයි.නිකන් පැටලැවෙන එක විතරයි.
    ow eka hari, kathandara deka, Newtown ge physics wala maha pipurumak na neda ? Newton ge physics walata wistara karanna bari dewal nisa tamay Physics issarahata ghin oya wadayan awe
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    ඔන්න ඉතින් මාත්තයා වැඩේ ආච්චාරු කරන්නනේ හදන්නේ. ඔය වැරදි මගේ යන්න එපා.
    ඒක වැරදි මගක් කියන එකට හේතුව පහදන්න
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    ඒක වැරදි මගක් කියන එකට හේතුව පහදන්න
    විද්‍යාව කතා කරන්න ඕනා විද්‍යාවේ දැනුම් පද්ධතියෙන්.
    ආගම් කතා කරන්න ඕනා ඒ ආගමේ දැනුම් පද්ධතියෙන.

    තවත් කිව්වොත් බුද්ධාගම කතා කරන්න ඕනා බුද්ධාගමේ දැනුම් පද්ධතියෙන්.ක්‍රිස්තියානි ආගම කතා කරන්න ඕනා ක්‍රිස්තියානි දැනුම් පද්ධතියෙන්. බුද්ධාගමේ කෝ එක ක්‍රිස්තියානි දැනුම් පද්ධතියෙන් හරි විද්‍යාවේ දැනුම් ප්දධතියෙන් හරි කතා කරන එක වැරදි මගක්.
     
    • Like
    Reactions: S_M_S

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    අවකාශය හටගන්න කලින් මොකද්ද තිබුණෙ ප්‍රෙන්ස්?
     
    • Like
    Reactions: ntayya

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    අවකාශය හටගන්න කලින් මොකද්ද තිබුණෙ ප්‍රෙන්ස්?
    අවකාශගේ අම්මා හිටියා. තාත්තා මිසිං :eek:
     
    • Wow
    Reactions: S_M_S

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අවකාශය හටගන්න කලින් මොකද්ද තිබුණෙ ප්‍රෙන්ස්?

    භෞතිකව අපිට යමක් තියෙනවා කියන්නේ කොහොමද ? ඒක පැහැදිලි කරන්න අවකාශය උවමනා වෙනවා. අවකාශයක් නැති වුනාම එහෙම දෙයක් පැහැදිලි කරන්න අපේ මනසට බෑ.​

    බිග්බැන් කියන්නේ එකතියරියක් විතරයි. ඒකට ගොඩක් අය කැමති වුනේ යුදෙව් ක්‍රිස්තියානි ආබ්‍රහමික නිර්මාණ වාදයට ගැලපෙන නිසා. අනික මිනිස් මනස හරි කැමති හැමදේකම ආරම්බයක් තියෙනවා කියලා පිලිගන්න. හැමදාම තිබ්බා (Steady State) කියන එක තව වාදයක්. දැනට ජනප්‍රිය වෙන තව මතයක් තමා බහුවිශ්වීය මොඩලය..​

    ------ Post added on Jul 15, 2024 at 7:41 PM
     
    • Like
    Reactions: Mr.dark and S_M_S

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113

    මට මතක ඔහොම තමා... පොෆ්‍රෙසර් නලින්ගේ වචනයක් වෙන්න ඇති.​

    දැන් ගොඩක් බටහිර ප්‍රොෆෙසර්ස්ලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු විශ්ව මොඩලයකට ලංවෙනවා. රොජර්පෙන් රොස් ගේ සයිකල්ස් ඔෆ් ටයිම්ස් කියන්නේ මෙහෙම වාදයක්.​

    https://explainingscience.org/2023/04/01/cycles-of-time/
    ------ Post added on Jul 14, 2024 at 10:42 PM
    (y)
     
    • Like
    Reactions: hirashgeff

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113

    භෞතිකව අපිට යමක් තියෙනවා කියන්නේ කොහොමද ? ඒක පැහැදිලි කරන්න අවකාශය උවමනා වෙනවා. අවකාශයක් නැති වුනාම එහෙම දෙයක් පැහැදිලි කරන්න අපේ මනසට බෑ.​

    බිග්බැන් කියන්නේ එකතියරියක් විතරයි. ඒකට ගොඩක් අය කැමති වුනේ යුදෙව් ක්‍රිස්තියානි ආබ්‍රහමික නිර්මාණ වාදයට ගැලපෙන නිසා. අනික මිනිස් මනස හරි කැමති හැමදේකම ආරම්බයක් තියෙනවා කියලා පිලිගන්න. හැමදාම තිබ්බා (Steady State) කියන එක තව වාදයක්. දැනට ජනප්‍රිය වෙන තව මතයක් තමා බහුවිශ්වීය මොඩලය..

    ------ Post added on Jul 15, 2024 at 7:41 PM
    E mokadda bn?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,776
    113
    Mother Earth
    මම නම් කියන්නේ අපේ සෞරග්‍රහ මණ්ඩලය කියන්නේ atom එකක්. අපි පෘතුවිය කියන electron එක උඩ ඉන්නෙ. ඒ කියන්නේ අපිට වඩා තවත් ලොකු ජීවීන් ඉන්නවා. කොච්චර ලොකුද කියනවා නම් අපේ planetary system එක තියෙන්නෙ ඒ ලොකු ජීවියෙකුගේ සෙරෙප්පුවේ අඩියේ. අපේ planetary system එකේ පැවැත්ම තියෙන්නෙ ඒ ලොකු ජීවියා අඩිය උස්සල කකුල බිම තියනකන් විතරයි. ඒ ලොකු ජීවියාගේ කාලය තප්පරයක් කියන්නේ අපේ අවුරුදු 5.8billion දැනට එයා කකුල උස්සල බිම තියන්න තව මිලි සෙකන්ඩ්ස් ගානයි තියෙන්නෙ. තව අවුරුදු මිලියන 3.1කින් අපේ planetary system එකම විනාස වෙනවා. 🙁
     
    • Haha
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,443
    6,322
    113
    විද්‍යාව කතා කරන්න ඕනා විද්‍යාවේ දැනුම් පද්ධතියෙන්.
    ආගම් කතා කරන්න ඕනා ඒ ආගමේ දැනුම් පද්ධතියෙන.

    තවත් කිව්වොත් බුද්ධාගම කතා කරන්න ඕනා බුද්ධාගමේ දැනුම් පද්ධතියෙන්.ක්‍රිස්තියානි ආගම කතා කරන්න ඕනා ක්‍රිස්තියානි දැනුම් පද්ධතියෙන්. බුද්ධාගමේ කෝ එක ක්‍රිස්තියානි දැනුම් පද්ධතියෙන් හරි විද්‍යාවේ දැනුම් ප්දධතියෙන් හරි කතා කරන එක වැරදි මගක්.
    එහෙම විස්තර කරන්න පහදගන්න බෑ කියන්නෙ ඒ ඒ දැනුම් පද්ධති පුහු කල්පිත විතරයි කියන එක නෙ.
     
    • Like
    Reactions: Candid-B

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    E mokadda bn?

    මේකට කියන්නේ මල්ටිවර්ස් කොන්සෙප්ට් කියලා මේකත් තියරි එකක් හැරෙන්න නියමයක් නෙවෙයි.

    මේ තර්කය ගොඩනැගෙන්නේ විශ්වීය නියතන් එක්ක ඒ කිව්වේ විශ්වයේ ඔනැම තැනක මේ නියතයන් එකයි. රික්තකයක ආලෝකයේ වේගය එහෙම එකක්.

    හැබැයි මේ නියතයන් ඉතා කුඩාප්‍රමාණයකින් වෙනස් වුනොත් අපේ මේ ප්‍රපංචය පවතින්නේ නෑ අපි දන්නා විදියට.

    දැන් අපි ගුරුත්ව නියතය ගමු. ඒක නිකන් හරි 10^60 ක කොටසකින් අඩුවුනා නම් විශ්වයේ ප්‍රසාරනය ගුරුත්වය වැඩි කොටසකින් පරද්දනවා. එතකොට වෙන්නේ කිසිම තාරකාවක් වත් හැදෙන්නේ නෑ. එතකොට ජිවයක් නෑ.​

    මේක ලොකු වාසියක් වුනා දේවවාදින්ට... ඔවුන් කිව්වා මේ සියල්ලම සුමට සුසර කිරිමක් ඉබේ සිදුවෙන්නේ නෑ ඒ සඳහා බුද්දිමත් නිර්මාපකයෙක් උවනමා වෙනවා. ඒ නිර්මාපකයා තමා ලෝක පාලක දෙවියන් කියලා.​

    ඒ ඇඩ්වාන්ටෙජ් එකට ගොඩක් බෞතික විද්‍යක්නයන් කැමති වුනේ නෑ..
    ඒ ගොල්ලො අලුත් ප්‍රවාදයක් හැදුවා... මල්ටිවර්ස් කියලා.

    ඒකෙන් ඒ ගොල්ලො කිව්වා අන්නත්තව විශ්වයන් හැදෙන නැසෙන මොඩලයක් තුල සමහර විශ්වයන් වල මේ වගේ හිතකර තත්වයන් එන්න පුළුවන් කියලා....

    අන්නත්තව විශ්වයන් හැදෙන නැසෙන මොඩලය - Multiverse

    • Love
    Reactions: Mr.dark and libero

    Thank you mcn. Prathuwiya karakwena wegeth e wage ekk neda?
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,557
    6,147
    113
    every action has an equal and opposite reaction කියන එක විශ්වය නිර්මාණය වුනා කියන මහා පිපුරුම් වාදය එක්ක බැලුව ම බොරුවක් ද?
    Probably when universe was created then at the same time another universe with dark matter may have been created, so in that universe all physics laws are working in the opposite manner

    මචන් මේ ඔක්කොම සංස්ථිතික නම්, ඔය කියන කතාව හරියනව නේද? ඒ කියන්නෙ මහා පිපුරුමට පෙර පසු දෙකම. ශක්තිය සංස්ථිතිකයි. එතකොට එකම ටික ස්වරූපය මාරු කිරීමක් කරනවා හරියට අපි ඩීෆ්‍රැග්මන්ට් ප්‍රෝසෙස් එකක් කරනව වගේ. ෆෝර්මැට් කරල ආයෙ ඔපරේටින් සිස්ටම් එකක් ඉන්ස්ටෝල් කරනවා වගේ.
    Conservation of energy may not true for macro level
    ------ Post added on Jul 18, 2024 at 4:42 AM
     
    nidarsha91

    Well-known member
  • Probably when universe was created then at the same time another universe with dark matter may have been created, so in that universe all physics laws are working in the opposite manner

    Conservation of energy may not true for macro level
    ------ Post added on Jul 18, 2024 at 4:42 AM
    Can you please explain the reason behind your opinion? Glad you