rajayakata biliyana ganan salli denna me company walata salli enne kohenda
S suranga034 Well-known member Jan 2, 2011 987 137 63 Aug 8, 2017 #21 rajayakata biliyana ganan salli denna me company walata salli enne kohenda
Error365! Well-known member Jun 27, 2012 13,097 9,840 113 එක තැනක නෑ Aug 8, 2017 #22 Thanks machan. adai hariyatama danagaththe bandumkara gana ++
A. සිරියා Awrudu Games 2017 - Winners Aug 9, 2014 8,794 917 113 වැඩි ඈතක නෙමෙයි.. Aug 8, 2017 #25 10+
C CodeKU Active member Jun 7, 2017 645 70 28 Aug 8, 2017 #27 suranga034 said: rajayakata biliyana ganan salli denna me company walata salli enne kohenda Click to expand... මෙක තමා ධනවාදයෙ නරක පැත්ත. රටක් සමාගමකින් සල්ලි ණයට ගැනිමට තරම් රටෙ ආර්ථිකය දුර්වල වීම. එහෙම උනාහම සමාගමට විදියට තමා රටෙ සෙරම සෘජුව හො වක්‍රව තීරණය කරන්න වෙන්නෙ
suranga034 said: rajayakata biliyana ganan salli denna me company walata salli enne kohenda Click to expand... මෙක තමා ධනවාදයෙ නරක පැත්ත. රටක් සමාගමකින් සල්ලි ණයට ගැනිමට තරම් රටෙ ආර්ථිකය දුර්වල වීම. එහෙම උනාහම සමාගමට විදියට තමා රටෙ සෙරම සෘජුව හො වක්‍රව තීරණය කරන්න වෙන්නෙ
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Aug 8, 2017 #29 ඒ වගේම ඔය මුදල perpetual සමාගමට මහා බැංකුවෙන්ම 2% වගේ අඩු පොලියට ගත්ත ණය මුදලක් කියනවා නේද?(මම හරියටම නොදනිමි,පත්තරක තිබුණ දෙයක්)
ඒ වගේම ඔය මුදල perpetual සමාගමට මහා බැංකුවෙන්ම 2% වගේ අඩු පොලියට ගත්ත ණය මුදලක් කියනවා නේද?(මම හරියටම නොදනිමි,පත්තරක තිබුණ දෙයක්)
Rhaegar Targaryen Member Oct 13, 2016 2,675 276 0 Aug 8, 2017 #33 එල එල ඔය වගේ කතාවක් තමා අහලා තිබ්බේ...අද තමා හරියටම තේරුනේ......+
thiwanka5257802 Well-known member Apr 20, 2011 1,924 415 83 galle Aug 9, 2017 #36 Ada thamai hariyata therune.mamath meka gana sahenna heuwa ban
shan4djfun Well-known member Jun 18, 2007 14,012 4,606 113 Aug 9, 2017 #37 machan mata terenne nathi nisa ahane?? wadi poliyata naya ganeema wanchawakda?
malakadss Well-known member Mar 8, 2009 22,865 1 36,597 113 xxx Aug 9, 2017 #40 xcorect said: 59bn haduna hati pennapanko Click to expand... මටත් ඕක ප්‍රශ්නයක්. අනිවා මුන් හොරකමක් කරල තියෙනව. ඒත් බිලියන් 59 එන විදිහ පෑහෑදිලි නෑ
xcorect said: 59bn haduna hati pennapanko Click to expand... මටත් ඕක ප්‍රශ්නයක්. අනිවා මුන් හොරකමක් කරල තියෙනව. ඒත් බිලියන් 59 එන විදිහ පෑහෑදිලි නෑ