මහින්දගේ අතකොලු ගැහුවේ

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මහින්දගේ අතකොලු ගැහුවේ

ජොන්ස්ටන්, දයාසිරි, මධුමාදව මහින්දගේ අතකොලු සාමාන්‍ය මුස්ලිම් ජනයාට ගැහුවේ.
 
Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දේශපාලනේ ගාවගෙන අවුස්සන්න එපා බන්.. දැන් ඊයේ ගැහුවේ දයාසිරිලා, මදුමාදවලා කියලා එකට පලි ගන්න අද උබලගේ සෙට් එක එලියට බැහැලා ගහනවද? අන්තිමට කෙලවෙන්නේ ගමේ අහිංසක කඩලකාරයටයි, වඩේ වෙලෙන්දටයි.. ඊටින් එහා දෙයක් වෙන්නේ නැහැනේ.. මහා උන්ට ගහනවානම් අපිත් එනවා. එත් බදුර්දින්ට නොගහා ගමේ නානට ගහන එකට මම නම් විරුද්දයි..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට නං ඇත්තටම පිස්සු බං
    bio ම කරන එක නවත්තල පොඩ්ඩක් අනික් විශයන් ගැනත් කියෝපං එතකොටවත් ඔය ගතිය ඇරිල යයි :(
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹට නං ඇත්තටම පිස්සු බං
    bio ම කරන එක නවත්තල පොඩ්ඩක් අනික් විශයන් ගැනත් කියෝපං එතකොටවත් ඔය ගතිය ඇරිල යයි :(

    ගොන් වහන්ස! පොඩ්ඩක් බලපන් විඩියෝ එවිඩන්ස් තියෙනවා. මහින්දලා ගේ ඔය ගේම් එක හොඳට හුරු පුරුදු ගේමක්. :D:D
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජොන්ස්ටන්, දයාසිරි, මධුමාදව මහින්දගේ අතකොලු සාමාන්‍ය මුස්ලිම් ජනයාට ගැහුවේ.

    Copied

    හදිසි නීතිය පවතිද්දී, ඇඳිරි නීතිය දාලා තියෙද්දි, ආමි එක පොලීසිය දාලා ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නෙ කියලා ආණ්ඩුවෙන් කියද්දී,

    කිසිම ප්‍රශ්නයක් නැතුව කල්ලියක් මෝටර් සයිකල් වලින් ගිහින් නිදහසේ පල්ලි කුඩු කරනවා, කඩ ගිනි තියනවා. ඒවයේ ෆොටො ෆේස්බුක් වැටෙනවා.

    කෝ නල්ලමලේ ආරක්ෂාව ? කෝ පාරේ ඉදපු ආරක්ෂක අංශ ? කෝ පාරේදි තුන් හතර වතාවක් අපි නවත්තන බැරියර් ?

    ඇයි මේ කල්ලි නවත්තන්න බැරි වුනේ තාම ?

    බැරියර් එකක් පහුකරන් ගියපු ඩෝප් කාරයෙක් මරපු ආරක්ෂක අංශ පොට්ටද බයික් වලින් සීයක් දෙසීයක් රට පුරා පල්ලි කුඩු කර කර, කඩ ගිනි තිය තියා යනකම් ඇඳිරිනීතිය දාලා තියෙද්දීත් ?

    කොහොමද කල්ලි ගැහිලා බැරියර් පාස් කරන් පාරේ යන්නේ ?
    ත්‍රස්තවාදීන් ඇවිල්ලා අපිට ගැහුවත් ඔච්චරනේ ?

    දැන්වත් පිළිගනින් මේක ආණ්ඩුවේ වැඩක් කියලා..

    FB_IMG_1557762505181.jpg
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගොන් වහන්ස! පොඩ්ඩක් බලපන් විඩියෝ එවිඩන්ස් තියෙනවා. මහින්දලා ගේ ඔය ගේම් එක හොඳට හුරු පුරුදු ගේමක්. :D:D

    වීඩියෝ එවිඩන්ස් ගොඩාක් තියෙනවද බං ? කෝ දාන්නකො අපිට බලන්න.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ආමි කමාන්ඩර්, මේජර් ප්‍රභාත් බුලත්වත්ත ව ස්පෙශල් ටීම් එකකට දානවා. කීත් නොයාර්ට ගහලා , ලසන්ත මරන කොට ඒ අසලම හිටියා කියන ට්‍රිපොලි ඉන්ටලිජන්ස් ප්ලැටූනයේ ලොක්කා මේජර් බුලත්වත්ත ( ඒ හේතු නිසා සයිඩ් ලයින් කරලා ඇප පිට නිදහස්ව සිටි ) කරලියට ගේන්නේ ආමි එකේ ලොක්කා. කාටද කඩේ යන්නේ?
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ජොන්ස්ටන්, දයාසිරි, මධුමාදව මහින්දගේ අතකොලු සාමාන්‍ය මුස්ලිම් ජනයාට ගැහුවේ.

    ආමි කමාන්ඩර්, මේජර් ප්‍රභාත් බුලත්වත්ත ව ස්පෙශල් ටීම් එකකට දානවා. කීත් නොයාර්ට ගහලා , ලසන්ත මරන කොට ඒ අසලම හිටියා කියන ට්‍රිපොලි ඉන්ටලිජන්ස් ප්ලැටූනයේ ලොක්කා මේජර් බුලත්වත්ත[/COLOR] ( ඒ හේතු නිසා සයිඩ් ලයින් කරලා ඇප පිට නිදහස්ව සිටි ) කරලියට ගේන්නේ ආමි එකේ ලොක්කා. කාටද කඩේ යන්නේ?

    අදම අරෙස්ට් කරපන් සාක්කි තියෙනවා නේ..:lol:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    2020 මැතිවරනේ කල් දාන්න කරන ප්ලෑන් එකක්. මංගලයා තමා පිටිපස්සේ ඉන්නේ
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    වීඩියෝ එවිඩන්ස් ගොඩාක් තියෙනවද බං ? කෝ දාන්නකො අපිට බලන්න.

    Don't act like a another gankabaraya. Connect the dots!

    Alleged death squad leader reinstated in special team under Army Chief

    Army Chief says side-lining Bulathwatte resulted in intelligence setbacks
    Bulathwatte’s platoon implicated in murder of Lasantha Wickrematunge, other scribe attacks
    Van that abducted journalist Keith Noyahr in May 2008 rented by Bulathwatte’s cousin
    Tripoli MI platoon was tasked with ‘surveillance’ of journalists

    LINK

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Don't act like a another gankabaraya. Connect the dots!

    video evidence තියෙනව දාන්න කිව්වාම ඔන්න කිව්ව කතාව. කතා කරල වැඩක් නෑ ඉතිං. උඹට ඉතිං ඔහොම බැලුවොත් යුනිකෝන් අස්සයො ඇවිල්ල ඇන්න video evidence තියෙනව කියල evidence ඉල්ලුවාමත් කියයි ගංකබරයෙක් වෙන්නැතුව dots ටික connect කරල බලන්න කියල. කෙලිංම කියපං මොන evidence එකක්වත් නෑ මට මහින්දව පෙන්නන්න බෑ ඒ නිසා මොනා හරි අදාල කරගෙන බයිනව උඹලත් මහින්දට ඡන්දෙ දෙන්න එපා කියල මේ වගේ ගොං ආතල් දෙන්නැතුව
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0

    එකෙක් ගොන් කතාවක් කිව්වහම කටේ පිට්ටු හිරවෙලා ඉන්න තව එකෙක් කියා ගන්න දෙයක් නැතුව තව ගොන් ඉමොජියක් දාලා යනවා විලිලැජ්ජයි, මුන් එක්ක මොන ට්‍රිපොලි ඉන්ටලිජන්ස් යුනිට් ද?
    :lol::lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    video evidence තියෙනව දාන්න කිව්වාම ඔන්න කිව්ව කතාව. කතා කරල වැඩක් නෑ ඉතිං. උඹට ඉතිං ඔහොම බැලුවොත් යුනිකෝන් අස්සයො ඇවිල්ල ඇන්න video evidence තියෙනව කියල evidence ඉල්ලුවාමත් කියයි ගංකබරයෙක් වෙන්නැතුව dots ටික connect කරල බලන්න කියල. කෙලිංම කියපං මොන evidence එකක්වත් නෑ මට මහින්දව පෙන්නන්න බෑ ඒ නිසා මොනා හරි අදාල කරගෙන බයිනව උඹලත් මහින්දට ඡන්දෙ දෙන්න එපා කියල මේ වගේ ගොං ආතල් දෙන්නැතුව
    ෆේස්බුක් එක ඕනේ තරම් විඩියෝ ගියා. මට ඒව ඩවුන්ලෝඩ් කරලා මෙතන දාන්න වෙලාවක් නෑ. :lol::lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    ෆේස්බුක් එක ඕනේ තරම් විඩියෝ ගියා. මට ඒව ඩවුන්ලෝඩ් කරලා මෙතන දාන්න වෙලාවක් නෑ. :lol::lol:

    අපරාදේ..කොපි පේස්ට් කරන්න විතරද උඹට වෙලා තියෙන්නෙ අංක ජෙප්පො..:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ෆේස්බුක් එක ඕනේ තරම් විඩියෝ ගියා. මට ඒව ඩවුන්ලෝඩ් කරලා මෙතන දාන්න වෙලාවක් නෑ. :lol::lol:

    ආ ඇත්තද ? කොහොමද සාටකේ ඇඳගෙන ඇවිල්ලද ගහල තියෙන්නෙ ? නිකං ගොං කතා කියන්නැතුව ඉඳපං බං. මිනිස්සු ටිකක් ඇවිල්ල ගැහුව උඹ දැක්කෙ එච්චරයි. උඹට ඕනෙ මහින්දට බනින්න ඉතිං උන් ටික එව්වෙ මහින්ද වගේ උඹට පේනව . දැන් ආයෙ කියපං ගං කබරය කියල. එතකොට ලේසියිනෙ.