මහින්දගේ අතකොලු ගැහුවේ
ජොන්ස්ටන්, දයාසිරි, මධුමාදව මහින්දගේ අතකොලු සාමාන්‍ය මුස්ලිම් ජනයාට ගැහුවේ.
ජොන්ස්ටන්, දයාසිරි, මධුමාදව මහින්දගේ අතකොලු සාමාන්‍ය මුස්ලිම් ජනයාට ගැහුවේ.
උඹට නං ඇත්තටම පිස්සු බං
bio ම කරන එක නවත්තල පොඩ්ඩක් අනික් විශයන් ගැනත් කියෝපං එතකොටවත් ඔය ගතිය ඇරිල යයි![]()


ජොන්ස්ටන්, දයාසිරි, මධුමාදව මහින්දගේ අතකොලු සාමාන්‍ය මුස්ලිම් ජනයාට ගැහුවේ.
ගොන් වහන්ස! පොඩ්ඩක් බලපන් විඩියෝ එවිඩන්ස් තියෙනවා. මහින්දලා ගේ ඔය ගේම් එක හොඳට හුරු පුරුදු ගේමක්.![]()
ජොන්ස්ටන්, දයාසිරි, මධුමාදව මහින්දගේ අතකොලු සාමාන්‍ය මුස්ලිම් ජනයාට ගැහුවේ.
ආමි කමාන්ඩර්, මේජර් ප්‍රභාත් බුලත්වත්ත ව ස්පෙශල් ටීම් එකකට දානවා. කීත් නොයාර්ට ගහලා , ලසන්ත මරන කොට ඒ අසලම හිටියා කියන ට්‍රිපොලි ඉන්ටලිජන්ස් ප්ලැටූනයේ ලොක්කා මේජර් බුලත්වත්ත[/COLOR] ( ඒ හේතු නිසා සයිඩ් ලයින් කරලා ඇප පිට නිදහස්ව සිටි ) කරලියට ගේන්නේ ආමි එකේ ලොක්කා. කාටද කඩේ යන්නේ?

වීඩියෝ එවිඩන්ස් ගොඩාක් තියෙනවද බං ? කෝ දාන්නකො අපිට බලන්න.
Alleged death squad leader reinstated in special team under Army Chief
Army Chief says side-lining Bulathwatte resulted in intelligence setbacks
Bulathwatte’s platoon implicated in murder of Lasantha Wickrematunge, other scribe attacks
Van that abducted journalist Keith Noyahr in May 2008 rented by Bulathwatte’s cousin
Tripoli MI platoon was tasked with ‘surveillance’ of journalists
LINK
Ithin api vage gankabaranta oka link karala dipankoDon't act like a another gankabaraya. Connect the dots!

Don't act like a another gankabaraya. Connect the dots!



ෆේස්බුක් එක ඕනේ තරම් විඩියෝ ගියා. මට ඒව ඩවුන්ලෝඩ් කරලා මෙතන දාන්න වෙලාවක් නෑ.video evidence තියෙනව දාන්න කිව්වාම ඔන්න කිව්ව කතාව. කතා කරල වැඩක් නෑ ඉතිං. උඹට ඉතිං ඔහොම බැලුවොත් යුනිකෝන් අස්සයො ඇවිල්ල ඇන්න video evidence තියෙනව කියල evidence ඉල්ලුවාමත් කියයි ගංකබරයෙක් වෙන්නැතුව dots ටික connect කරල බලන්න කියල. කෙලිංම කියපං මොන evidence එකක්වත් නෑ මට මහින්දව පෙන්නන්න බෑ ඒ නිසා මොනා හරි අදාල කරගෙන බයිනව උඹලත් මහින්දට ඡන්දෙ දෙන්න එපා කියල මේ වගේ ගොං ආතල් දෙන්නැතුව


ෆේස්බුක් එක ඕනේ තරම් විඩියෝ ගියා. මට ඒව ඩවුන්ලෝඩ් කරලා මෙතන දාන්න වෙලාවක් නෑ.![]()

ෆේස්බුක් එක ඕනේ තරම් විඩියෝ ගියා. මට ඒව ඩවුන්ලෝඩ් කරලා මෙතන දාන්න වෙලාවක් නෑ.![]()
අපරාදේ..කොපි පේස්ට් කරන්න විතරද උඹට වෙලා තියෙන්නෙ අංක ජෙප්පො..![]()

