මහින්දගේ අතකොලු ගැහුවේ

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අයියෝ වටේ යනවනේ ඉතින් අහපු දේට උත්තර නැතුව. මේ ත්‍රෙඩ් එක දැම්මේ මමද? නැද්ද? :lol:

මුන් එක්ක කතා කරලා වැඩක් නෑ. මුන් ඉන්නෙ නිකං අබිං කාපු මදාවියාගේ ගෝලයෝ වගේ. මදාවියා මොකක් කරත් ඩිෆෙන්ඩ් කොරන්න බලාගෙන ඉන්නේ. අයිසිස් එවුන්ගේ මැදමූලන වර්ශන් එක. බ්‍රේන් වොශ් එකේ අනික් පැත්ත. :yes::yes:
 
Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වීඩියෝ දාන්න වෙලා නැහැලු fake දෙකකින් අැවිත්...:lol:

    ඕවට මේවයේ කියෝලා වැඩක් නෑ. මෙච්චර විනාසයක් රටට කරලත් තාමත් වික්කමසිංහගේ ගූ කන්න මුන්ට ලැජ්ජාවක් නෑ. ඕවට මිනිස්සු ගානට උත්තර දෙයි චන්දෙදි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මුන් එක්ක කතා කරලා වැඩක් නෑ. මුන් ඉන්නෙ නිකං අබිං කාපු මදාවියාගේ ගෝලයෝ වගේ. මදාවියා මොකක් කරත් ඩිෆෙන්ඩ් කොරන්න බලාගෙන ඉන්නේ. අයිසිස් එවුන්ගේ මැදමූලන වර්ශන් එක. බ්‍රේන් වොශ් එකේ අනික් පැත්ත. :yes::yes:

    ඔව් ඔව් බ්‍රේන් වොෂ්. කාගේද සිරිකොතේ ගූ ඔලුවේ තියෙන්නේ කියල පේනවා. තොගේ ගෑනි බඩ උනත් ඒකටත් පලි මහින්ද. වෙන අලුත් බොරු හදන් වරෙන් දැන් ඕවා පරණයි :lol:
     
    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    Copied

    හදිසි නීතිය පවතිද්දී, ඇඳිරි නීතිය දාලා තියෙද්දි, ආමි එක පොලීසිය දාලා ආරක්ෂාව තහවුරු කරලා තියෙන්නෙ කියලා ආණ්ඩුවෙන් කියද්දී,

    කිසිම ප්‍රශ්නයක් නැතුව කල්ලියක් මෝටර් සයිකල් වලින් ගිහින් නිදහසේ පල්ලි කුඩු කරනවා, කඩ ගිනි තියනවා. ඒවයේ ෆොටො ෆේස්බුක් වැටෙනවා.

    කෝ නල්ලමලේ ආරක්ෂාව ? කෝ පාරේ ඉදපු ආරක්ෂක අංශ ? කෝ පාරේදි තුන් හතර වතාවක් අපි නවත්තන බැරියර් ?

    ඇයි මේ කල්ලි නවත්තන්න බැරි වුනේ තාම ?

    බැරියර් එකක් පහුකරන් ගියපු ඩෝප් කාරයෙක් මරපු ආරක්ෂක අංශ පොට්ටද බයික් වලින් සීයක් දෙසීයක් රට පුරා පල්ලි කුඩු කර කර, කඩ ගිනි තිය තියා යනකම් ඇඳිරිනීතිය දාලා තියෙද්දීත් ?

    කොහොමද කල්ලි ගැහිලා බැරියර් පාස් කරන් පාරේ යන්නේ ?
    ත්‍රස්තවාදීන් ඇවිල්ලා අපිට ගැහුවත් ඔච්චරනේ ?

    දැන්වත් පිළිගනින් මේක ආණ්ඩුවේ වැඩක් කියලා..

    :yes::yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රොබට් බ්ලේක් මාමි ඇවිලා කිව්වා අනේ බාප්පි හරි ශෝක් කියලා! බලහං ඒකෙත් හැටි බෝම්බ ගහල දෙවෙනි දවසේ ජයික් හිල්ටන් එකෙන් අහුවුනා ඇමරිකන් ඩිප්ලොමැට්ලා දෙන්නෙක්, බෝම්බ පුපුරණ ද්‍රව්‍ය ඩිටෙක්ට් කරන උපකරණ සහිතව. මාර කොයින්සිඩන්ස්. :lol::lol::lol:

    :cool::cool::cool:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,389
    8,554
    113
    රූකඩ රාජ්ජේ
    ආණ්ඩුව චන්දෙ කල් දාන්න , ඇමරිකන් හමුදා ලංකාවට ගෙන්වන්න ගහන ගේමක් ඔය...කල්පනාවෙන් වැඩ කරන්න කට්ටිය......
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    nmaldaya.jpg
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    වීඩියෝ සාක්ශී වල ලින්ක් ටිකක් දාපන්. ඈත්තටම මේකට සම්බන්ධ කවුද කියලා අපිත් දෑනගන්න කෑමති. සාක්ශි නෑතිව පක්ෂ වලට කඩේ යන උබලා කියන දේවල් පිලිගන්න බෑ. 2015 කෙලෝ ගත්තා වගේ ආයේ කෙලෝ ගන්න බෑ
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මහින්ද හොරා.. මහින්ද හොරා.. :lol:

    hora hora kiyana ekath uta nam nambukara wedi mokada un tika ekatu wela rata ginitiyanawa eka patakin jatyalaya penna gaman okunta kiyanna nama hadanna one...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    60041146_1056424824547137_5556420292009525248_n.jpg

    අපේ ඩෑන් මහත්තයා ඇඳිරි නීතිය වෙලාවේ ආරක්ෂක අංශ ඉදිරිපිට නටන අයුරු
     
    ghilahiru

    Active member
  • Apr 5, 2016
    203
    53
    28
    On the way
    hodata hoyala balapan kawda oka awissuwe kiyala..thope kalakkanni anduwe huttala thamai oka kare..e monawa unath me welawe pakshayak aragena katha karanna thota lajja nadda huttoo..me welawe ratama kiyanne paksha deshaplane iwara karanna one kiyala..tho eka eka pakalata kade yanawa..uba owanam katha karanawa mangala kiyapau kathawata kisi kathawak na..thopi thamai yako me ratat hene..kalakanni.

    ජොන්ස්ටන්, දයාසිරි, මධුමාදව මහින්දගේ අතකොලු සාමාන්‍ය මුස්ලිම් ජනයාට ගැහුවේ.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    hodata hoyala balapan kawda oka awissuwe kiyala..thope kalakkanni anduwe huttala thamai oka kare..e monawa unath me welawe pakshayak aragena katha karanna thota lajja nadda huttoo..me welawe ratama kiyanne paksha deshaplane iwara karanna one kiyala..tho eka eka pakalata kade yanawa..uba owanam katha karanawa mangala kiyapau kathawata kisi kathawak na..thopi thamai yako me ratat hene..kalakanni.

    උඹ වගේ එවුන් එක්ක එක ජාතියක එක ආගමක ඉපදිච්ච එක තමයි ලොකුම ලැජ්ජාව!
     
    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,909
    4,318
    113
    වීඩියෝ සාක්ශී වල ලින්ක් ටිකක් දාපන්. ඈත්තටම මේකට සම්බන්ධ කවුද කියලා අපිත් දෑනගන්න කෑමති. සාක්ශි නෑතිව පක්ෂ වලට කඩේ යන උබලා කියන දේවල් පිලිගන්න බෑ. 2015 කෙලෝ ගත්තා වගේ ආයේ කෙලෝ ගන්න බෑ

    videos තියේ නම් දාපන්කෝ..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    hora hora kiyana ekath uta nam nambukara wedi mokada un tika ekatu wela rata ginitiyanawa eka patakin jatyalaya penna gaman okunta kiyanna nama hadanna one...

    උඹට නම් ඉතිං පඩයක් ගියත් මරා ගෝටා නිසා ඔය කියන කථාව අපිට සුවර් නෑ.:lol: