අයියෝ වටේ යනවනේ ඉතින් අහපු දේට උත්තර නැතුව. මේ ත්රෙඩ් එක දැම්මේ මමද? නැද්ද?![]()
මුන් එක්ක කතා කරලා වැඩක් නෑ. මුන් ඉන්නෙ නිකං අබිං කාපු මදාවියාගේ ගෝලයෝ වගේ. මදාවියා මොකක් කරත් ඩිෆෙන්ඩ් කොරන්න බලාගෙන ඉන්නේ. අයිසිස් එවුන්ගේ මැදමූලන වර්ශන් එක. බ්රේන් වොශ් එකේ අනික් පැත්ත.



