දැන් ඕක මහින්දට දැනුම් දීලද??
දන්නෑ ඉතිං. දැනුම් දෙන්නම ඕනෙ ද? ප්‍රසිද්ධියේ අයින් වෙන්න කිව්වම යන්න බැරි තරම් හිගන ලෙවල් නෙමේනෙ.
මම හිතන්නෙ පනතෙ නෑ ගේ කුලිය හෝ පඩියෙන් 1/3 යන දෙකෙන් අඩුම එක තෝරගත යුතුයි කියල. 80 ගනන් වල එකක්නෙ. මහින්ද වෙනස් කරල ත් නෑ මං හිතන්නෙ.
වෙන්නෙ ඉතිං කිව්වම යන්නෙ නෑ නම් පනත වෙනස් කරල දුන්නම නැට්ට පුම්කෙ ගහන් දුවන්න වෙනව එක. එතකොට ලැජ්ජයි.
නමුත් උන්ට ඕනෙ ත් ඒක. එතකොට මේවගෙයි බුකියෙයි ටීවි වලයි රට බේරපු නායකයව මෙන්ම දොට්ට දැම්මෝ ගාල විලාප දීල පොඩි ඇටෙන්ශන් එකක් අර වාසියක් ගන්න පුලිවනෙ.
පනත වෙනස් කරල ඇටෙන්ශන් එක දෙනව ද. බැන බැන ඉදල ලැජ්ජ කරවල ඉන්න දෙනවද කියන දෙකෙන් ආණ්ඩුවට රිස්ක් අඩුම එක කැල්කුලේට් කරල උන් කරාවි. ඕකයි වෙන්නෙ.