මහින්දගේ නිවස බේරාගැනිමේ සංසදය

dilann

Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    pala huthige putho yanna, tho hithuwe mahindaya uge salli walin kaka bibi othanata wela inawa kiyalada, ponna kariya, wahala thibama adu gane cost eka ithuru hari wenawa. pnnaya. ubata ochara pake amarunam ube gedara genath thiya gani. wesige putha.

    thawa liyum enakanuth balan inawa lajja nada hutho

    යන්න කියලා නිල වශයෙන් දැනුම් දීලද නැද්ද කියලා කියපන් වටේ නටන්නේ නැතුව :lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    යන්න කියලා නිල වශයෙන් දැනුම් දීලද නැද්ද කියලා කියපන් වටේ නටන්නේ නැතුව
    Gedara toilet ekata yanna kiyala umbata kawru hari kiwwe nattam kakka danne sale madeda.toilet ekata kakka danna kiyala umbata liyumak liyala denawada karu hari.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    දැන් ඕවා කුලියට දෙනවද ඔය කියන ගණන් වලට මුන් උන්ව අයින් කරල??? :rofl:
    ඒ ගාණ cover කරගන්න පුළුවන්නෙ room විදිහට villa එකක් විදියට සුද්දන්ට දුන්නොත්,
     
    • Like
    Reactions: Rick Sanchezz

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    Gedara toilet ekata yanna kiyala umbata kawru hari kiwwe nattam kakka danne sale madeda.toilet ekata kakka danna kiyala umbata liyumak liyala denawada karu hari.
    ගොන් කතා කියන්න එපා බන් .
    දැන් උබ කාට හරි ගෙයක් කුලියට දීල තියනව නම් ඌ ව යවන්න ඕන නම් ඌට ගිහින් යන්න කියනව ද නැත්නම් පාරේ හම්බෙන උන්ට කිය කියා යනවද මම අරුව එලියට දානව , උගේ කට වැඩි කියලා ?
    ඌ ට ගේ දුන්නු විදියක් ඇති නේ .
    ඒ විදියටම යවන්න ඕන විදියක් ඇති . ඒ විදියට යැව්වා නම් හරි නේ . ඕක පාර්ලිමේන්තුවේ කෑගහල වැඩක් නෑ කුලිය මෙච්චරයි කිය කියා .

    ඒ ගාණ cover කරගන්න පුළුවන්නෙ room විදිහට villa එකක් විදියට සුද්දන්ට දුන්නොත්,
    සුද්දොන්ට පිස්සු ද බන් කොලබ 7 villa එකක ඉන්න ලක්ෂ 45ක් දීල ?
    ඔන්න ඇල්ල වගේ නම් එක්කෝ මුහුද ලග නම් කමක් නෑ .
    මේ ගෙවල් වටේ තියන ලොකු වත්තක් මැද්දේ තාප්ප වටකර පු ගෙයක ඔච්චර ගානක් දීල ඉන්නේ මොන මෝඩ සුද්ද ද ?
    උන්ට ඔය ගානෙන් පොඩි ගානක් දීල අර කොලබ තියන 5star වල ඉන්න පුලුවන් නේ යකෝ :lol: :lol:
    ------ Post added on Jan 23, 2025 at 5:10 PM
     
    • Like
    Reactions: Mugen

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,440
    32,173
    113
    සුද්දොන්ට පිස්සු ද බන් කොලබ 7 villa එකක ඉන්න ලක්ෂ 45ක් දීල ?
    ඔන්න ඇල්ල වගේ නම් එක්කෝ මුහුද ලග නම් කමක් නෑ .
    මේ ගෙවල් වටේ තියන ලොකු වත්තක් මැද්දේ තාප්ප වටකර පු ගෙයක ඔච්චර ගානක් දීල ඉන්නේ මොන මෝඩ සුද්ද ද ?
    උන්ට ඔය ගානෙන් පොඩි ගානක් දීල අර කොලබ තියන 5star වල ඉන්න පුලුවන් නේ යකෝ :lol: :lol:
    ------ Post added on Jan 23, 2025 at 5:10 PM
    rooms
     
    • Haha
    Reactions: dilann

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ගොන් කතා කියන්න එපා බන් .
    දැන් උබ කාට හරි ගෙයක් කුලියට දීල තියනව නම් ඌ ව යවන්න ඕන නම් ඌට ගිහින් යන්න කියනව ද නැත්නම් පාරේ හම්බෙන උන්ට කිය කියා යනවද මම අරුව එලියට දානව , උගේ කට වැඩි කියලා ?
    ඌ ට ගේ දුන්නු විදියක් ඇති නේ .
    ඒ විදියටම යවන්න ඕන විදියක් ඇති . ඒ විදියට යැව්වා නම් හරි නේ . ඕක පාර්ලිමේන්තුවේ කෑගහල වැඩක් නෑ කුලිය මෙච්චරයි කිය කියා .
    Jvp eke un kiyo kiyo yanna deyak na othana.Ranil wage sadda nathiwa giya nam.janthawage salli Aran inna eka unta kisi ganak na.balapan salli kochara gihin da gedara nadaththu katana.kage salli da owa
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    Jvp eke un kiyo kiyo yanna deyak na othana.Ranil wage sadda nathiwa giya nam.janthawage salli Aran inna eka unta kisi ganak na.balapan salli kochara gihin da gedara nadaththu katana.kage salli da owa
    ඉතින් යකෝ ආණ්ඩු කරන උන්ට කියපන් ඌව යවන්න ඕන නම් නිත්‍යානුකුල විදියට දැනුම් දෙන්න කියලා .
    මොන පොන්න ආණ්ඩුවක් ද තාම මයින ට බයේ ඉන්නේ ?
    ඌ මන්ත්‍රී ත් නෙවෙයි නේ දැන් .

    අර විධායක බලේ තියන එකා පාරවල් ගානේ සිවිල් සාමන්‍ය උන්ගෙන් ගේම් ඉල්ලා ඉල්ලා බීපු එකෙක් වගේ කෑගහ ගහ යනවා .
    :lol:

    සුද්දෝ එන්නේ නෑ බන් කොලබ 7 රූම් වල ඉන්න . ඔන්න පොඩි පෙට්ටි පෙට්ටි ගහල කපල් වලට නිල රජයේ ආරක්ෂාව සහිත රූම් විදියට දුන්නොත් නම් කට්ටිය එයි .
    නැත්නම් රජයේ ආරක්ෂාව සහිතව VIP බඩු පොට් එකක් වගේ දැම්මොත් ඔය ගාන එයි . 🥱
    ------ Post added on Jan 23, 2025 at 5:16 PM
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    මහින්ද ගේ ගෙදර සයිස් එකයි කුලියයි ගැන කියලා , එක අස්සෙන් අමතිලගේ වරප්‍රසාද ලියුම එලියට දානව :lol: 🤌

    ලපයත් මහින්දව එලියට දානව වැඩිපුර කෑගැහුවේ නැත්තං කියල හන්දි ගානේ කයිය ගහල , උන් උද්ගෝෂණ කරපු ඉන්දියාවට දෙන තෙල් ටැංකි කතාව යට ගහ ගත්ත .

    මුන් දැන් මයින්ව පාවිච්චි කරන්නේ උන්ගේ නිව්ස් යට යවාගන්න !
    Mm un ehema karanawa. Ochara lamaka name.
    Election dawas wala shape eke gahuwe 2015 wage wei anduwa anith paththata giyoth.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ඉතින් යකෝ ආණ්ඩු කරන උන්ට කියපන් ඌව යවන්න ඕන නම් නිත්‍යානුකුල විදියට දැනුම් දෙන්න කියලා .
    මොන පොන්න ආණ්ඩුවක් ද තාම මයින ට බයේ ඉන්නේ ?
    ඌ මන්ත්‍රී ත් නෙවෙයි නේ දැන් .

    අර විධායක බලේ තියන එකා පාරවල් ගානේ සිවිල් සාමන්‍ය උන්ගෙන් ගේම් ඉල්ලා ඉල්ලා බීපු එකෙක් වගේ කෑගහ ගහ යනවා .
    :lol:
    Mama reply kareth umba sarwa sadarana widiyata katha karana wa kiyala hithapu nisa.umbath kade yana account ekak wage dan.jvp un bale use karala elawwna eka wath letters gahala elawna ekath neme.hari manussayek nam mechara salli nasthi karan inne nathiwa gedara yanna one.jvp ekatath one meka market karanna.ethin ehema chance nodi wedagath widiyata yanna one.kisi ganak nathiwa koti ganan wiyadam karanne bankoloth rataka.ethics kiyala dewal thiyanawa ewa nithiyen karannakam inna one na.umbata aaye reply karanne na.mage last reply eka
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    Mama reply kareth umba sarwa sadarana widiyata katha karana wa kiyala hithapu nisa.umbath kade yana account ekak wage dan.jvp un bale use karala elawwna eka wath letters gahala elawna ekath neme.hari manussayek nam mechara salli nasthi karan inne nathiwa gedara yanna one.jvp ekatath one meka market karanna.ethin ehema chance nodi wedagath widiyata yanna one.kisi ganak nathiwa koti ganan wiyadam karanne bankoloth rataka.ethics kiyala dewal thiyanawa ewa nithiyen karannakam inna one na.umbata aaye reply karanne na.mage last reply eka
    යකෝ මම පොඩි දෙයි කියන්නේ .
    විධායක බලේ තියන උන් ට නීතියක් ක්රියත්කම කරන්න ඕන නම් පාරවල් දිගේ කියව කියව යන්නේ නැතුව සල්ලි හම්බුන නැති බඩුව වගේ ,
    කෙලින් ගිහින් ඌ ට එලියට යන්න කියපන් කෝ නිතියනුකුල විදියට . හරි සරලයි !!
    ඔය පොඩි දේ කරන්නේ නැත්තේ ඇයි ?
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,157
    113
    pala huthige putho yanna, tho hithuwe mahindaya uge salli walin kaka bibi othanata wela inawa kiyalada, ponna kariya, wahala thibama adu gane cost eka ithuru hari wenawa. pnnaya. ubata ochara pake amarunam ube gedara genath thiya gani. wesige putha.

    thawa liyum enakanuth balan inawa lajja nada hutho

    liyuma enakan innawa. ita passe podi kediriyak dawi🤭🤭
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    S6MzFs3.jpeg
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162
    113
    යන්න කියලා නිල වශයෙන් දැනුම් දීලද නැද්ද කියලා කියපන් වටේ නටන්නේ නැතුව :lol:
    උබ දැන් මහින්ද වෙනුවෙන්ද වැඩැ, අනුර උබව ඔසාමගෙ තත්වෙටම පත් කරා නෙද බන්, 🤡
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,978
    18,887
    113
    මෙහෙම නේ .. හන්දි ගානේ කියව කියව යන්න දෙයක් නෑ .
    ගෙදරින් යන්න කියලා නිත්‍යානුකුලව දැනුම් දෙන්න බැරි ඇයි ??
    මොකද මුන් කැමති නෑ ඌ යනවට . . ඌ ගියාම මුන්ගේ කුජිත නිව්ස් වහගහන්න තව ඔය කතාව නැති වෙන්ව .
    මයින ත් පොර ටෝක් දිදී ඉන්නව දැනුම් දෙන්න කියලා .

    ඇයි මුන්ට ඕක හරි විදියට දැනුම් දීල කරන්න බැරි ?
    උබට පොලිසියෙන් දඩුවමක් දෙද්දී පොලිසියෙන් පාරේ කියව කියව යන්නේ නෑ නේ . උබව කදවන්ව . පොලිසිය පාරේ කියන දේ අහල උබ පොලිසියට ගිහින් කුඩුවට යනවා නෙවයි නේ . 🥱
    දැනුම් දෙන්න දෙයක් නෑ නේද? ඌට හිමි නෑ නම් ඌ යන්න එපයැ. අර හේමල , රනිල්ල එහෙම දීල ගිහිල්ලනෙ. මයිත්‍රී ලොක්කයි , චන්ද්‍රිකායි මහින්දයිනෙ අල්ලන් ඉන්නෙ.

    ආණ්ඩුව කියව කියව ඉන්න එක් විතරයි කියල මිනිස්සු ට තේරෙනව - පනත සංශෝධනය නොකර

    මහින්ද ට කැමති අය මාලිමාවෙන් ගැලවෙනවා

    නාමල් ට මාධ්‍ය වල ඉඩ වැඩි වෙනව

    තගදාන scene නිසා ආණ්ඩුව එපා වෙනව

    අඩුම වියදම ගෝඨාගේ කියලා දැනගන්නව 16700
    Will see. Too early මචං.. කොයි ආණ්ඩුව උනත් මුලින් ආව ගමන් විපක්ශෙ උඩ පැන පැන දෙනවනෙ. මම නම් කියන්නෙ මේ පාර දෙනව හොදටම මදි
    ------ Post added on Jan 23, 2025 at 6:23 PM
     
    • Like
    Reactions: ChamodhK

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,937
    167,709
    113
    එකමත් එක රටක
    දැනුම් දෙන්න දෙයක් නෑ නේද? ඌට හිමි නෑ නම් ඌ යන්න එපයැ. අර හේමල , රනිල්ල එහෙම දීල ගිහිල්ලනෙ. මයිත්‍රී ලොක්කයි , චන්ද්‍රිකායි මහින්දයිනෙ අල්ලන් ඉන්නෙ.
    ඌ බලෙන්ද ඕකෙ ඉන්නේ?
    ඌට දීපු ගෙයක් නෙවෙයිද හිටපු ජනාදිපති විදියට?
    මොකකින් හරි පැවරුව නම් අයින් කරන විදියක් ඇතිනේ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,978
    18,887
    113
    ඌ බලෙන්ද ඕකෙ ඉන්නේ?
    ඌට දීපු ගෙයක් නෙවෙයිද හිටපු ජනාදිපති විදියට?
    මොකකින් හරි නි
    එක්කො නිවසක් හිමීලු එහෙම නෑ නම් වැටුපෙන් 1/3ක් හිමීලුනෙ. වැඩේ තියෙන්නෙ වැටුප අනුව නම් 30,000 ලුනෙ ලැබෙන්නෙ. ගේ ඊට වටිනවනෙ.

    ඕකයි මම නම් දන්න කතාව.

    අනුරය කියන්නෙ එගෙම සැපට ඉන්න වටින්නෑ කියල හිටපු සෙට් එකකට බන්කොලොත් උන රටක. මම නම් කියන්නෙ ඌ කියන එක හරි