මහින්දගේ මල්ලි

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම ඌ ගැන ඇහුවෙත් අදමයි බන්.. ඌ මැරිල තියෙන්නෙත් හම්බන්තොට පැත්තෙ පොඩි රජයෙ රෝහලේ නේද බන්. කොළඹ private hospital එකක එහෙම ඉදල මැරුනනම් Sadunbuwa මේ කිරිය වටේටම thread දාගෙන යනව.. .:nerd:
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මාත් ඒ මනුස්සයව දැකල නෑ නෙ :baffled:

    shadow1;2354386[SIZE=2 said:
    3][/SIZE]මම ඌ ගැන ඇහුවෙත් අදමයි බන්.. ඌ මැරිල තියෙන්නෙත් හම්බන්තොට පැත්තෙ පොඩි රජයෙ රෝහලේ නේද බන්..:nerd:
    :nerd:


    විකි එකේනම් තියෙන්නේ මහින්දගේ ලේකම් කෙනෙක් හැටියට හිටිය කියල... එත් දැකලම නෑ වැඩිය... නැති වෙලා තියෙන්නෙත් ආණ්ඩුවේ ඉස්පිරිතාලෙක..
     
    • Like
    Reactions: shadow1

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    මම ඌ ගැන ඇහුවෙත් අදමයි බන්.. ඌ මැරිල තියෙන්නෙත් හම්බන්තොට පැත්තෙ පොඩි රජයෙ රෝහලේ නේද බන්. කොළඹ private hospital එකක එහෙම ඉදල මැරුනනම් Sadunbuwa මේ කිරිය වටේටම thread දාගෙන යනව.. .:nerd:


    :lol::lol::lol::lol::P
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මිනිහා හොද ඩයල් එක බන්..අනම්.මනම් නෑ නෝමල්.බුවා චන්ද්‍රා. උගෙ ගෑනි හරි නෑයො වෙන කවුරු හරි බෑන්ක් ජොබ් දුන්නා ලක්සෙට දෙකට ඒ දවස් වල. හැබැයි අන්තිම කාලෙ සල්ලි ගත්තට ජොබ් දුන්නෙ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: snm1990

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    උඹල දන්නෙ නැති උනාට චන්ද්‍රා රාජපක්ෂ වැඩ කරෙ වරාය හා මාර්ග අමාත්‍යාංශයේ මහින්දගෙ පෞද්ගලික ලේකම් විදියට
     
    • Like
    Reactions: snm1990

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,707
    113
    පෝරිසාදයා;23544067 said:
    මිනිහා හොද ඩයල් එක බන්..අනම්.මනම් නෑ නෝමල්.බුවා චන්ද්‍රා. උගෙ ගෑනි හරි නෑ වෙන කවුරු හරි බෑන්ක් ජොබ් දුන්නා ලක්සෙට දෙකට ඒ දවස් වල. හැබැයි අන්තිම කාලෙ සල්ලි ගත්තට ජොබ් දුන්නෙ නෑ.


    :shocked::shocked::shocked::shocked:
     

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    උඹල දන්නෙ නැති උනාට චන්ද්‍රා රාජපක්ෂ වැඩ කරෙ වරාය හා මාර්ග අමාත්‍යාංශයේ මහින්දගෙ පෞද්ගලික ලේකම් විදියට

    :yes::yes::yes:
     
    • Like
    Reactions: snm1990

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,635
    13,345
    113
    මේ ඉන්නේ මහින්දගේ මල්ලි කෙනක්
    මිහිහා ගොටබයලා ,බැසිල්, චමල්ලා තරම් මහින්දව හූරන් කෑවේ නෑ
    මහින්දලා බලේ ඉන්නකොට වාරයේ ජොබ් දෙන්න නම් ekale 65000 ක් විතර එපත්තේ කොල්ලොන්ගේ අරන් තිබ්බා .එත් මහින්දලාගේ පවුලේ අනිත් උන් වගේ රාජ උෂ්නේගහල තිබේබේ නැ . පස්සේ පස්සේ මහින්දලාගේ ටිකක් අත්වෙලා හිටියේ
    මිනිහගේ ලගම ඥාති පුතෙක් මහින්ද ජනාධිපති කලෙත් කොරියාවේ කට්ට කාලා ජොබ් එක කරා

    මම මිනිහ ගැන දන්නේ මෙයාගේ වාහනයක් ගන්න මගේ යාළුවෙක් එක්ක එක පාරක් ගියා

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,568
    28,473
    113
    5f55b622d677cc3d25542875864838ef_L.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මැරිච්ච මිනිස්සුන්ට මඩ ගහන තරමට මිනිස්සු තිරිසන් වෙලා..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මැරිච්ච මිනිස්සුන්ට මඩ ගහන තරමට මිනිස්සු තිරිසන් වෙලා..
    මෛත්‍රි ගේ මල්ලි නම් හා නේද බට්ටිච්චෝ?:rofl:

    පොඩ්ඩක් ඇවිස්සියන්කෝ.. රනිලටත් මොනා හරි කියලම පටන් ගමු... :baffled::baffled::baffled::baffled: කම්මලි‍යි:P
     

    Domisto

    Active member
  • Jul 27, 2013
    332
    36
    28
    මල්ලිගේ කොන්ඩේ ඉදිලා.අයියගේ එක කෙස් ගහක්වත් ඉදිලා නෑනේ
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,336
    49,717
    113
    සේදවත්ත
    පරලොවට දොරටු විවර කල රාජප්ක්ෂ පලමු සහෝදරයා , අනේ වාසනාවන් අනික් සෙට් එකත් ඉක්මනට තොලොන්චි වෙලා ගියානම් හොදයි . පාර්ලිමේන්තුවේ ඉන්න 60 පැනපු ඔක්කටම ඉක්කමනට නිවන් සුව ලැබේවා කියල එක සිතින් නොව කොටි 2 සිතින් දැන් සිය දහස් ප්‍රකෝටි වරක් ප්‍රර්තනා කරනවා .

    වහල්ලු රෙප් කපා ඇති හටි පව් යකෝ රජපක්ෂ පවුලට රට පුරා සහෝදරයෝ ඉන්නවා වගේ

    මහින්දගේ මල්ලි 08-22-2018 06:02 AM Thoge amma thaththai ikmanatama marenna ona.tho wage kalakanni kuhaka ballek un kathaka karata unwa marenne kunu wela.thoge amma karapu wesakam ehema mathak kara kara ada ada mareyi.patta wesi.thoth ikmanatama mariyan.karumeta jathaka gas balla
     
    Last edited: