මහින්දගේ මැන්ටල් වෙසක් දින පණිවිඩය!!!!

Samsung1

Well-known member
  • Jun 5, 2013
    866
    289
    63
    මහින්දගේ මැන්ටල් වෙසක් දින පණිවිඩය!!!!

    11011057_821211334614488_1233209871484665307_n.png

    :rofl: :rofl: :rofl: :rofl:

    කැමති කෙනෙක් මට rep++ දීපන්!!
    ටෝයියෝ ඒවා කපන්න එපා!!!​
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    11011057_821211334614488_1233209871484665307_n.png

    :rofl: :rofl: :rofl: :rofl:

    කැමති කෙනෙක් මට rep++ දීපන්!!
    ටෝයියෝ ඒවා කපන්න එපා!!!​

    ගොන් ආතල්.....තොපේ දේශපාලනේ තියාගන්වූ අපේ බුද්ධාගමට කිසිවක් නොකියවූ.

    බුදුන්, බුදුවූ පසු, ගෞරවාන්විතව ඇමතීම බෞද්දයකුගේ විලාශයයි.
    බෞද්ධ නොවූ, අමනයෙකුට ඒවා නොතේරේ.

    බුදුන් ඉපදුනේ 623 BC ඔබ කියන මැවුම්කරු එන්නට හෝ මවන්නට වසර ගණනාවකටම පෙරය.

    ඔබගේ අනුගාමික ජේසුතුමා, ක්ලාන්තයෙන් නැගිට හිමාලයට ගොස් බෞද්ධ දර්ශන උගෙන ගත් බවත් දැනගනු සොඳය.

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704

    Horu wate thoyagena hora kana eka buddagamata hodada hitan?
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    Mahaloku agamata ladi miniha rate katuge hitan kadala hora kanakota buddagame minissu kata wahagena hitiye mahinda sinhala Buddhist hinda wenna athi neda hitan.:P

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඇයි බුදුන් වහන්සේගේ ඉපදීම කිව්වොත් වැරදිද? බුදුන් වහන්සේ සාමය අගය කලේ නැද්ද ? උබ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්..
    :P
     
    • Like
    Reactions: Vidane

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    Horu wate thoyagena hora kana eka buddagamata hodada hitan?

    තොපිට එකවරක් කී දේ තේරෙන්නේ නැද්ද පක්කලියෝ.

    ආගමට නිගා නොකරනු.

    තොපි මහින්දට ඕන මල ඉලවුවක් කියගනුව්, අපේ බුද්ධාගමට වචනයක්වත් නොකියපිය.

    එච්චරයි හිටන්,
     
    • Like
    Reactions: rukshan0000

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    තොපිට එකවරක් කී දේ තේරෙන්නේ නැද්ද පක්කලියෝ.

    ආගමට නිගා නොකරනු.

    තොපි මහින්දට ඕන මල ඉලවුවක් කියගනුව්, අපේ බුද්ධාගමට වචනයක්වත් නොකියපිය.

    එච්චරයි හිටන්,

    Happe ube agama adaheema penawa kathawenma.:rolleyes:.sansun wenna daruwa sansun wenna..:rofl:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    තොපේ මහ එකාගෙ වසක් පණිවුඩේට වඩා ඕක හොඳ නැද්ද පොන්ස්?
    eeeidoO.png

    :rofl::rofl::rofl:
     
    isitha.lk

    Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    11011057_821211334614488_1233209871484665307_n.png

    :rofl: :rofl: :rofl: :rofl:

    කැමති කෙනෙක් මට rep++ දීපන්!!
    ටෝයියෝ ඒවා කපන්න එපා!!!​
    බුදුන්වහන්සේ කියන එකේ වරද්ද මොකක් ද ? බුදුරජානන් වහන්සේ සාමයේ මග දේශනා කළේ නැද්ද ?
    හරියට බුදු දහම ගැන දන්නේ නැතුව නිකන් මෝඩ කතා කියන්න එපා.

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    බුදුන්වහන්සේ කියන එකේ වරද්ද මොකක් ද ? බුදුරජානන් වහන්සේ සාමයේ මග දේශනා කළේ නැද්ද ?
    හරියට බුදු දහම ගැන දන්නේ නැතුව නිකන් මෝඩ කතා කියන්න එපා.

    :yes::yes::yes::yes::yes:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බුදුන්වහන්සේ කියන එකේ වරද්ද මොකක් ද ? බුදුරජානන් වහන්සේ සාමයේ මග දේශනා කළේ නැද්ද ?
    හරියට බුදු දහම ගැන දන්නේ නැතුව නිකන් මෝඩ කතා කියන්න එපා.

    meka 1 sheniye. daham pasal giya lamaya pawa dannawa..
    siduhath kumarayage ipadima.
    siduwath thawsanage buduwima
    budurajanan wahansege pirinuwan pama.

    meka dapu midia team eke kena kathalik ho kristhiyan..
    ekayi me wela thinne..

    me Account s prada pudgalaya neme karNne.eyage niyojithayo..
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    meka 1 sheniye. daham pasal giya lamaya pawa dannawa..
    siduhath kumarayage ipadima.
    siduwath thawsanage buduwima
    budurajanan wahansege pirinuwan pama.

    meka dapu midia team eke kena kathalik ho kristhiyan..
    ekayi me wela thinne..

    me Account s prada pudgalaya neme karNne.eyage niyojithayo..

    :yes::yes::yes::yes:
    ජනාධිපතිට අගමැතිට මහින්දට වෙනවැඩ නෑ facebook twitter එකේ පොස්ට් දදා ඉන්න...
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :yes::yes::yes::yes:
    ජනාධිපතිට අගමැතිට මහින්දට වෙනවැඩ නෑ facebook twitter එකේ පොස්ට් දදා ඉන්න...
    එක කරන්නේ මීඩියා එකෙන් ,එකේ බුවා විදලා ,එකෙන් මහින්ද චාටර් වෙනවා ,සුදුසුකම් නැති අය පත්කිරීමේ පලවිපාක