මහින්දගේ ලක්ශ 58 ස්තීරයි
අපි -

** මහින්ද හොරා හොරා කීවා -
ඒත් මහින්ද පාක්ශිකයෝ බැදිම්කර සුද්දේ ගැන කියලා උන් උන්ගේ චන්දේ වෙනස් කලේ නෑ -
** මහින්ද ජාතිවාදියා කියලා කීවා
ඒත් මහින්ද පාක්ශිකයෝ අපි එක්ක ඉන්න අස්ද සාලි - බදුර්දීන් - වගේ ජාතිවදියො පෙන්නලා උන් උන්ගේ චන්දේ වෙනස් කලේ නෑ
** මහින්දගෙන් යුද ජයග්රහනේ අයින් කරන්න හැදුව
ඒත් මහින්ද පාක්ශිකයෝ ඒක පිලිගත්තේ නෑ රනිල් කොටියාට උදව් කලා රට බෙදුවා කිය කියා උන් උන්ගේ චන්දේ වෙනස් කලේ නෑ.
**මහින්ද කරපු වියාපෘති නවත්වලා ඒවා වැඩක් නෑ කියලා පෙන්නුවා.
ඒත් මහින්ද පාක්ශිකයෝ ඒක නිසා රටේ සන්වර්ධනේ ඇනහිටියා කියලා යහපාලනේටම බැනලා උන් උන්ගේ චන්දේ වෙනස් කලේ නෑ.
** සුදු වැන් වලින් මිනිස්සු මැරුවා- නිදහස් මාද්ය වාරනය කලා කියලා කීවා
ඒත් මහින්ද පාක්ශිකයෝ රනිල් පාර්ලිමේන්තුවේ මද්යට කරපු තර්ජනයි ,ෆේස් බුක් එකේ පොටො දාලා අතඩoගුවට ගත්තු පොඩි එකා අල්ලන් මාද්ය නිදහස නවත්වන්න යනවා කියලා උන් උන්ගේ චන්දේ වෙනස් කලේ නෑ .
අන්තිමට
මහින්ද උගේම එකෙක්ට ගහන්න ගියා කීයලා කියන්න ගියා -
** ඒත් මහින්ද පාක්ශිකයෝ ඒකෙන් මහින්ද පිරිමියෙක් කියලා කීවා මිසක් වෙන්ස් උනේ නෑ.
දැන් බැලුවහම මහිදගේ චන්ද වෙන්ස් වෙන්න කිසිම දෙයක් වෙලා නෑ -
----------------------------------------------------------------------------------------
ඒ කියන්න මහින්දගේ ලක්ශ 58 ස්තීරයි.

& 