ඉතිං යකෝ එහෙනං අපි තෝව ජීවිතේට දැකලත් නැහැනේ...
අපි කියන්නෙ උඹ කොහෙන් ආපු එකෙක්ද

ඉතිං යකෝ එහෙනං අපි තෝව ජීවිතේට දැකලත් නැහැනේ...

හෙළයෙක්;17604772 said:මටත් අවුලක් තියෙනව දැන් මෛත්රීට ජන්දෙ දෙන්න. මෛත්රී වටේ එකතු වෙන්නෙ ඔක්කොම සිංහලයට කෙලවන අය. හෙළ උරුමය ඉදියත් පාලනය කරගන්න අමාරු වෙයි ඔච්චර ගොඩක්.
අද වෙනකම් හිතාගෙන හිටියේ මෛත්රීට ඡන්දය දෙනව කියල.. ඒත් මුස්ලිම් සෙට් එක මෛත්රීට සපොර්ට් කරන්න ආව නිසා තීරණය වෙනස් කරන්න හිතිල තියෙන්නේ.
බොදු බල සේනාව ඉන්නේ මහින්දත් එකක්. මෛත්රී දිනුවොත් බොදු බල සේනාවට තියෙන බලය අඩු වෙනවා. පොදු විපක්ෂය බොදු බල සේනාවට චාන්ස් දෙන්නේ නැති වෙයි. ආව මුස්ලිම් සෙට් එක මෛත්රීත්, රනිල් එක්කම එකතු වෙලා ඒ අයගේ ගේම් එක ගහගෙන යයි.
මහිත්ද දිනුවොත්, බොදු බල සේනාවේ බලය වැඩි වෙනවා, මුස්ලිම් එවුන් ගිය නිසා මහින්ද එ අයත් එක්ක ගණුදෙනු අඩු වෙනවා. සිංහල අය තමයි මහින්දට ඉන්නේ කියලා බොදු බලය තේරුම් කරල දීපු එක මහින්දට තේරෙයි.
මහින්දගේ වැරදි කෝටියයි. ඒත් කැහි ගෑනි දීල හොටු ගෑනියක් ගත්තොත් අපටමයි පාඩු.
කට්ටියගේ අදහස මොකක්ද මේ ගැන. එත කොට තව ටිකක් කල්පනා කරලා බලන්න පුළුවන්
අපි කියන්නෙ උඹ කොහෙන් ආපු එකෙක්ද![]()



අනෙ මචන් මහින්ද කියන්නේ සිංහලයන්ට සලකන එකෙක්ද? නමත් මැලේ ගමත් මෝක්ක්ද හම්බ-තොට නෙද? එතුමාගේ බිරිද කතොලික මාහින්ද දැන් හින්දු නෙද?


ඔව් ඉතින් දැන් බොදු බලෙට විරුද්ද වෙන්න හෙතුවක් නැහැනෙ තම්බියි උනුයි එකට ලැග්ගනම් තම්යි අවුල





පිස්සන්කොටුව ඇතුලට ගිහිල්ලා ඇහුවොත් පිස්සුද කියලා අහන අහන එකා කියන්නේ පිස්සු නෑ කියලා.. ඒකනිසා ඔයත් පිස්සන් කොටුව ඇතුලේ ඉඳන් අහන්නේ නැතුව ඕකෙන් එලියට ඇවිල්ලා අහන්න.. ගුටිකන්න වෙන්නේ...මහින්දට දෙන්නත් කවුරු හරි ඉන්නෙපැයි බන් ... ඇයි යකො අහන අහන එකා මහින්දට විරුද්දයි![]()

හරි අපි කියමු මෛත්රී පැරදුණා කියලා... ..මහින්ද ආවා......ඊට පස්සේ මුස්ලිම් සෙට් එක යන්නේ කොහාටද?
මහින්ද පැත්තටමනේද?
උන් බලය තියෙන පැත්තට යනවා........
.අපි කියමු මෛත්රී පැරදුණා කියලා ඊට පස්සේ මුස්ලිම් සෙට් එක යන්නේ කොහාටද?ජාතිවාදියා;17604822 said:උඹට උන් සේරම මහින්ද ගාව ඉන්නකොට අවුලක් නැද්ද??
MR දින්නත්, MY3 දින්නත්, සිංහලයට කෙළවන උන් හැමදාම හේත්තු උනේ දිනන පැත්තට. දිනන්න කලින් හරි දිනන්න පස්සේ හරි.