මහින්දට ආව ඉන්දිය බලපැම් පාලනය කර සිපා නව&#350

මහින්දට ආව ඉන්දිය බලපැම් පාලනය කර සිපා නව&#350

මහින්දට ආව ඉන්දිය බලපැම් පාලනය කර සිපා නවත්ත ගත්ත හැටි....

මහින්ද 2009 CEPA ගිවිසුම ආපු වෙලාවේ IT company විශාල සංක්‍යාවකට ලියුම් යැව්වා "ඕගොල්ලෝ කැමති නැති උනාට, ඉන්දියාවෙන් සැහෙන්න pressure එකක් එනවා මේක කරන්න කියල, ඕගොල්ලෝ උද්ඝෝෂණයක් කරන්න මේක එපා කියල. මන් support කරනවා කියල පෙන්නන්න එපා හැබැයි" කියල. උද්ඝෝෂණෙන් පස්සේ මහින්ද ඉන්දියාවට කිව්වා "මිනිස්සු පොඩ්ඩක්වත් මේකට කැමති නැහැ, මට මේක අත්සන් කරන්න බැහැ" කියල. මං ඒ දවස් වල වැඩ කළේ Epic Lanka කියල තැනක. එතැනට මේ ලියුම ආපු නිසා තමා මං මේක දන්නේ.
ඒකට දැන් ඉන්න නායකයෝ. ඔක්කොම ජඩ වැඩ අපිට අහිංසක විරුද්ධ පාක්ෂිකයෝ හැටියට ඉවසන්න පුළුවන්. මේක නම් කරන්න එපා රනිල් මහත්තයෝ. ‪

https://www.facebook.com/warunanc/posts/1020776414648551
 
  • Like
Reactions: netlife007

Assistance

Junior member
  • Jan 12, 2009
    327
    15
    18
    @Matara
    මේක ඇත්තක් වෙන්න පුලුවන්. මේ වගේම කරපු තවත් සිද්දි තියෙනවා කටින් කට ආපු.. මේකත් වෙන්න පුලුවන්.. ඔව්..!! :yes::yes:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Lium ewapu kathawa nan 100% boruwak wenna ona. Oya wage wedak kalath lium gagaha inne na. Lium gagaha hitiyoth owagen copy ekak aniwaren Indiawata yanawa :lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    :lol: ubalata ithin mona kalath boru ban. oka MY3 kala kiuwa nam ambe udinma piligannawa :lol:

    Boruwak kiyanawa nan piliganna puluwan widiyata kiyanna ona ban. Lium gagaha prasidiye owa karanne kawuda? Api kisima pakshekata bedila na ban ena ona pakshayak ekka contacts thienawa. :)
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    Boruwak kiyanawa nan piliganna puluwan widiyata kiyanna ona ban. Lium gagaha prasidiye owa karanne kawuda? Api kisima pakshekata bedila na ban ena ona pakshayak ekka contacts thienawa. :)

    :lol: lium gahanawa kiyanne me lankawa pura companies walata lium yanawa hari nathan poster gahanawa wath neme ban.. :lol:

    hari hari uba ithin kiyanne me CPEA eka genawata lankawata paduwak na kiyala. oka thama hama thread ekakama kiya kiya yanne. balapanko ubalata inna thanak ithuru weida kiyala.. edaata warenko katha karanna
     
    Kawuda ban CEPA hodai kiwwe? Mamath okata kemathi na mokada api suddo wage modayo newei :)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    රෙද්දේ හරි මොකේ හරි ලියල එව්වා...තොට ඇරියා තාම මදිද?

    උඹ මට අරිනව කියල කරන්නෙ හොරෙන් ඇවිත් රෙප් කපන එකනෙ. :lol:

    ගොනා වගේ බුකියෙ තියෙන මොකක් හරි පත බොරුවක් ගෙනත් මෙතන අතාරින්නෙ නැතුව මීඩියා යුනිට් එකේ බොස් ගෙන් අහල වත් දාපන්
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    උඹ මට අරිනව කියල කරන්නෙ හොරෙන් ඇවිත් රෙප් කපන එකනෙ. :lol:

    ගොනා වගේ බුකියෙ තියෙන මොකක් හරි පත බොරුවක් ගෙනත් මෙතන අතාරින්නෙ නැතුව මීඩියා යුනිට් එකේ බොස් ගෙන් අහල වත් දාපන්

    දේශපාලනෙ මොකක් වුනත් ඉන්දියාන් හැත්ත එන1ට අපි විරුද්ධ වෙන්න ඕන
    :frown:
     
    උඹ මට අරිනව කියල කරන්නෙ හොරෙන් ඇවිත් රෙප් කපන එකනෙ. :lol:

    ගොනා වගේ බුකියෙ තියෙන මොකක් හරි පත බොරුවක් ගෙනත් මෙතන අතාරින්නෙ නැතුව මීඩියා යුනිට් එකේ බොස් ගෙන් අහල වත් දාපන්

    අනේ හරකෝ මට රෙප් වලින් අැති වැඩක් නැ...මම කාටවත් රෙප් දිලත් නැ කපලත් නැ...මොකද ඔය රෙප් මගුලෙන් මට ඇති වැඩක් නැ....කඩේකින් බඩුවක් ගන්නද?

    බුකියේ කෙනෙක් දාපු කමෙන්ට් එකක්...ෂෙයා වෙලා තිබ්බ....ඒකයි මම දැම්මේ

    තොට රනිල් ලවා ඇරගන්න ආස වුණාට අපි නැ...
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,479
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    අනේ හරකෝ මට රෙප් වලින් අැති වැඩක් නැ...මම කාටවත් රෙප් දිලත් නැ කපලත් නැ...මොකද ඔය රෙප් මගුලෙන් මට ඇති වැඩක් නැ....කඩේකින් බඩුවක් ගන්නද?

    බුකියේ කෙනෙක් දාපු කමෙන්ට් එකක්...ෂෙයා වෙලා තිබ්බ....ඒකයි මම දැම්මේ

    තොට රනිල් ලවා ඇරගන්න ආස වුණාට අපි නැ...

    උඹ ඕක මෙතන දැම්මෙ උඹ ඒක ඇත්ත කියල හිතපු නිසානෙ. නැතුව මහින්ද යවපු ලියුමෙ කොපියක් බොට එව්වෙ නෑනෙ.:p අඩුගානෙ පත්තරේක වත් එහෙම එකක් තිබුනද? ගොන්නු කියන්නෙ උබවගේ වැඩ කරන අයට. උඹ මගෙත් එක්ක තරහ උඹේ ගොන්කම පෙන්නපු නිසා. මෙතන ගොනාවගෙ දාන ඒව ප්‍රශ්න කරනව නම් කැමති නෑනෙ. අපිත් ගොන්නු වගේ පිලිගන්න ඕනෙ නේද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේක තමා ඇත්ත කතාව මහින්ද කරේ බලන්ඩකො රටේ මිනිස්සු කැමති නැනෙ කියල පස්ස ගහපු එක මහින්ද බලේට අව 2005 ඉදන් ඉන්දියාව ඔක අස්සන් කරමු කිය කියා මහින්දගෙ පස්සෙන් ආව මහින්ද 2015 යනකන්ම ඔක අස්සන් කරේ නෑ,

    ඒකට පබය ඔකට කොන්ද පන නැනෙ ඇවිත් අවුරුද්දක් නැ ඉන්දියාවට යනව දෙන්ඩ.:oo:
     
    උඹ ඕක මෙතන දැම්මෙ උඹ ඒක ඇත්ත කියල හිතපු නිසානෙ. නැතුව මහින්ද යවපු ලියුමෙ කොපියක් බොට එව්වෙ නෑනෙ.:p අඩුගානෙ පත්තරේක වත් එහෙම එකක් තිබුනද? ගොන්නු කියන්නෙ උබවගේ වැඩ කරන අයට. උඹ මගෙත් එක්ක තරහ උඹේ ගොන්කම පෙන්නපු නිසා. මෙතන ගොනාවගෙ දාන ඒව ප්‍රශ්න කරනව නම් කැමති නෑනෙ. අපිත් ගොන්නු වගේ පිලිගන්න ඕනෙ නේද?

    ඕක දාලා තියෙන්නේ ජිවත්ව ඉන්න තමන්ගේ ඇත්ත නමින් පෙනි ඉන්න කෙනෙක්...එක්කෝ උ බොරු කියන්න ඕන නැත්තම් ඇත්ත වෙන්න ඕන....මහින්ද වැඩ කරපු හැටි දැන් හොයල බලද්දි ඒක ඇත්ත වෙන්න තියෙන ඉඩ වැඩියි.....ඒකාලේ ඇත්තටම එහෙම උද්ඝෝෂන තිබ්බා සිපා වලට විරුද්ධව ඒ වගේම උද්ඝෝෂණ නිසා මහින්ද ඒක බැහැ කියල කිව්වා....කතාවෙන් ගොඩක් දේවල් ප්‍රසිද්ධියේ වුණා නේ....ඇත්ත කතාව මහින්ද අත්සන් කලේ නැ..

    ගොන්නු කියන්නේ පකෝ රනිල්ය අත්සන් කරනවා කියල එළිපිට කියද්දිත් ඒක නැ කියපු තොපි වලේ අමන වහල්ලු....පර බල්ලා....මගේ රට විනාස කරලා...රනිල් කියන පොන්නය ව ගෙනල්ලා ලංකාව පොන්න අම්බලමක් කරද්දි අපි කිව්වා ඕක කරන්න එපා රනිල්ව එලෝපන් කියල..ඒක අහන්නේ නැතිව රනිල් ගේ ගුදයේ අස්සේ දිව ඔබාගත්ත තෝනේ යකෝ ගොනා....

    මට තෝ අහුවුණා න්ම තොගේ රෙප් නෙමෙයි බෙල්ල කපන්නේ...මගේ රට විනාස කරපු පාහරයා.
    ...තොගේ පොඩි එවුන් අම්මා තාත්තා පවා කපල කොටලා කැති ගාලා මරන්න ඕන....

    බල්ලා
    ....රනිල් පොන්නයා අත්සන් කරනවා කියල අපි කියද්දි නැ කියල උව ගෙනත් දැන් මෙතන එනව බයිලා කියවන්න...
    .මට අහුවොනත් තෝව කැලි කපනවා
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    පොර කියන්න ඇත්ත හරි බොරු හරි මහින්ද අවුරුදු 10ට ඕක අත්සන් කලේ නෑනේ
    මුන් අවුරුද්දක් යන්න කලින්ම කෙලින්න හදනවනේ
    කොහොමත් මෝඩි ඇඳුම් ඇඳලනේ වැඩ ඇල්ලුවේ
     
    Last edited: