මහින්දට ආව ඉන්දිය බලපැම් පාලනය කර සිපා නවŞ
මහින්දට ආව ඉන්දිය බලපැම් පාලනය කර සිපා නවත්ත ගත්ත හැටි....
මහින්ද 2009 CEPA ගිවිසුම ආපු වෙලාවේ IT company විශාල සංක්‍යාවකට ලියුම් යැව්වා "ඕගොල්ලෝ කැමති නැති උනාට, ඉන්දියාවෙන් සැහෙන්න pressure එකක් එනවා මේක කරන්න කියල, ඕගොල්ලෝ උද්ඝෝෂණයක් කරන්න මේක එපා කියල. මන් support කරනවා කියල පෙන්නන්න එපා හැබැයි" කියල. උද්ඝෝෂණෙන් පස්සේ මහින්ද ඉන්දියාවට කිව්වා "මිනිස්සු පොඩ්ඩක්වත් මේකට කැමති නැහැ, මට මේක අත්සන් කරන්න බැහැ" කියල. මං ඒ දවස් වල වැඩ කළේ Epic Lanka කියල තැනක. එතැනට මේ ලියුම ආපු නිසා තමා මං මේක දන්නේ.
ඒකට දැන් ඉන්න නායකයෝ. ඔක්කොම ජඩ වැඩ අපිට අහිංසක විරුද්ධ පාක්ෂිකයෝ හැටියට ඉවසන්න පුළුවන්. මේක නම් කරන්න එපා රනිල් මහත්තයෝ.
https://www.facebook.com/warunanc/posts/1020776414648551