බලමු රතු කරලා තියෙන දේවල.hari ethin api ubata mokak hari qwoth hari boldai..tharkika neha...kiyan ekamai ube kate thiyenne...
mahinda yudde karanna epaa kiuwanum .. mahindata gedara yanna thamai wenne..
ow rate naayakaya janadipathi thamai..yudde karana thinnduwa mahinadage thani thiiranayakuth newei..ekath saamuhika thinduwak...
ow yudde kale SF, hebei thaniyama newei..
ow mulu yuddetama ethi wenna chandrikaa weapons genaawe neha.. hebei wedi pramaanayak genaawe chandrika..yuddayak karanakota weapons genna oni digatama..
1 ජනාදිපතිතුමා යුද්දේ කරන්ඩ එපා කියුවනම් ගෙදර යන එක වෙනම කතාවක්,එහෙම කියුවනම් SF ට යුද්දේ කරන්ඩ බැ කියන දේ ඔප්පු වෙනවා නේද.???? එතකොට මුළු යුද්දෙම කරේ ජනාදිපතිතුමාගෙ උවමනාවට. මම හරිනේ ඔයාට කිසිම තර්කයක් නැ.
2 රටේ විධායක ජනාදිපති එතුමානම්,කොහොමද යුද්දේ සාමුහික තීරණයක් වෙන්නේ???? ලංකාවේ විධායක ජනාදිපතිට අණ දෙන්ඩ කවුද ඉන්නේ?????? මට කියනවද කාටද පුළුවන් එතුමාගේ තීරණයට විරුද්ධ වෙන්ඩ ??????
3 යුද්දේ SF කරා කියල කියන්නේ කොහොමද,මුළු තිවිද හමුදාවටම අණ දෙන්ඩ බලේ තිබ්බේ SF ටද ???? අයි මචන් මේ වගේ බොලද කතා කියන්නේ.
4 චන්දිකාගෙ හමුදාවේ හරියට අදින්ඩ ඇදුමක් වත් හරියට කිසිම අයුදයක්වත් තිබ්බේ නැ කියුවේ SF තමයි.එතකොට ඒකියපුව බොරුද ????? මම දැක්ක YOU TUBE එකේ තියෙනවා.දෙනඩද හොයල බලන්ඩ ෆොන්සේකා බොරු කියන හැටි.


5 හරි යුද්දේ කරද්දී ආයුද ගේන්ඩ ඕනේ තමයි එත් ඒවා ගෙනාවේ කවුද ???ජනාදිපතිතුමා නෙමේද ????


Last edited:









