මහින්දට චන්දය අයෙත් දෙනවද?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hari ethin api ubata mokak hari qwoth hari boldai..tharkika neha...kiyan ekamai ube kate thiyenne...

    mahinda yudde karanna epaa kiuwanum .. mahindata gedara yanna thamai wenne..

    ow rate naayakaya janadipathi thamai..yudde karana thinnduwa mahinadage thani thiiranayakuth newei..ekath saamuhika thinduwak...

    ow yudde kale SF, hebei thaniyama newei..

    ow mulu yuddetama ethi wenna chandrikaa weapons genaawe neha.. hebei wedi pramaanayak genaawe chandrika..yuddayak karanakota weapons genna oni digatama..
    බලමු රතු කරලා තියෙන දේවල.
    1
    ජනාදිපතිතුමා යුද්දේ කරන්ඩ එපා කියුවනම් ගෙදර යන එක වෙනම කතාවක්,එහෙම කියුවනම් SF ට යුද්දේ කරන්ඩ බැ කියන දේ ඔප්පු වෙනවා නේද.???? එතකොට මුළු යුද්දෙම කරේ ජනාදිපතිතුමාගෙ උවමනාවට. මම හරිනේ ඔයාට කිසිම තර්කයක් නැ.
    2 රටේ විධායක ජනාදිපති එතුමානම්,කොහොමද යුද්දේ සාමුහික තීරණයක් වෙන්නේ???? ලංකාවේ විධායක
    ජනාදිපතිට අණ දෙන්ඩ කවුද ඉන්නේ?????? මට කියනවද කාටද පුළුවන් එතුමාගේ තීරණයට විරුද්ධ වෙන්ඩ ??????
    3 යුද්දේ SF කරා කියල කියන්නේ කොහොමද,මුළු තිවිද හමුදාවටම අණ දෙන්ඩ බලේ තිබ්බේ SF ටද ???? අයි මචන් මේ වගේ බොලද කතා කියන්නේ.
    4 චන්දිකාගෙ හමුදාවේ
    හරියට අදින්ඩ ඇදුමක් වත් හරියට කිසිම අයුදයක්වත් තිබ්බේ නැ කියුවේ SF තමයි.එතකොට ඒකියපුව බොරුද ????? මම දැක්ක YOU TUBE එකේ තියෙනවා.දෙනඩද හොයල බලන්ඩ ෆොන්සේකා බොරු කියන හැටි.:cool::cool:
    5
    හරි යුද්දේ කරද්දී ආයුද ගේන්ඩ ඕනේ තමයි එත් ඒවා ගෙනාවේ කවුද ???ජනාදිපතිතුමා නෙමේද ???? :cool::cool:
     
    Last edited:

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    yuddayakadi moolika wenne Army commander.. navy,airforce thiyenne eyaage sahayata...oka ona yuda wishleshakayekugen ahala balapan..

    affata siri ehemada?
    ehenam aprade wenama commanders la dala ehema forces oke hadala thiyenne
    okkoma army lokkata denna thibba ethakota direct orders denna lesine
    udde patan ganna kotama navy eken ara naw tikata gahala unge ayda wlata keliye nathnam balanna thibba army ekata wena de
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ලංකාවේ සේනාධිනායකය හැටියට ජනාදිපතිතුමාගේ අවසර නැතුව කොහොමද හමුදාව එක අගලක් ඉස්සරහට යන්නේ ????? මචන් පිලි ගනින් යුද්දේ කරේ ජනාදිපතිතුමා නැතුව වෙන කෙනෙක් නෙමේ. මොකද වෙන කිසිම කෙනෙකුට ජනදිපති බලතල නැති නිසා.

    ethakota mahinda thaniyamada udda kale.
    anika udde plan kale mahindada?
    uba kiyana hatiyata hamuda nayakayo one na ne.
    mahindaya hitiyahama athi.
    :lol:
     
    Death Hunter

    Member
    May 23, 2011
    65
    3
    0
    බලමු රතු කරලා තියෙන දේවල.
    1
    ජනාදිපතිතුමා යුද්දේ කරන්ඩ එපා කියුවනම් ගෙදර යන එක වෙනම කතාවක්,එහෙම කියුවනම් SF ට යුද්දේ කරන්ඩ බැ කියන දේ ඔප්පු වෙනවා නේද.???? එතකොට මුළු යුද්දෙම කරේ ජනාදිපතිතුමාගෙ උවමනාවට. මම හරිනේ ඔයාට කිසිම තර්කයක් නැ.
    2 රටේ විධායක ජනාදිපති එතුමානම්,කොහොමද යුද්දේ සාමුහික තීරණයක් වෙන්නේ???? ලංකාවේ විධායක
    ජනාදිපතිට අණ දෙන්ඩ කවුද ඉන්නේ?????? මට කියනවද කාටද පුළුවන් එතුමාගේ තීරණයට විරුද්ධ වෙන්ඩ ??????
    3 යුද්දේ SF කරා කියල කියන්නේ කොහොමද,මුළු තිවිද හමුදාවටම අණ දෙන්ඩ බලේ තිබ්බේ SF ටද ???? අයි මචන් මේ වගේ බොලද කතා කියන්නේ.
    4 චන්දිකාගෙ හමුදාවේ
    හරියට අදින්ඩ ඇදුමක් වත් හරියට කිසිම අයුදයක්වත් තිබ්බේ නැ කියුවේ SF තමයි.එතකොට ඒකියපුව බොරුද ????? මම දැක්ක YOU TUBE එකේ තියෙනවා.දෙනඩද හොයල බලන්ඩ ෆොන්සේකා බොරු කියන හැටි.:cool::cool:
    5
    හරි යුද්දේ කරද්දී ආයුද ගේන්ඩ ඕනේ තමයි එත් ඒවා ගෙනාවේ කවුද ???ජනාදිපතිතුමා නෙමේද ???? :cool::cool:

    අඩෝ බුරුවා......!
    මහින්ද කිව්වා කියාලා කරන්න පුලුවන්ද?ගොනෝ රට දැන් දුප්පත් වෙන්නෙ.අපරාධ වැඩි වෙන්න දුෂණය වංචාව වැඩී වෙන්නෙ මහින්ද එවා නවත්වන්න එපා කියන හින්දද?බාල ඖෂධ බාල එන්නත් ගෙන්නෙ මහින්ද එවා ගෙන්න කියන හින්දද?යුද්දෙ දිනපු මට රට දියුනු කරන එක කජ්ජක්ද කියලා කියපු පොරට රටෙ රුපියලෙ අගය බාල්දු වෙන එක නවත්ව ගන්න බැහැ.රටෙ අපරාධ හොරකම් ස්ත්‍රි දුෂන බාල අපරාධ වැඩි වෙන්නෙ මහින්ද එවා උනාට කමක් නැහැ කියන හින්දද?
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    ඊළඟ පාර මහින්දට චන්දෙ දෙන අය මහින්දටම දෙන්න,:yes:
    හැබැයි එයා ඉදිරිපත් උනොත්;)
    අපි නිර්පාක්ෂික නායකයෙක් පක්ෂ විපක්ෂ කිහිපයකින් එකට එකතුවෙලා ඉදිරිපත් කරනවා:yes::cool::cool:
    එක පුළුල් බහුජන ව්‍යාපාරයකින් කරන වැඩක්:):)
    නායකයා කවුද කියල දැන්ම කියන්නේ නැහැ:confused:
    නියම කාලේදී එලියට දාන්නම්,;);)
    දැනට දහයේ කොළ වලටත් උඹලගේ ආසියා බාල්දුයි:(:lol::lol::lol::P

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ethakota mahinda thaniyamada udda kale.
    anika udde plan kale mahindada?
    uba kiyana hatiyata hamuda nayakayo one na ne.
    mahindaya hitiyahama athi.
    :lol:
    අනේ නැ එත් යුද්දයට අණ දුන්නේ ජනාදිපතිතුමා එකයි වඩා වැදගත් වෙන්නේ .
    යුද්දේ පැලැන් කරේ බුමියේ රණවිරුවෝ,නැතුව කොලබ හිටපු අය නෙමේ. හමුදාවේ නායකයෝ මේච්චර කාලයක් හිටියනේ, ඇයි ජනාදිපතිතුමා එනකන් ඇදුනේ ????රණවිරුවන්ගේ වැරැද්ද හින්දද ???? නැ, දේශපානය නායකත්වය නිසා.එක හින්ද ජනදිපතිතුම හිටපු හින්ද තමයි යුද්දේ කෙරුනේ.:yes::):)
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ඊළඟ පාර මහින්දට චන්දෙ දෙන අය මහින්දටම දෙන්න,:yes:
    හැබැයි එයා ඉදිරිපත් උනොත්;)
    අපි නිර්පාක්ෂික නායකයෙක් පක්ෂ විපක්ෂ කිහිපයකින් එකට එකතුවෙලා ඉදිරිපත් කරනවා:yes::cool::cool:
    එක පුළුල් බහුජන ව්‍යාපාරයකින් කරන වැඩක්:):)
    නායකයා කවුද කියල දැන්ම කියන්නේ නැහැ:confused:
    නියම කාලේදී එලියට දාන්නම්,;);)
    දැනට දහයේ කොළ වලටත් උඹලගේ ආසියා බාල්දුයි:(:lol::lol::P

    raniltada loku wenne uba:rofl::rofl::rofl::rofl::lol:jk hode
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අඩෝ බුරුවා......!
    මහින්ද කිව්වා කියාලා කරන්න පුලුවන්ද?ගොනෝ රට දැන් දුප්පත් වෙන්නෙ.අපරාධ වැඩි වෙන්න දුෂණය වංචාව වැඩී වෙන්නෙ මහින්ද එවා නවත්වන්න එපා කියන හින්දද?බාල ඖෂධ බාල එන්නත් ගෙන්නෙ මහින්ද එවා ගෙන්න කියන හින්දද?යුද්දෙ දිනපු මට රට දියුනු කරන එක කජ්ජක්ද කියලා කියපු පොරට රටෙ රුපියලෙ අගය බාල්දු වෙන එක නවත්ව ගන්න බැහැ.රටෙ අපරාධ හොරකම් ස්ත්‍රි දුෂන බාල අපරාධ වැඩි වෙන්නෙ මහින්ද එවා උනාට කමක් නැහැ කියන හින්දද?
    කවුද බුරුව කියලන පේනව, මම කියපු එකයි ඔකෙයි කිසිම සම්බන්දයක් නැ.යන්නේ කොහෙද මල්ලේ පොල් කතාවක් උබ කියල තියෙන්නේ. මහ පිචන් කමෙට් එකක් SF කොරපු රෙද්දක් නැ කියල ඔප්පු වෙද්දී උබලට දුක ඇති.එත් ඉතින් ඇත්ත එක තමයි, මම කියපු ඒවාට කිසිම උත්තරයක් නැ නේද. :lol::lol::lol:
     
    Sep 30, 2009
    643
    40
    0
    37
    හදෙ
    බලමු රතු කරලා තියෙන දේවල.
    1
    ජනාදිපතිතුමා යුද්දේ කරන්ඩ එපා කියුවනම් ගෙදර යන එක වෙනම කතාවක්,එහෙම කියුවනම් SF ට යුද්දේ කරන්ඩ බැ කියන දේ ඔප්පු වෙනවා නේද.???? එතකොට මුළු යුද්දෙම කරේ ජනාදිපතිතුමාගෙ උවමනාවට. මම හරිනේ ඔයාට කිසිම තර්කයක් නැ.
    2 රටේ විධායක ජනාදිපති එතුමානම්,කොහොමද යුද්දේ සාමුහික තීරණයක් වෙන්නේ???? ලංකාවේ විධායක
    ජනාදිපතිට අණ දෙන්ඩ කවුද ඉන්නේ?????? මට කියනවද කාටද පුළුවන් එතුමාගේ තීරණයට විරුද්ධ වෙන්ඩ ??????
    3 යුද්දේ SF කරා කියල කියන්නේ කොහොමද,මුළු තිවිද හමුදාවටම අණ දෙන්ඩ බලේ තිබ්බේ SF ටද ???? අයි මචන් මේ වගේ බොලද කතා කියන්නේ.
    4 චන්දිකාගෙ හමුදාවේ
    හරියට අදින්ඩ ඇදුමක් වත් හරියට කිසිම අයුදයක්වත් තිබ්බේ නැ කියුවේ SF තමයි.එතකොට ඒකියපුව බොරුද ????? මම දැක්ක YOU TUBE එකේ තියෙනවා.දෙනඩද හොයල බලන්ඩ ෆොන්සේකා බොරු කියන හැටි.:cool::cool:
    5
    හරි යුද්දේ කරද්දී ආයුද ගේන්ඩ ඕනේ තමයි එත් ඒවා ගෙනාවේ කවුද ???ජනාදිපතිතුමා නෙමේද ???? :cool::cool:

    හොදයි ඔයගෙ ගෙට අල්ලපු වත්තෙ තියනෙව ලොකු කැලයක්. ගමෙ මිනිස්සුකියන්නෙ කවදාවත් ඔය කැලෙ කපලා ඉවර කෙරන්න බැ කියල. ඔය කැලෙ අයිති කරයා ඔයට උදැල්ලක් දිල කියනව, මෙ කැලෙ සුද්ද කරන්න කියල, ඔය අතපය තුවාල කරගෙන දිවා රැ නොබලා අවුරුදු ගානක් කට්ට කලා තව අයත් එක්ක එකතුවෙලා කොහොම හරි ඔයගෙ ක්‍රමයකට කැලෙ සුද්ද කරල ඉවර කරනව. ඊට පස්සෙ එ මනුස්සයා ඔයාව මරල දාල කියනව මම තම ඔය කැලෙ කපල ඉවර කරපු විරය කියලා.

    කවුද ඇත්තටම විරයා ?????
    :confused::confused::confused::confused::confused::confused:

    මෙකත් බලන්නකො

    http://www.elakiri.com/forum/showthread.php?t=1396165
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ ඔය අහවලා කියන දේවල් ගණන් ගන්න එපා. පොරගේ ඊළඟ ජනාධිපති අපේක්ෂක මහින්ද නෙමේ. අර අහවලා. මේ දවස් වල හොඳට ගූ නාගෙන ඉන්න පොරක්. රැවුල තියන පොරක්, ජෙල් ගාන පොරක්, ඇමරිකාවේ පේටන්ට් එකෙන් චීනේ හදපු අයි ෆොනේ පාවිච්චි කරන එකෙක්, ලෙමන් පෆ් කන්න සූර යොදයෙක්, සීගිරියටවත් ගිහින් නැති හැබැයි නිවාඩුවට ලෝකේ අනික් රටවල් වලට යන දේශප්‍රේමියෙක් කියාගන්න තාම සුද්දට බැණ බැණ සුද්දගේ කලිසම අඳින පොරක්නේ. :lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ තේර්ඩ් එක මහ එපා කරපු එකක් ,මේකේ ජනාදිපතිතුමා චන්දෙ දෙන්ඩ එපා කියන එවුන් එකෙක්වත් තමන් චන්දෙ දෙන එකාගේ නමක්වත් කියන්නේ නැ.අපි නම් කියනව චන්දෙ දෙන්නේ ජනදිපතිතුමට කියල මුන්ට එකටවත් කොන්ද පන නැ, මහ අපතයො ටිකක්නේ.:lol::lol::lol::lol:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    අනේ නැ එත් යුද්දයට අණ දුන්නේ ජනාදිපතිතුමා එකයි වඩා වැදගත් වෙන්නේ .
    යුද්දේ පැලැන් කරේ බුමියේ රණවිරුවෝ,නැතුව කොලබ හිටපු අය නෙමේ. හමුදාවේ නායකයෝ මේච්චර කාලයක් හිටියනේ, ඇයි ජනාදිපතිතුමා එනකන් ඇදුනේ ????රණවිරුවන්ගේ වැරැද්ද හින්දද ???? නැ, දේශපානය නායකත්වය නිසා.එක හින්ද ජනදිපතිතුම හිටපු හින්ද තමයි යුද්දේ කෙරුනේ.:yes::):)

    ade bumiye ranawiruwo okkoma plan kalanam mokatada ban hamuda nayakayo.
    uba kiyana hatiyata hamuda nayakayo one na ne.
    okkoma karla thiyenne mahinadayai, bumiye inne ranawiruwo tikai witharai.
    aparade nikan nayakayo thiyan inne.
    ehenam mahinadata kiyahan danwath nayakayo ain karanna kiyala :lol:
     
    Death Hunter

    Member
    May 23, 2011
    65
    3
    0
    අනේ නැ එත් යුද්දයට අණ දුන්නේ ජනාදිපතිතුමා එකයි වඩා වැදගත් වෙන්නේ .
    යුද්දේ පැලැන් කරේ බුමියේ රණවිරුවෝ,නැතුව කොලබ හිටපු අය නෙමේ. හමුදාවේ නායකයෝ මේච්චර කාලයක් හිටියනේ, ඇයි ජනාදිපතිතුමා එනකන් ඇදුනේ ????රණවිරුවන්ගේ වැරැද්ද හින්දද ???? නැ, දේශපානය නායකත්වය නිසා.එක හින්ද ජනදිපතිතුම හිටපු හින්ද තමයි යුද්දේ කෙරුනේ.:yes::):)

    එයි හිකනලා.පො*න කතා කියන්න එපා.මහින්ද යුද්දෙට අනදුන්නා ද?යුද්දෙට අනදුන්නෙ යුද්ද හමුදා පතිවරු. නැතුව මෙ වෙලාවට පහර දෙන්න දැන් නවත්වන්න කියලා මහින්දට කියන්න මහින්ද හමුදා මෙහෙයුම් ගැන දන්න එකෙක්ද?බුමියෙ රණ විරුවොද සැලසුම් කලේ.අනෙ හුකේ?SF තමයි සැලසුම් සියල්ලසකස් කරෙ.මෙ වෙලාවෙ පහර දෙන්න සුදුසුයි කියලා තිරනය කරලා යුද හමුදාවට දැනුම් දුන්නෙ.හැබැයි පහරදෙන්න කලින් අනිත් හුමුදාපති වරුන් ජනාදිපති වරයා ආරක්ශක ලෙකම් වරයා සමග රැස්වෙලා සහාමුහිකව දැනුම්දිම් කරනවා.එක ලොකෙ ඔනම යුද්දෙකදි වෙන දෙයක්.
    මෙකත් අහගනින් ඕන ගොන් ජනාදිපතිවරෙයෙක්ට යුද්ධ කරමු කියලා කියන්න පුලුවන්.එත් දක්ශ සැලසුම් සහගත හමුදාපතිවරෙක් නැත් නම් යුද්දෙ දින්න බැහැ.
     
    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    අනේ ඔය අහවලා කියන දේවල් ගණන් ගන්න එපා. පොරගේ ඊළඟ ජනාධිපති අපේක්ෂක මහින්ද නෙමේ. අර අහවලා. මේ දවස් වල හොඳට ගූ නාගෙන ඉන්න පොරක්. රැවුල තියන පොරක්, ජෙල් ගාන පොරක්, ඇමරිකාවේ පේටන්ට් එකෙන් චීනේ හදපු අයි ෆොනේ පාවිච්චි කරන එකෙක්, ලෙමන් පෆ් කන්න සූර යොදයෙක්, සීගිරියටවත් ගිහින් නැති හැබැයි නිවාඩුවට ලෝකේ අනික් රටවල් වලට යන දේශප්‍රේමියෙක් කියාගන්න තාම සුද්දට බැණ බැණ සුද්දගේ කලිසම අඳින පොරක්නේ. :lol::lol::lol::lol:

    මෙයාගේ ස්වාමිපුරුෂයද

    spotlight-131.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    මහා දේශප්‍රේමි , දේශහිතෛෂී , ජාතිමාමක විමල් වීරවංශා මැතිතුමාගේ ඇමෙරිකානු භාණ්ඩ වර්ජන වැඩ සටහනේ පහත පරිදි සංශෝධනය කරන බව සියලු දේශප්‍රේමි ජනතාව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ.

    “සියලු ඇමෙරිකානු භාණ්ඩ වර්ජනය කරනු” යන්න “ KFC (කේඑෆ්සී)හැර සියලු ඇමෙරිකානු භාණ්ඩ වර්ජනය කරනු ” යනුවෙන් සංශෝධනය විය යුතුය.

    ඒ අනුව මින්පසු KFC (කේ එෆ් සී) වෙත යාම දේශද්‍රොහී ක්‍රියාවක් වශයෙන් නොසලකනු ලැබේ. ඇත්ත වශයෙන්ම එය දේශප්‍රේමි ක්‍රියා යටතට ගැනෙන බව සියලු දෙනා සැලකිය යුතුය.

    ඔබත් අදම KFC වෙත ගොස් දේශප්‍රේමියෙක් වන්න

    http://gadflyzone.wordpress.com/2012/03/27/සියලු-දේශප්‍රේමින්-වෙත-ක/#comments