මහින්දට ඡන්දෙ දෙන්න හිතුව සිඞ්හලු :(

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අද හවස සිද්ධියක් වුනා මගෙ යාළුවෙකුත් දැක්ක දාන්න හදල දැම්මෙ නෑ උඹල හිතන්නෙ මං දාන ඔක්කොම බොරු කියලනෙ :( :(

    kamak na ban onna ohe e katahwa dapan apita kiywanna.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    තම්බින්ව උබගේ/මගේ සල්ලි වලින් මක්කම යවන්න මහින්ද අගමැති කරන්න.... :growl::growl::growl:


    යකෝ හෙන ගහනවාද වයස 70ට වැඩි රජයේ සේවකයන්ව(wayasa 70ta wedi hemoma berinam ) ඉන්දියාවේ බුද්දගයාව වන්දන්න යවනවා කිවානම් ....:frown::growl:
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තාමත් උඹේ ත්‍රේඩ් සිරියස් ගන්න එවුන් ඉන්නවනේ.

    මේක දැකලා ටොයියා උඹ ගැන අලුත් කටකින් කතා කරන්න ගනිද දන්නේ නෑ.

    ඒක නෙවෙයි උඹ ගම්පහද මම හිතාගෙන හිටියෙ ගාල්ලේ කියලා
     

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    mekath Ube Gon athal ekak wenna ona.:P:P:P

    ehema nethnam

    prasannata diyan.mahindata pahugiya kalema dara diya adde une.
    chandrikayi maithree hena gemak dunna prasannawa ayin karanna gampahen eth harigiye ne.
    gampahata wedakarapu ewungen minhath ekkenek.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මනස්ගාත කියවන්න එපා බං. තාම වහල්ලු. අර ඒ කාලේ ලන්දේසි ආක්‍රමණ කලා වගේ ඇමරිකා එනවා අපිව අල්ලන්න ? පිස්සු හැදෙයි ! :D
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේකෙ ත්‍රෙඩ් කියෝන උන්ට නැට්ටෙ ඉඳන් පිස්සුනෙ :rolleyes: :rolleyes:

    11750734_1464922043828061_1335165126842888116_n.jpg
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ වුනාට ඇමරිකාව අපේ රට අල්ලගත්තොත් :baffled: :baffled:
    උඹට ඒ පණ්ඩිතකම් වලිං වැඩක් නෑනෙ :P :P
    ගම්පහ ජනතාව මහින්දව අගමැති කරන්න ඡන්දෙ දෙන ක්‍රමේ කියහංකො පැහිච්චකං නැතුව :lol: :lol:

    මේ පාර O/L එවුන්ටත් ඡන්දෙ තියෙනවද බන්
    :lol:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඔව් සිඞ්හලු... :dull: :dull:
    දේශපාලනේ ගැන කලකිරුණ.. :( :(
    මං ඡන්දෙ දෙන්න හිතං හිටියෙ ජනතා විමුක්ති පෙරමුණට.. :sorry: :sorry:
    ඒත් ඊයෙ ප්‍රවෘති වල පෙන්නුව ජනතා විමුක්ති පෙරමුණ ඉස්පිරිතාලෙකද කොහෙද ඡන්ද පත්‍රිකා බෙදල.. :( :(
    මේ වගේ මැතිවරණ නීති උල්ලංඝනය කරන මිනීමරු පක්ෂෙකට ඡන්දෙ දීල අපේ රටට වැඩක් වෙනවද.. :baffled: :baffled:
    ඇමරිකාව දැන් ලඞ්කාවෙ වෙරල ලඟටම ඇවිල්ල.. :shocked: :shocked:
    මේ පාර යූ එන් පිය හෝ ජවිපෙ දින්නොත් නම් අපිත් ඇමරිකාවෙ කොලනියක් වෙනව ශුවර්.. :growl: :growl:
    පහුගිය කාලෙ තොණ්ඩු දාල දාල හිරකරන්න බැරිව ගිය ඒවටත් එක්ක හරියන්න දැන් ඇමරිකාව අපිට ගහනව.. :growl: :growl:
    ඒ නිසා රට ගැන හිතල රට වෙනුවෙන් මං මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ඡන්දය දෙන්න හිතුව.. :) :)
    ජයවේවා.. :baffled: :baffled:
    ඒත් සිඞ්හලු පොඩි ප්‍රශ්නයක් තියෙනව.. :eek: :eek:
    මං කුරුණෑගල කොලඹට දුර නිසා ගම්පහ දිස්ත්‍රික්කෙ පදිංචියට ඇවිත් දැන් අවුරුදු පහක් වෙනව.. :dull: :dull:
    දැන් මගෙ ඡන්දෙ තියෙන්නෙත් ගම්පහ දිස්ත්‍රික්කෙන්.. :oo: :oo:
    දැන් මං කොහොමද මහින්ද රාජපක්ෂ වෙනුවෙන් මගේ ඡන්දය පාවිච්චි කරන්නෙ ? :( :(
    සන්ධානෙට දුන්නොත් මෛත්‍රීපාල සිරිසේනට සහයෝගය දුන්න වෙනවනෙ.. :( :(
    මට ඕනෙ මෛත්‍රීපාලට රිද්දල මහින්දව අගමැති කරවන්න.. :no: :no:
    මං කොහොමද මහින්ද අගමැති වෙන්න ඡන්දෙ ගම්පහින් පාවිච්චි කරන්නෙ ?:( :(
    මගෙ යාලුවෙක්ටත් මේ ප්‍රශ්නෙම තියෙනව.. :baffled: :baffled:

    Thota amathakada giyapaara chande mara gahapu poster cutout adv neddakin tho wage thuk witharak..