මහින්දට තුන්වරක් බැහැ
ඒකාධිපති පාලකයෝ අපේ ශ්‍රී ලංකාවට වැඩක් නෑ...රටේ හැමතැනකම දුෂණය වංචාවලින් පිරිලා...!! ඒ හැමතැනකම කොතැනක හෝ රාජපක්ෂ කෙනෙකුත් ඉන්නවා...අද රටේ හැම ගෙදරකටම ගිහින් මේවා ජනතාවට කියල දෙන්න ඕනේ බිම්මට්ටමේ ඉදල...රටේ 90% කට ජනතා විමුක්ති පෙරමුණ කියන දේ මාධ්‍ය වල දාන්න මහින්ද ඉඩ දෙන්නේ නෑ. එහෙම නැතුව මේ අවලන් මහින්ද පාලනේ ගෙදර යවන්න බෑ. මහින්දව පන්නන්න නම් රටේ මිනිස්සුන්ගේ හදවතට කතා කරලා ඒ අයගේ මොලේ පාදමු ඒ අයව අදුරෙන් මුදාගෙන එලිය ලබා දෙමු..

උඹලා උඹලගේ පවුල් ගැන විතරක් හොයාගෙන ඡන්දෙදි විරුද්දව දියණ. එච්චරයි
කොහොමත් තව අවුරුදු 4-5කින් මිනිස්සුන්ටම එපා වෙනවා. එතකොට ගොඩක් දේවල් වෙලා ඉවරයි

විලි ලැජ්ජයි මට නම්. 