මහින්දට තුන්වරක් බැහැ

ජමාල්

Active member
  • May 17, 2014
    181
    79
    28
    මහින්දට තුන්වරක් බැහැ

    ඒකාධිපති පාලකයෝ අපේ ශ්‍රී ලංකාවට වැඩක් නෑ...රටේ හැමතැනකම දුෂණය වංචාවලින් පිරිලා...!! ඒ හැමතැනකම කොතැනක හෝ රාජපක්ෂ කෙනෙකුත් ඉන්නවා...අද රටේ හැම ගෙදරකටම ගිහින් මේවා ජනතාවට කියල දෙන්න ඕනේ බිම්මට්ටමේ ඉදල...රටේ 90% කට ජනතා විමුක්ති පෙරමුණ කියන දේ මාධ්‍ය වල දාන්න මහින්ද ඉඩ දෙන්නේ නෑ. එහෙම නැතුව මේ අවලන් මහින්ද පාලනේ ගෙදර යවන්න බෑ. මහින්දව පන්නන්න නම් රටේ මිනිස්සුන්ගේ හදවතට කතා කරලා ඒ අයගේ මොලේ පාදමු ඒ අයව අදුරෙන් මුදාගෙන එලිය ලබා දෙමු..

    10580720_369013479919772_7748964080355297161_o.jpg

    10614260_369013523253101_4340941212731463546_n.jpg
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    රටේ 90% කට ජනතා විමුක්ති පෙරමුණ කියන දේ මාධ්‍ය වල දාන්න මහින්ද ඉඩ දෙන්නේ නෑ
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචෝ මගේ අදහස කියන්නද? අපි නෙට් එකේ පෙරලි කරලා වැඩක් වෙන්නේ නෑ. වයසක මිනිස්සු මේවට එනවා ගොඩක් අඩුයි. ඒ මිනිස්සු මෙයාටම තමයි දෙන්නේ. කමක් නෑ අපිට පුළුවන් විදියට ඉවසගෙන ඉමු. ආත්මාර්ථකාමී වෙයන්. අනුන් වෙනුවෙන් හඬ නගලා සුදු වැන් එකේ ගියාම එකෙක් නෑ. අපේ රටේ මිනිස්සු එකමුතු නෑ. ඒකයි අපිට සුද්දෝ රට අල්ලද්දීත් උනේ. උන්ටම තේරිලා උන්ටම එපා වෙනකන් ඉඳපන්. 3 වෙනි පාරෙන් පස්සේ එයාට එන්න විදියක් නෑ. :yes: උඹලා උඹලගේ පවුල් ගැන විතරක් හොයාගෙන ඡන්දෙදි විරුද්දව දියණ. එච්චරයි :) කොහොමත් තව අවුරුදු 4-5කින් මිනිස්සුන්ටම එපා වෙනවා. එතකොට ගොඩක් දේවල් වෙලා ඉවරයි :)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son

    උබට පිස්සුද බන්. මෙයා මේ පාරත් ගහන්නේ එකම බයිලේ, චන්දයක් ලන්වෙනකොට කොටි අවතාර පාරට ගේනවා. ඒවට මිනිස්සු බයවෙනවා, කොටි ආයේ එයි කියලා. හො ගාල චන්දේ දාට පොලිමේ ගිහින් කොටි එයි කියන බයට මෙයාට් කතිරේ ගහනවා. මිනිස්සුන්ට මහින්ද කොහොමත් එපා වෙලා තියෙන්නේ දැනටත් ආර්තිකේ සම්බන්දව, නමුත් කොටි කියන මාතෘකාව ආවම ඔක්කොම යටයි. මහින්ද එපා කියලා කැ ගහන උනුත් මහින්දටම කතිරේ ගහනවා කොටි අවතාර පෙන්නුවහම. ඒ නිසාම මේ පාරත් මහින්ද පෙන්නන්නේ කොටියවමයි..
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    100794.jpg

    ෂරියා නීතිය තියෙන ඉරානේවත් තුන් පාරක් ප්‍රෙසිඩන්ට් කෙනෙක්ට එන්න බෑ.ඒකාධිපතියො තමයි තුන්පාරට වඩා එන්නේ.කොහොම වුනත් චන්දෙට ආවත් සිංහල චන්ද වලින් එන්න බෑ.සිංහලයො තුන්පාරක් දෙන්න කැමති නෑ.ජනාධිපති වුනත් ජාත්‍යන්තරය මෙයාව පිලි නොගෙන රටටම සම්බාධක දායි.
    :D:D:D:D
     
    දැන් ඉතින් මොනා මොනා හරි කියහන්. මේ පාරත් යුඇන්පී පැරදුනොත් නම් සජිතුත් ආන්ඩුවට යයි මගේ හිතේ.
     
    Last edited:

    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28
    මේ කියන කතාව මිනිස්සු රවට්ටන්න කියන එකක් . මෙතන ඇත්තටම වුනේ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු වෙනුවට රනිල් ඉදිරිපත් වෙන එක වලක්වන්න බැරි නිසා ජේ වී පී එකට එල්ලෙන්න වැලක් නැති එක. මෙයාලට නටවන්න පුළුවන් පොදු අපේක්ෂකයෙක් දා ගන්න මේ පාර බැරි වෙලා තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරණක් එපා කියල දගලනවා. මේක මහින්දට පක්ෂපාති විපක්ෂ විරෝධී වැඩක්. ජේ වී පී එකට ඕනේ ආණ්ඩුව පෙරලන්න නෙමෙයි විපක්ෂය පෙරලන්න. එකෙන් පස්සේ තමන් විපක්ෂය වෙලා ජන්දයකින් බලය අල්ලාගෙන එයාලගේ (පසුගාමී) පාලනය ගෙන යන්න. එත් සබැ වාමාංශික යෙන් මේ වෙලාවේ කරන්න ඕනේ ආණ්ඩුව පෙරලන එක ට සහය දීල තමන්ගේ දේශපාලනය මීට වඩා හොදට කරල කවදා හෝ බලය ලබා ගැනීමයි.
     
    Mar 7, 2009
    2,028
    97
    0
    lankawe
    Mahinda hena game kaaraya ban.. Ranil amu gona.. me parath mahinda mama dinanawa.. Rata vinasa wenawa.. mamanam rata yanawa putho.. me para chanden passe.. eka satha pahak ewan ne lankawata..
     
    Conti

    Active member
  • Jan 22, 2011
    296
    35
    28

    දැන් ඉතින් මොනා මොනා හරි කියහන්. මේ පාරත් යුඇන්පී පැරදුනොත් නම් සජිතුත් ආන්ඩුවට යයි මගේ හිතේ.
    ඔය සජිත් කියන ගොන් හරකට දැන්මම ආණ්ඩුවට යන්න කියාපිය... කොහොම එලවන්නද මන්ද ?
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    උබට පිස්සුද බන්. මෙයා මේ පාරත් ගහන්නේ එකම බයිලේ, චන්දයක් ලන්වෙනකොට කොටි අවතාර පාරට ගේනවා. ඒවට මිනිස්සු බයවෙනවා, කොටි ආයේ එයි කියලා. හො ගාල චන්දේ දාට පොලිමේ ගිහින් කොටි එයි කියන බයට මෙයාට් කතිරේ ගහනවා. මිනිස්සුන්ට මහින්ද කොහොමත් එපා වෙලා තියෙන්නේ දැනටත් ආර්තිකේ සම්බන්දව, නමුත් කොටි කියන මාතෘකාව ආවම ඔක්කොම යටයි. මහින්ද එපා කියලා කැ ගහන උනුත් මහින්දටම කතිරේ ගහනවා කොටි අවතාර පෙන්නුවහම. ඒ නිසාම මේ පාරත් මහින්ද පෙන්නන්නේ කොටියවමයි..

    උඹ නිකමට මාමිගේ ෆේස්බුක් පිටවට ගිහින් බලපන්. තව සිංහල බුඩිස්ට් කියන ආණ්ඩු පිටුව බලපන් ෆේස්බුක් එකේ. :dull: විලි ලැජ්ජයි මට නම්. :oo:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේකයි මචං රනිල් අවොත් ජ්ව්ප් එකට පාඩුයි.......
    මොකද unp මහින්ද දෙගොල්ලොම එකයි.
    රනිල් අවා කියලා මෙරට මෙහෙමමං තමයි
    ලොකු වෙනසක් වෙන්නේ නැහැ
    මොකද දෙකම යන්නේ එකම විදියට

    ඔය 2න් එක පක්ෂයක් නැති වෙන්න ඕනි
    දිය වෙන්න ඕනි.
    මහින්ද මෙච්චර ගේමක් ගහලත් unp දිය කරන්න හරි අමාරු වෙලා තියනවා
    unp කාරයෝ බොරුවට නිදාගෙන වගේ හිටියට ජනදිපතිවරනෙකදී අනිවා රනිට සප් එක දෙනවා
    ප්‍රබල පක්ෂ 2ක් හප්පෙනකොට 3 වෙනි පක්ෂේක්ට බොහොම ඉඩ අඩුයි
    මම හිතන්නේ හොදමදේ තමයි ජනාදිපතිවරණය කල් ගිහින්
    පාර්ලිමේන්තු මැතිවරණයක් එන එක එතකොට
    මහින්දගේ ආණ්ඩුවක් හැදුනත් එක ප්‍රබල වෙන්නේ නැහැ.
    unp ආණ්ඩුවක් හැදුනත් ප්‍රබල වෙන්නේ නැහැ
    එතකොට විකල්ප බලවේගයකට ඔලුව උස්සන්නන පුළුවන්
    අනික ජ්ව්ප් තුන්වෙනි බලවේගය නෙමයි
    විකල්ප බලවේගය. සමහරු ජ්ව්ප් එකට චන්ද අඩු උනා කියලා හිනාවෙනවා
    චන්ද මොනාද බන් පට්ට මරදනයකට මුහුණ දීපු පක්ෂේක්ට
    අඩුමගානේ කොටින්ට එරෙහිව යුද්ද කරනකොට ජාත්‍යන්තර බලපෑම් වත් අවා
    jvp මරදනයේදී jvp මුහුණ දුන්නේ හුදකලාව
    ජ්ව්ප් කවදාවත් නැති වෙන්නේ නැහැ
    රටේ බහුතරයක් මිනිස්සු ජ්ව්ප් විකල්පය කියලා තේරුම් ගන්න තරම් ඔලු හදාගත්ත ගමන
    jvp එනවා.....
    අවට පස්සේ මොකද්ද වෙන්නේ කියලා ත්රෙයි
    එකාලෙට එරෝසන්ලා අපිටත් වඩා ජ්ව්ප් කාරයෝ වෙයි
    රටක මිනිසුන්ගේ ඔලුවලට බලපෑම් කරන්න පුළුවන් සීමවක් තියනවා
    ඉතුරිය රටේ පවත්නා දේශපාලන තත්ත්වෙත් එක්ක තමයි ගැලපෙන්නේ
    එකයි මචන් මේ ගමන හිමින් යන්නේ
    හොද දේ කරන්න අමාරුයි
    හොද දෙයක් නරක දෙයක් වගේ එක රැයකින් මිනිසුන්ට රටකට පුරුදු කරන්න අමාරුයි

    එත් එක සිද්ද වෙච්ච්දාට හැමෝම එකට ගරු කරලා මේක නේද වෙන්න ඕනි.
    කියලා කතාකරන්න පටන් ගනී....
     
    :yes::yes::yes::yes::yes:
    image
     
    ජමාල්

    Active member
  • May 17, 2014
    181
    79
    28
    මචෝ මගේ අදහස කියන්නද? අපි නෙට් එකේ පෙරලි කරලා වැඩක් වෙන්නේ නෑ. වයසක මිනිස්සු මේවට එනවා ගොඩක් අඩුයි. ඒ මිනිස්සු මෙයාටම තමයි දෙන්නේ. කමක් නෑ අපිට පුළුවන් විදියට ඉවසගෙන ඉමු. ආත්මාර්ථකාමී වෙයන්. අනුන් වෙනුවෙන් හඬ නගලා සුදු වැන් එකේ ගියාම එකෙක් නෑ. අපේ රටේ මිනිස්සු එකමුතු නෑ. ඒකයි අපිට සුද්දෝ රට අල්ලද්දීත් උනේ. උන්ටම තේරිලා උන්ටම එපා වෙනකන් ඉඳපන්. 3 වෙනි පාරෙන් පස්සේ එයාට එන්න විදියක් නෑ. :yes: උඹලා උඹලගේ පවුල් ගැන විතරක් හොයාගෙන ඡන්දෙදි විරුද්දව දියණ. එච්චරයි :) කොහොමත් තව අවුරුදු 4-5කින් මිනිස්සුන්ටම එපා වෙනවා. එතකොට ගොඩක් දේවල් වෙලා ඉවරයි :)

    උබේ අදහසට මන් ගරු කරනව මචන්.. :yes::yes: මෙන්න මේ අදහසත් කියවල බලපන් පොඩ්ඩක්..මේක අපේ එළකිරි එකේම සහෝදරයෙක් දාලා තිබ්බ අදහසක්..

    ''ආපහු මහින්ද ආවොතින් පෙරලාවත් බොන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ බං.. මම අද කිව්වා කියලා මතක තියාගෙන හිටපන්.. මහින්ද ආපහු ආවොත් උඹලා අපි හැමෝගෙම රීරි මාන්සෙත් උරා බීලයි නවතින්නේ.. මෙහෙම ජීවත් වෙලා ඇති ඵලේ මොකද්ද බං.. යුද්දෙ දිනපු නිසා තමයි දෙවනි පාර උඩින්ම දිනෙව්වෙ මිනිස්සු.. පාර්ලිමේන්තුවේත් 2/3ක් දුන්නේ රටට හොඳ වෙනසක් කරයි කියලා.. වෙනසක් නං වෙලා තියනවා.. හැබැයි ඒ වෙනස රටට හොඳයි ද නැද්ද කියලා කල්පනා කරලා බලපන්.. රටේ නීතියක් නෑ.. හැම තැනම මැර දේශපාලනේ.. පාඩුවේ සාධාරණ බිස්නස් එකක් කරගෙන මිනිහෙක්ට දියුණු වෙන්න බෑ කප්පං ඉල්ලනවා.. මිනිස්සුන්ට හරියට කන්න බොන්න බෑ බඩු මිල අහස උසට.. සංවර්ධනේ කියලා මොනාද කරන්නේ..? පාරවල් හදන එක හොඳයි.. හැබැයි ඒවාගේ ප්‍රමිතිය ගැන ලොකු ගැටළු තියනවා.. වියදම ඩබල් හැබැයි ප්‍රමිතිය ඩබල් නෑ.. කොමිස් 1 වැඩී කොස්ට් 1ට වඩා.. යකෝ රටේ මිනිස්සුන්ගේ සල්ලි මේවා.. රටේ ජාතික ධනය මුන් පොදි ගහගන්නේ.. අනික බලපන් කොච්චර නාස්ති කරනවද කියල ආණ්ඩුවේ උන්.. අපි හම්බ කෙරුවොත් ඒකට බදු.. කන බොන දේට නොසෑහෙන්න බදු.. සල්ලි ටිකක් ඉතුරු කෙරුවොත් ඒකටත් බදු.. තමන් හම්බුකරලා ගත්ත ඉඩමක් වික්කොත් ඒකටත් බදු.. ඒ විතරක් නං කමක් නෑ ඇමතිලාට කප්පං ගෙවන්නත් ඕන..පොලිසියට ගියාට වැඩකුත් නෑ අන්තිමට වැරදි කාරයා වෙන්නේ පොඩි මිනිහා.. කසාදයක් බැන්දොත් ළමයෙක් හැදුවොත් ඒකටත් ආණ්ඩුවට කප්පං ගෙවන්න ඕන.. මේ මොන රටක්ද බං.. ජීවත් වෙනවා කියන්නේ මේකටද.. ඔය මහ ලොකුවට දෙන සහන කී කාලයක් තියෙයිද කියල බලපල්ලකෝ.. යකෝ මොන සංවර්ධනය වුණත් වැඩක් නෑ නිදහසේ ජීවත් වෙන්න නැත්තං.. මිනිස්සු ප්‍රභාකරන්ව මරන්න කිව්වෙ ඇයි? නිදහසේ ජීවත් වෙන්න ඕන නිසා.. හැබැයි ඒ දිනා ගත්ත නිදහස දැන් තියනවද? ප්‍රභාකරන් මිනිස්සුන්ට ගැහුවේ පේන්න.. හැබැයි මහින්ද මිනිස්සුන්ට ගහන්නේ කොලේ වහලා.. මිනිහෙක්ට ජීවත් වෙන්න තියන හම අයිතියකටම ගහලා තියන්නේ.. ඒක තේරුන් ගන්න තරං මොලයක් නැකි ගව පට්ටියක් ඉන්න රටක මොන දේශපාලනේද බං.. අපිට කිසි ප්‍රශ්නයක් නෑ මහින්දගෙ පස්සෙන් යන ඡන්දෙ දෙන ගොන් රැළට මොන මගුලක් වුණත්.. වැඩේ වෙලා තියන්නේ උන්ගේ ගොන් කමට අපිටත් විඳවන්න වෙන එකනේ..''

    අපිට අපි ගැන විතරක් හිතන්න තිබ්බ මොකද ඒ දේවල් වලට අපි සම්බන්ද නැත්නම්..මොවුන් මෙසේ හැසිරෙන්නේ ඔවුන්ගේ මුදල් වලින් නොව අපි සැවොම ගෙවන බදු මුදල් වලින්..මොහොතක් සිතා බලන්න මේ විනාශයට යන්නේ අපි විතරක් නෙවෙයි..හෙට ඉපදෙන්න ඉන්න දරුවව පවා ඒ විනාශයට ගොදුරු වෙනවා..

    ''අපිට කිසි ප්‍රශ්නයක් නෑ මහින්දගෙ පස්සෙන් යන ඡන්දෙ දෙන ගොන් රැළට මොන මගුලක් වුණත්.. වැඩේ වෙලා තියන්නේ උන්ගේ ගොන් කමට අපිටත් විඳවන්න වෙන එකනේ..''
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මේකයි මචං රනිල් අවොත් ජ්ව්ප් එකට පාඩුයි.......
    මොකද unp මහින්ද දෙගොල්ලොම එකයි.
    රනිල් අවා කියලා මෙරට මෙහෙමමං තමයි
    ලොකු වෙනසක් වෙන්නේ නැහැ
    මොකද දෙකම යන්නේ එකම විදියට

    ඔය 2න් එක පක්ෂයක් නැති වෙන්න ඕනි
    දිය වෙන්න ඕනි.
    මහින්ද මෙච්චර ගේමක් ගහලත් unp දිය කරන්න හරි අමාරු වෙලා තියනවා
    unp කාරයෝ බොරුවට නිදාගෙන වගේ හිටියට ජනදිපතිවරනෙකදී අනිවා රනිට සප් එක දෙනවා
    ප්‍රබල පක්ෂ 2ක් හප්පෙනකොට 3 වෙනි පක්ෂේක්ට බොහොම ඉඩ අඩුයි
    මම හිතන්නේ හොදමදේ තමයි ජනාදිපතිවරණය කල් ගිහින්
    පාර්ලිමේන්තු මැතිවරණයක් එන එක එතකොට
    මහින්දගේ ආණ්ඩුවක් හැදුනත් එක ප්‍රබල වෙන්නේ නැහැ.
    unp ආණ්ඩුවක් හැදුනත් ප්‍රබල වෙන්නේ නැහැ
    එතකොට විකල්ප බලවේගයකට ඔලුව උස්සන්නන පුළුවන්
    අනික ජ්ව්ප් තුන්වෙනි බලවේගය නෙමයි
    විකල්ප බලවේගය. සමහරු ජ්ව්ප් එකට චන්ද අඩු උනා කියලා හිනාවෙනවා
    චන්ද මොනාද බන් පට්ට මරදනයකට මුහුණ දීපු පක්ෂේක්ට
    අඩුමගානේ කොටින්ට එරෙහිව යුද්ද කරනකොට ජාත්‍යන්තර බලපෑම් වත් අවා
    jvp මරදනයේදී jvp මුහුණ දුන්නේ හුදකලාව
    ජ්ව්ප් කවදාවත් නැති වෙන්නේ නැහැ
    රටේ බහුතරයක් මිනිස්සු ජ්ව්ප් විකල්පය කියලා තේරුම් ගන්න තරම් ඔලු හදාගත්ත ගමන
    jvp එනවා.....
    අවට පස්සේ මොකද්ද වෙන්නේ කියලා ත්රෙයි
    එකාලෙට එරෝසන්ලා අපිටත් වඩා ජ්ව්ප් කාරයෝ වෙයි
    රටක මිනිසුන්ගේ ඔලුවලට බලපෑම් කරන්න පුළුවන් සීමවක් තියනවා
    ඉතුරිය රටේ පවත්නා දේශපාලන තත්ත්වෙත් එක්ක තමයි ගැලපෙන්නේ
    එකයි මචන් මේ ගමන හිමින් යන්නේ
    හොද දේ කරන්න අමාරුයි
    හොද දෙයක් නරක දෙයක් වගේ එක රැයකින් මිනිසුන්ට රටකට පුරුදු කරන්න අමාරුයි

    එත් එක සිද්ද වෙච්ච්දාට හැමෝම එකට ගරු කරලා මේක නේද වෙන්න ඕනි.
    කියලා කතාකරන්න පටන් ගනී....

    well said machan :yes::yes: