එතනම උඹ පිළිගෙන රටට ආදරේ = මහින්දට ආදරේ කියලා.
මහින්ද = රට වුනේ කොහොමද කියලා තමා හිතා ගන්න බැරි!
අපි මහින්දට ආදරේ නෑ බං! කතිරයක් ගහලා මොනාද මු කරන්නේ කියලා බලනවා ඇරෙන්න මම නං කිසි දේශපාලකයෙකුට උඹලා ගේ ඔය "ආදරේ" නෑ!
ඒ නිසාම උඹලට සාපේක්ෂව අපි දේශ ද්‍රෝහියෝ වෙන්න පුළුවන්!
ඇයි ඉතින් අපි මහින්දට ආදරේ නෑ නෙව!
හැබැයි උඹලගේ දේශ ප්‍රේමි බවට වඩා අපේ දේශ ද්‍රෝහී බවයි රටකට වුවමනා වෙන්නේ!
ඔව්ව කිව්වට තේරෙන එකක් නැහැ බන් ..මුන් ඉන්නේ ආලෙන් අන්ද වෙලා..





