මහින්දට නාම යෝජනා නෑ

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එතනම උඹ පිළිගෙන රටට ආදරේ = මහින්දට ආදරේ කියලා.
    මහින්ද = රට වුනේ කොහොමද කියලා තමා හිතා ගන්න බැරි!
    අපි මහින්දට ආදරේ නෑ බං! කතිරයක් ගහලා මොනාද මු කරන්නේ කියලා බලනවා ඇරෙන්න මම නං කිසි දේශපාලකයෙකුට උඹලා ගේ ඔය "ආදරේ" නෑ!

    ඒ නිසාම උඹලට සාපේක්ෂව අපි දේශ ද්‍රෝහියෝ වෙන්න පුළුවන්!
    ඇයි ඉතින් අපි මහින්දට ආදරේ නෑ නෙව!

    හැබැයි උඹලගේ දේශ ප්‍රේමි බවට වඩා අපේ දේශ ද්‍රෝහී බවයි රටකට වුවමනා වෙන්නේ!

    ඔව්ව කිව්වට තේරෙන එකක් නැහැ බන් ..මුන් ඉන්නේ ආලෙන් අන්ද වෙලා..:lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔව්ව කිව්වට තේරෙන එකක් නැහැ බන් ..මුන් ඉන්නේ ආලෙන් අන්ද වෙලා..:lol::lol::lol:

    හෙට උත්තර දෙන්නන් මචන්... අද බිසී... මම හිතනවා සංවාදය වැදගත් වදියට කරයයි කියල.....
     
    Jul 5, 2012
    1,773
    265
    0
    මානව හිමිකම් වලට නිදහසක් තියන රටවල් වල සමලින්ගිකයින්ට නිල වශයෙන් නිදහසේ ඉන්න අවස්තාව දීල තියනවා තමයි.. එත් සමාජ ක්‍රමය ඇතුලේ සමලින්ගිකයින් ඇමෙරිකාවෙත් පිළිකුලට භාජනය වෙනවා.. එත් insult කරන එක නීතියෙන් තහනම් නිසා කව්රුත් විරොදයක් දක්වන්නේ නැහැ.. එත් හිතන්න එපා Gay කියල කිව්වාම අමෙරිකාවෙත් දොහොත් මුදුන් දීල පිලිගන්නවා කියල.. සමලිංගිකත්වය කියන්නේ මානසික ව්‍යාධියක් තමයි..ඒ නිසා තමයි මානව හිමිකම් වලට ගරු කරන රටවල් එයාලට නිදහසේ ඉන්න අවස්තාව දීල තියෙන්නේ..

    නපුර්සකයින්ගෙන් මේ ලෝකයට ලැබෙන දෙයක් නැහැ.. ඔබතුමාත් නපුර්සක සමාජය සාධාරණීකරණය කරනවනම් හිතේ මතුවෙන්නේ එකම එක ප්‍රශ්නයයි.. ඒ ප්‍රශ්නය ප්‍රසිද්දියේ අහන එක insult එකක් විදිහට මම හිතනවා..

    :lol:

    ගොනා කියල අඳුන ගන්න නං උම්බෑ කියන්නම වෙනවා. :lol:

    මහත්තයෝ මානසික ව්‍යාධි නම් කරපු මැනුවල් එකක් තියෙනවා, ඔයාට හිතෙන හිතෙන විකාර මානසික ව්‍යාධි ගොඩට දාන්න බැහැ. Diagnostic and Statistical Manual of Mental Disorders (DSM) මේකේ DSM 5 තමයි අලුත්ම එක.
    කරුනාකරල පෙන්නනවද කොතනද සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් කියල තියෙන්නෙ කියල. :lol:

    නපුංසක , සමලිංගික දෙකේ වෙනස නොදන්න ප්‍රාඥයෙක් එක්කද මම මෙච්චර වෙලා සංවාද කරල තියෙන්නේ, හෙහ් හෙහ්..
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඔව්ව කිව්වට තේරෙන එකක් නැහැ බන් ..මුන් ඉන්නේ ආලෙන් අන්ද වෙලා..:lol::lol::lol:

    කියලා වැඩක් නෑ සහෝ...

    ඔයාත් ඔය උඩින් කියලා තියෙන්නේ සුපිරියටම...
    ඔය වගේ ඒවා දැන් කි දෙනෙක් කියන්න ඇද්ද..
    මොකද්දෝ එකකින් අන්ධ වෙලා ඉන්නේ! එකයි..

    මට නම් හරි කල කිරීමක් තියෙන්නේ මේ රටේ මිනිස්සුන්ගෙන් කොටසක් ගැන.
    මේ මිනිස්සුන්ට මේ මොකද වෙලා තියෙන්නේ කියලයි මට හිතා ගන්න බැරි...
    දුෂණයට, හොර කමට මැර කමට මේ රටෙන් භාගයක් කැමති කියන එක මට හිතා ගන්නවත් බෑ.

    මේ රට මෙහෙම තිබ්බ රටක් ද ඉස්සර..

    හොරු නොවෙන, මැරයෝ නොවෙන, කුඩු කාරයෝ නොවෙන, මිනිස්සුන්ටත් අද දුක් විඳින්න වෙලා තියෙන්නේ මේ වගේ ඒවාට හුරේ දාන මිනිස්සු නිසා තමයි.
     
    • Like
    Reactions: isurueka

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මගේ යාලුවෙක් ඉන්නවා ඌ මහින්දට ෆුල් සප් ගෙදර දි උගේ තාත්තට කියන්නේ තාත්තා කියලා දවසක් ඌ වැරදිලා අප්පච්චි කියලා තත්තාට හීන් දාඩිය දලා මුටත් හෙන නොන්ඩිය මුගේ මල්ලි අපේ යාලුවෙක් පොර තමයි මේ සීන් එක පට්ටෙට කියන්නේ හෙක් :lol::lol:
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    10150576_959790240738128_165028171611505137_n.jpg

    • Like
    Reactions: arsehole-froce

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆

    ජන බලයට හිස නමනු කියලා හොරු, කුඩු කාරයෝ, මිනි මරුවෝ බලේට එනවා දකින්න නං මට ඕනේ නෑ.
    ඊට වඩා හොඳයි ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ද වුනත් ආණ්ඩුව විසුරුවන්නේ නැතිව දිගටම තියන එක.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ජිංතක ජිල්ලබකිට;18531764 said:
    :lol:

    ගොනා කියල අඳුන ගන්න නං උම්බෑ කියන්නම වෙනවා. :lol:

    මහත්තයෝ මානසික ව්‍යාධි නම් කරපු මැනුවල් එකක් තියෙනවා, ඔයාට හිතෙන හිතෙන විකාර මානසික ව්‍යාධි ගොඩට දාන්න බැහැ. Diagnostic and Statistical Manual of Mental Disorders (DSM) මේකේ DSM 5 තමයි අලුත්ම එක.
    කරුනාකරල පෙන්නනවද කොතනද සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් කියල තියෙන්නෙ කියල. :lol:

    නපුංසක , සමලිංගික දෙකේ වෙනස නොදන්න ප්‍රාඥයෙක් එක්කද මම මෙච්චර වෙලා සංවාද කරල තියෙන්නේ, හෙහ් හෙහ්..

    ලොක්ක වචන වල එල්ලිලා තර්කයෙන් දිනන්න උත්සහ කරන්න එපා.. පිරිමියෙක් තවත් පිරිමියෙක් එක්ක ලිංගිකව හැසිරෙනවා කියන එක ලෝක Diagnostic and Statistical Manual of Mental Disorders එකට අනුව මානසික ව්යාදියක් කියල හඳුන්වන්න බැරි වෙන්න පුළුවනි.. එත් උඹ මේ හරි ෂෝයි කියල කියන විකුර්ති ලිංගික අසන්හනයෙන් පෙනෙන එවුන් ලෝකය විසින් දකින්නේ මානසික ලෙඩ්ඩු විදිහට තමයි.. නපුර්සක සහ සමලිංගික කියන්නේ දෙකක් තමයි.. එත් තමුන්ගේ වරිගේ එකෙකුට ආස වෙන එක නපුර්සක කමක් තමයි.. රනිල් සමලින්ගිකයෙක් නිසා දැන් උඹලාට ඕන ලංකාවෙත් සමලිංගික විවාහය නීතිගත කරන්නද??? වරිගයාගේ පැවැත්මට ස්ත්‍රී ලිංගික සත්වයෙකුට ආකර්ෂණය වෙන්න මැවිලා තියෙන ලෝකේ පිරිමියෙක් තවත් පිරිමියෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න තියෙන ආසාව නපුර්සක කම මිස වෙන අන් කවරක්ද???

    රනිල් එක්ක එකතු වෙලා පුලුවනිනම් එකත් කරපල්ලා.. ඉතිහාසගතවෙන්න පුළුවන් වෙයි ප්‍රථම සමලිංගික අගමැති කියල..:lol::lol::lol:

    මචන් ලෝක සම්මතයක් වෙනුවෙන් සටන් වැදියල්ල .. උඹ රනිල් වික්‍රමසිංහ ට චන්ද වැඩි කරන්න කැම්පේන් එකක් කරන එක උඹේ දේශපාලන අයිතියක්.. එත් උඹ රනිල් වික්‍රමසිංහ සමලින්ගිකයෙක් කියන එක කිසිම ලජාවක් නැති උතුම් දෙයක් විදිහට දකිනවනම් කියන්න කනගාටුයි උඹත් එයින් එකෙක්මද කියල මට හිතෙනවා... කනගාටුයි උඹල වගේ එවුන් ගැන..
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජන බලයට හිස නමනු කියලා හොරු, කුඩු කාරයෝ, මිනි මරුවෝ බලේට එනවා දකින්න නං මට ඕනේ නෑ.
    ඊට වඩා හොඳයි ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ද වුනත් ආණ්ඩුව විසුරුවන්නේ නැතිව දිගටම තියන එක.

    :rofl::rofl::rofl: ඔය එන්නෙ රෙද්ද පල්ලෙන් එලියට. කතාව ප්‍රජාතන්ත්‍රවාදය ක්රියාව ඒකාධිපතිවාදය.උඹලට කැමති දේ නෙමේ ජනතාව කැමති දේයි කරන්න ඕනි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113

    ජනාධිපතිවරන කාලෙදි බයියන්ගේ මේ වගේ සමීක්ශන වාර්ථා අපි ගොඩක් දැක්කා බන්. ලක්ෂ 22කින්ද කොහේ නේද දිනනවා කිව්වේ.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    උඹනේ මුලින්ම කිව්වෙ. ඒ නිසා උඹ කියපන්. නැත්තන් මට තේරෙන විදියට උඹට කියන්න දෙයක් නැහැ වගේ...

    me wenakma aurudu 50ta kittu deshapalanaye my3 ge age mada gawila naha...katawath ehema madak gahanna widiyakuth nathe a manussaya awanka nisa..rohitha abegunawardhana, rajithawa, mahindananda name kiyawenakotama matak wenne un karapu hora wada gana..mahinda unath ahoru rakka..my3 ehema karala na..anika prseident unata passe manmpitiye wali goda dan eka (maha parimanayen) natara kala..ai umbala ewa kiyanne nathe..mahinda kotinwa paradduwa..eka hari..eth horu rakapu eka nam anumatha karanna baha..ekai man witarak nemei godak aya My3 awanka kenek kiyala wishwasa karanne...

    හොරකන් කිරිල්ල අනුමත කරන්නෙ නැහැ. ඒක පිලිගන්න එක විතරයි කරන්නෙ. හොරැ කියල වැඩ කරන්න පුලුවන් උන්ව එලවන එකද යුතුකම? රටට හොදක් වෙනව නන් අපි පොඩි කැප කිරීමක් කරනන්න දැන ගන්න ඔිනි.

    ado umba mara katawakne kiyanne..horakam kirilla anumatha karanne naha eka pili gannawa witharai...yako umba kiyanne mun ape salli hora kana eka balagena inna oni kiyalada..:angry::angry::angry::angry:palayan mahindayage gedara walan hodanna...:angry::angry::angry:

    මැලේසියාව. පාලකයා මහතීර් මොහොමඩ්
    සිංගප්පූරැව. පාලකයා ලී ක්වාන් යූ

    :rofl::rofl::rofl::rofl:

    Jul 5, 2012
    1,773
    265
    0
    ලොක්ක වචන වල එල්ලිලා තර්කයෙන් දිනන්න උත්සහ කරන්න එපා.. පිරිමියෙක් තවත් පිරිමියෙක් එක්ක ලිංගිකව හැසිරෙනවා කියන එක ලෝක Diagnostic and Statistical Manual of Mental Disorders එකට අනුව මානසික ව්යාදියක් කියල හඳුන්වන්න බැරි වෙන්න පුළුවනි.. එත් උඹ මේ හරි ෂෝයි කියල කියන විකුර්ති ලිංගික අසන්හනයෙන් පෙනෙන එවුන් ලෝකය විසින් දකින්නේ මානසික ලෙඩ්ඩු විදිහට තමයි.. නපුර්සක සහ සමලිංගික කියන්නේ දෙකක් තමයි.. එත් තමුන්ගේ වරිගේ එකෙකුට ආස වෙන එක නපුර්සක කමක් තමයි.. රනිල් සමලින්ගිකයෙක් නිසා දැන් උඹලාට ඕන ලංකාවෙත් සමලිංගික විවාහය නීතිගත කරන්නද??? වරිගයාගේ පැවැත්මට ස්ත්‍රී ලිංගික සත්වයෙකුට ආකර්ෂණය වෙන්න මැවිලා තියෙන ලෝකේ පිරිමියෙක් තවත් පිරිමියෙක් එක්ක ලිංගිකව හැසිරෙන්න තියෙන ආසාව නපුර්සක කම මිස වෙන අන් කවරක්ද???

    රනිල් එක්ක එකතු වෙලා පුලුවනිනම් එකත් කරපල්ලා.. ඉතිහාසගතවෙන්න පුළුවන් වෙයි ප්‍රථම සමලිංගික අගමැති කියල..:lol::lol::lol:

    මචන් ලෝක සම්මතයක් වෙනුවෙන් සටන් වැදියල්ල .. උඹ රනිල් වික්‍රමසිංහ ට චන්ද වැඩි කරන්න කැම්පේන් එකක් කරන එක උඹේ දේශපාලන අයිතියක්.. එත් උඹ රනිල් වික්‍රමසිංහ සමලින්ගිකයෙක් කියන එක කිසිම ලජාවක් නැති උතුම් දෙයක් විදිහට දකිනවනම් කියන්න කනගාටුයි උඹත් එයින් එකෙක්මද කියල මට හිතෙනවා... කනගාටුයි උඹල වගේ එවුන් ගැන..

    මහත්තයෝ මම කොහෙවත් "මේක හරි ශෝයි අරක හරි නෝටි" කිව්වේ නැහැ. හැබැ‍යි මම නොකරන නිසා අනිත් එකා කරන කොට " ඒක මානසික විකෘතියක්" කියල ලේබල් ගහන්න තරම් පහත් මානසික තත්වයකට වැටිලා නම් නැහැ. ඔය අන් මතය, අනිත් එකාගේ සෙක්සුවල් ප්‍රෙෆරන්ස්, නො ඉවසීම ම තමයි ජාතිවාදයේත් මුල. තල තෙල් කන එකා ගඳයි, කොන කපපු එකා අපි වගේ නැහැ, බුදුනු නොඅදහන එකා මිත්‍යා දෘෂ්ඨිකයා කියන අන්තවාදයට එන්නෙත් ඔය විවිධත්වයට ගරු කරන්න බැරි, ටොලරන්ස් නැති හින්දා තමයි.

    ඔයා මානසික ව්‍යාධියක් කිව්වම ඒකට එවිඩන්ස් , විද්‍යත්මක සාධක දෙන්න කියල ඉල්ලුවහම, ඒක දෙන්න බැරුව දත- කට පූටු වෙලා බයිලා ගහන්න එපා. ඇන ගත්තා කියල පිලිගන්න. ලෝකේ ගැහැනු -පිරිමි මැවුනා කියලද ඔයා හිතන් ඉන්නේ, හා හොඳයි මචං දෙසැම්බර් වලදී උඹට නත්තල් සීයා පුකේ ඇරලා ගියා කිව්වම අපි ඒකත් පිලිගන්නං!

    රනිල් රෑට දොර වහන් කරන් එක එයාගේ පුද්ගලික වැඩක්. ඒක දේශපාලනයට අදාල ද? අපි එතනට එමු. මිනිස්සුන්ගෙ ලිංගිකත්වය දේශපාලනයට ඇඳාගන්න නැතිව පුද්ගලිකත්වයට ඉඩක් දෙමු. හැඟීම් වලට වහල් නොවී සාධක මත පදනම් වෙලා දේශපාලනය කතා කරන තැනට එන්න බලමු.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හොරෙකුට හෝ වංචාවට ඉඩ දෙන නායකයෙකුට කවදාවත් රටක් දියුණුවට අරන් යන්න බැහැ ලොක්ක.. මේ ලෝකේ පවතින ධර්මයට ඒක කවදාවත් එකඟ නැහැ.. දිනෙන් දින පරිහානියට යනවා ඇරෙන්න වෙන දියුනුවක්නම් කවදාවත් නොවෙන වැඩක්..

    ඔව් ඒක ඇත්ත. ඒ උනාට අපේ ලන්කාවට තියෙන එකම බරපතල ප්රස්නය හොරකම නෙවෙයි. ඒ නිසායි මම කියන්නෙ හොරකම කියන එක අමතක කරන්න කියල ජනාධිපතිවරණ වගේ තීරණාත්මක චන්ද වලදි. අනිත් අවස්තාවල හොරැන්ව පාර්ලිමේන්තු ‍නොඇරියා කියල ප්රස්නයක් නෑ.

    කොහොම උනත් අපි තේරැන් ගන්න ඕනි කාරණාව තමයි හොරකන් කරන්නත් රටක් තියෙන්න ඔිනි කියන එක. ඒ නිසා ‍කොයි‍ අවස්තාවෙත් රටේ ස්තාවරත්වය අංක 1 තියෙන්න ඕනි.

    අපේ රටට තියන පලමුම ප්‍රශ්නය තමයි පාලකයින් දුෂිත වීම.. සියල්ලම හරි ආකාරව වෙන්නනම් අවංක බිද්ධිමත් දේශපාලකයින් රටේ සිටිය යුතුයි.. රටේ පාලකයින් දුෂිත නිසා තමයි රටේ ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් තියෙනවනම් තියෙන්නේ.. රටේ පාලකයෝ දුෂිත නිසා තමයි ඩොලර් වලට රටේ තීන්දු තීරණ වෙනස් වෙන්නේ.. රටේ පාලකයෝ දුෂිත නිසා තමයි සුළු පක්ෂ වල වර්ගවාදී, ආගම්වාදී ඉල්ලීම් වලට පක්ෂ වෙන්නේ. ඉතින් දැන් ලොකුම ප්‍රශ්නය පාලකයින් දුෂිත වීම නෙවෙයිද???

    මම කලිනුත් කිව්වා වගේ රටේ ස්තාවරත්වය තමයි අංක 1 තියෙන්න ඕනි. කාරණා ඔක්කොම යටයි ඒකට. අනික උඹ දැන් මෙතන ඉදිරිපත් කරන්නෙ මහ විකාර තර්කයක් නේ. රටේ පාලකයො ඩෙ‍ාලර් වලට තීන්දු තීරණ වෙනස් කරනවා නන් මහින්දට 2009 අර මිලිබෑන්ඩ්ලා ආව වෙලාවේ ඒක ලසස්නට කරන්න තිබුනනේ. අනිත් එක සුලු පක්ශ කොහොමද බන් පාලකයෝ දුෂිත නිසා තමයි සුළු පක්ෂ වල වර්ගවාදී, ආගම්වාදී ඉල්ලීම් වලට පක්ෂ වෙන්නේ? උඹ මොනාද ‍මේ කියන්නෙ? උඹ හිතන් ඉන්නෙ මහ ආන්ඩුව හොරැ නිසා සුලු ජාතිකයන් තමන්ගෙ වර්ගවාදී ඉල්ලීම්ටික ඉල්ලනවා කියලද? එතකොට පාලකයො දූශිත නැත්තන් ඒ වගේ වර්ගවාදී තත්වයක් අැතිවෙන්නෙ නැද්ද?

    මහින්ද රටේ ආර්ථිකය වර්ධනය කරා කියල කියනවනම් ඒකත් ලොකු මුලාවක් විතරයි.. ඒ සියල්ල මහා බැංකු දත්ත කෘතිමව නිෂ්පාදනය කරමින් කරපු සුපිරි වංචා විතරයි.. ඉලක්කම් වලින් ආර්ථිකය වර්ධනය උනා කියල පෙන්නුවට වැඩක් නැහැ රටේ දල දේශීය නිෂ්පාදිතය වැඩි කරන්න කිසියම් වූ ක්‍රමවත් විදිමත් ක්‍රමවේද නැතුව.. මහින්ද බුධිමත් පාලකයෙක් නම් හම්බන්තොටට බිලියන ගණන් වියදම් කරාවිද???

    මහ බැංකු දත්ත කොහොමද ‍ලොක්කා බොරැවට හදන්නෙ? උඹ හිතන්නෙ මහ බැංකු වාර්තා බලන්නෙ ලන්කාවේ ඉන්න මිනිස්සු විතරයි කියලද? ලෝක බැංකුව අපිට ණය දෙන්නෙත් මහ බැංකු වාර්තා බලල, පිටරට ආයෝජකයො ලන්කාවට එන්නෙත් මහ බැංකු වාර්තා බලල. උඹ හිතන්නෙ උන් ගොනාට ඇදල අපිට ණ්ය දෙන්න එනවා කියලද?

    මහින්දගේ බුද්ධියද මොකක්ද මම දන්නෙ නැහැ. හම්බන්තොට වරාය හදමු කිව්වෙ මහින්ද නෙමේනේ. ඒක 1970 ගනන් වල ඉදලා හදන්න ඕනි කියල තිබුන අදහසක්. මහින්ද තමයි නායකත්වය අරන් ඒක හදන්න පටන් ගත්තෙ. වරාය දැනට ලොකු ලාභයක් නොලැබුවත් ඒක හදපු එක අපේ රටට අතිශය වටිනවා. වරායකට බිලියන ගණන් වියදම් කලාට පාඩුවක් නැහැ. පාඩුව බිලියන ගණන් කන බොන දේවලට ණය ගන්න එක.

    වර්තමාන ජනාධිපති තුමා ඉන්නේ ලොකු අවුල් ජාලයක පැටලිලා කියල දැනෙනවා.. එත් ඒ අවුල් වලින් 90% ක් බලයට තන්හාවෙන් දඟලන දේශපාලන බලල ඇත විසින් ඇතිකරපු මාෆියාවන්.. මහින්දට ඕන රට නෙවෙයි.. බලය.. මහින්දට බලය ඕන රට හදන්න නෙවෙයි.. එයාගේ හෙන්චයියන්ට ගොඩ යන්න..කුඩු කාරයින්ට පාර්ලිමේන්තු යන්න.. මර්වින්ලා වගේ ගොන් මොල්ලු ඇමතිලා කරන්න.. ස්ත්‍රී දුෂකයින් මන්ත්‍රීවරු කරන්න..උඹල ලජ්ජා වෙන්න ඕන මේ වගේ පාලකයෙක් ආයෙත් ඕන කියල ඉල්ලනවට..

    මහින්ද බලයට පත් උනා කියල මහින්දගෙ හෙන්චයියොයි කියන ඈයො බලයට එන්නෙ නැහැ. උන් බලයට එනවානන් එන්නෙ ජනතා චන්දෙන්. ඒක නවත්තන්න මහින්දට පුලුවන්ද? අනික දැන් ඔය මහින්දගෙ හෙන්චයියො කියන කණ්ඩායම ඉන්නෙ සිරිසේන‍ගෙ පිල‍ේ. ඒක ගැන ඔබතුමා මොකද කියන්නෙ?

    අනික මචන් මම කලිනුත් කිව්වා වගේ මහින්දගෙ පැත්තෙ විතරක් නෙමේ කුඩු කාරයින්, ස්ත්‍රී දුෂකයින් ඉන්නෙ. උන් කොයි පැත්තෙත් ඉන්නවා.

    ප්‍රේමදාස ආණ්ඩුව ප්‍රසිද්ධියේ භීෂණය ක්‍රියාත්මක කරා.. මහින්දගේ ආණ්ඩුව දිය යටින් භීෂණය ක්රියාත්ම කරා.. මොකක්ද මේ දෙකේ වෙනස??? ප්‍රේමදාසට විරුද්දව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගෙන්න කොන්ද පන තියන දේශපාලකයින් හිටිය.. මහින්දට විරුද්දව ඒ තරම් දෙයක්වත් කරන්න පුළුවන් දේශපාලන පිට කොන්දක් මහින්ද ඉතුරු කරේ නැහැ.. මොකක්ද ප්‍රේමදාසගෙයි මහින්දගෙයි වෙනස..???

    දෝශාභි‍යෝගයක් ගේන්නත් හේ්තුවක් ඕනි නැතුව නිකන් ආතල් එක්ට දෝශාභියෝග ගේන්නෙ නැහැනේ කවුරැවත්. විරැද්ධ පිලේ කොන්දක් නැති දේශපාලකයන් හිටියේ නැති එකට මහින්දට බැනලා හරියනවද? රනිල්ට පඩයක් ගියත් ඇයි බන් මහින්දගෙ ගිනුමට ඒක බැර කරන්නෙ.

    ඔය දිය යටින් භීශන කොයි ආන්ඩුවලත් තියෙනවා. ඒක එකකට විතරක් බැර කරන එක මෝඩකමක්. අනික 1988-1993 කාලෙ මහින්දගෙ පාලන කාලයට සමාන කරන එක අර අැපලුයි, දොඩමුයි සමාන කරනවා වගේ විකාරයක්. ඔය කාල දෙක ගැන හරි අවබෝධය තියෙන උන් දන්නවා වෙනස.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    me wenakma aurudu 50ta kittu deshapalanaye my3 ge age mada gawila naha...katawath ehema madak gahanna widiyakuth nathe a manussaya awanka nisa..rohitha abegunawardhana, rajithawa, mahindananda name kiyawenakotama matak wenne un karapu hora wada gana..mahinda unath ahoru rakka..my3 ehema karala na..anika prseident unata passe manmpitiye wali goda dan eka (maha parimanayen) natara kala..ai umbala ewa kiyanne nathe..mahinda kotinwa paradduwa..eka hari..eth horu rakapu eka nam anumatha karanna baha..ekai man witarak nemei godak aya My3 awanka kenek kiyala wishwasa karanne...

    මම ‍පොඩි ප්රස්නයක් අහන්න උත්තර දෙනවද?

    සිරිසේන ඇයි බන් අර කෙල්ලෙක්ට අතවර කරන්න ගිහින් පොලීසි ගිය පුතාව බේරගත්තෙ ඇමති බලේ පාවිච්චි කරල?

    ado umba mara katawakne kiyanne..horakam kirilla anumatha karanne naha eka pili gannawa witharai...yako umba kiyanne mun ape salli hora kana eka balagena inna oni kiyalada..:angry::angry::angry::angry:palayan mahindayage gedara walan hodanna...:angry::angry::angry:

    පිලිගන්නෙ පක්ශ දෙකේම හොරැ ඉන්නවා කියලයි.

    ඇයි මම කිව්ව එක වැරදිද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඔයාලම කියනවනම් මහින්ද යුද්දේ අවසන් කරලා වසර 30ක් තිබ්බ වර්ගවාදී අරගලය අවසන් කරපු නායකයා කියල දැන් කොහොමද කියන්නේ මහින්ද නැත්තම් රට අස්තාවරයි කියල.. ඒ කියන දේ ඇතුලේ තියෙන්නේ මහින්ද යුද්දේ ඉවර කරේ නැහැ කියන එක නෙවෙයිද.. මහින්ද ප්‍රභාකරන් මරල යුද්දේ ජයග්‍රහණය කරාට ප්‍රශ්නය නිරාකරණය කරන්න කිසිම ප්‍රයත්නයක් ගත්තේ නැහැ.. කොටින්ම කියනවනම් රට එක්සේසත් කරන්න උත්සහ කරන්න තරම් මහින්දට බිද්ධියක් තිබ්බේ නැහැ.. එතනදියි දුටුගැමුණු රජතුමයි මහින්ද රාජපක්ෂයි කිසිසේත්ම සමාන නොවෙන්නේ..

    යුද්ධය ඉවර කරපු පලියට කියවෙනවද රටේ ස්තාවරත්වය සදාකල්ම ආරක්ශා වෙනව කියල. නෑ එහෙම වෙන්නෙ නැහැ. ‍මොකද කාලෙන් කාලෙට රට ඉස්සරහාට එක එක අභියෝග එනවා. ඒවාට මුහුණ දීල තමයි රටේ ස්තාවරත්වය තියා ගන්න ඔිනි. මහින්ද එකපාරක් රට ඉස්සරහා තිබුන මහා අභියෝගය බාරඅරගෙන රටේ ස්තාවරත්වය රැක ගත්තු නිසා තමයි මහින්දට ඕනම වෙලාවක රට ස්තාවරව තියා ගන්න පුලුවන් කියල මම හිතන්නෙ.

    හරි ඔබතුමා දකින විදියට ජාතික ප්රශනය නිරාකරණව කරන්න අපි ගන්න ඕනි හෝ අපි ගත යුතුව තිබුන පිලියම් මොනවද කියල මට කියනවද? එහෙම උනාම ඔබතුමාගේ දැක්ම මට අවබෝධ කර ගන්න පුලුවන්.

    මහින්ද බුද්දිමත් නායකයෙක් උනානම් මහින්දට කවදාවත් ගෙදර යන්න වෙන්නේ නැහැ.. දෙමල මුස්ලිම් ජනතාව වර්ගවාදයෙන් මුදවාගන්න මහින්දට අදටත් බුද්ධිමත් වැඩපිළිවලක් නැහැ..මිනිස්සුන්ගේ ආවේග බලහත්කාරයෙන් යටපත් කරාට වතුරේ ඔබපු රබර් බෝලයක් වගේ නැවතත් උඩට මතුවෙන එක වලක්වන්න බැහැ ..දෙමල ජනතාව යටි හිතේ ඊළමක් හිරකරගෙන මහින්දට බයේ නොකර සද්ද උන්නත් මහින්ද අවුරදු 120ක් ජීවත් වෙලා ආණ්ඩු කරලා ඉවර වෙච්ච දවසට උඹල මොකක්ද හිතන විකල්පය.. යුද්දයක් දිනපු පමණින් වර්ගවාදය අවසන් වෙන්නේ නැහැ.. මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් ඇතිකරන්න වෙනයම් බුද්ධිමත් වැඩපිළිවෙලක් ඇතිකළ යුතුයි..

    මහින්ද උතුරේ චන්ද තියලා, උතුරට දුම්රිය පාර හදලා, උතුරැ අධිවේගය හදලා කරන්න ගියේ දෙමල ජනතාව වර්ගවාදයෙන් මුදවා ගන්න උත්සහ කරපු එක තමයි. තාමත් උතුරේ මාධ්‍ය නිදහසක් නැහැ. උත‍ුරේ තාමත් පලවෙන්නෙ දෙමළ ඊළමට සහය දෙන පත්තර විතරයි. විකල්ප මත වලට උත‍ුරේ ඉඩක් නැහැ. මහින්ද උත්සහ කලේ අවුරැදු 30 හුදකලා වෙලා තිබ්බ උතුර දකුණ එක්ක සම්බන්ධ කරලා දකුනේ මතවාදත් උතුර‍ට ලන් කරන්න උත්සහ කරපු එක. අවාසනාවට යහපාලනය ඒක අවබෝධකරගෙන නැහැ. උන් හිතන් ඉන්න‍ෙ ඩයස්පෝරා එක එක්ක ඩීල් දාලා උතුරේ ප්රස්නයට විසදන්න පුලුව්න් කියලයි.

    උඹ කියන යුද්ධයක් දිනපු පමණින් වර්ගවාදය අවසන් වෙන්නේ නැහැ කියන කතාව ඇත්ත. ඒවගේම අපි තේරැන් ගන්න ඔිනි අතින් කාරණාව මිනිස්සුන්ගෙ මතවාද වෙනස් වෙනන්ත් කාලයක් යනවා කියන එක. ඒ නිසා යුද්දෙ දිනපු ගමන් හමුදා කදවුරැ අයින් කරලා අල්ල්පු කොටි නිදහස් කරලා දෙමළ මිනිස්සු සතුටින් තියන්න පුලුවන් කියල හිතනවාට වඩා මිත්‍යාවක් තවත් නැහැ.

    ඔයා හිතනවානම් හොරකම් කරන සේවකයෙක් එක්ක කඩේ ඉදිරියට කරගෙන යනවා කියල ඔයා ඉක්මනින්ම කඩේ බංකොලොත් වෙලා වැහිල යන එක වලක්වන්න බැහැ සහෝදරයා..වහාම විකල්පයක් සෙවිය යුතුයි.. හොරෙක් කදී ඇතුලේ තියාගෙන ඉන්නවට වඩා හොඳයි හොරා නැතුව කඩේ අමාරුවෙන් හරි කරන යන එක.. මොකද හවසට ගෝලය හොරකම් කරන ගැන දවසේ බිස්නස් එකෙන් පොඩි ගානක් උනාට ශුද්ධ ලාභය හදල බැලුවාම හොරා අරන් යන ගාන ඔයාගේ ලාභයෙන් භාගයක් වෙන්නත් පුළුවනි.. එහෙව් සරල දෙයක් තේරුම්ගන්න බැරි උඹල එක්ක ආණ්ඩු ගැන කුමන කතාද..

    හොරාම ඉල්ලලා අඬනවා ඇරෙන්න උඹල වෙන විකල්පයක් ගැන හිතන්නත් බයයි.. එකට හේතුව එක්කෝ උඹලාට පිට කොන්දක් නැහැ.. නැත්තම් උඹලත් ඒ හොරකම් වලින් ප්‍රතිලාභ ලබන පිරිස්..:no::no::no:

    ලාභයෙන් බාගයකට පේරේත වෙලා ලැබෙන සම්පූර්ණ ලාබයම නැති කරන්න වැඩ කරන්න කියලද උඹ මෙතන දේශනා කරන්නෙ? මුලින්ම කරන්න ඕනි හොරකන් කරන සේවකයා තියාගන්න අතව්ශ්‍ය වෙන හේතුව නැති කරලා දාන එක. ඊට පස්සෙ පුලුවන් අර නැතිවෙන ලාබය ආයෙ ලබාගන්න.

    එහෙම නැතුව එකපාරම නැතිවෙන කොටස ලබාගන්න ගියොත් වෙන්නෙ කඩෙත් වහලා දාලා ගෙදර යන්න වෙන එක. තීරණය ඔබ සතුය.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :rofl::rofl::rofl: ඔය එන්නෙ රෙද්ද පල්ලෙන් එලියට. කතාව ප්‍රජාතන්ත්‍රවාදය ක්රියාව ඒකාධිපතිවාදය.උඹලට කැමති දේ නෙමේ ජනතාව කැමති දේයි කරන්න ඕනි.

    කලින් එහෙම හිතුනේ නෑ. හෙළ මුග්දයින්ගේ හැටි දැන් පේන නිසා දැන් දැන් එහෙම හිතන්න සිද්ද වෙලා. :yes: :yes: :yes: ජනතාව විදිහට බහුතරයක් ඉන්නේ අම්බරුවෝ නං මොලයක් තියන මිනිස්සු එක්කෝ මේ රටින් යන්න ඕනේ! මමත් ඒක තමා ඉස්සරහට කරන්නේ... :yes: :yes:

    මොකද දේශපාලුවෝ නිසා ජිවිත කාලෙම කෙලෝගෙන මෙහෙට වෙලා ඉන්න මට ඕනේ නෑ! :yes:

    ඊළඟ ආත්මේ කොහේ ඉපදෙයිද නොදන්නා නිසා ඉන්න ආත්මේ සතුටෙන්, යහතින්, නිකන් ඉල්ලන් පරිප්පු කාගෙන දුක් විඳින්නේ නැතුව ඉන්න ඕනේ. :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කලින් එහෙම හිතුනේ නෑ. හෙළ මුග්දයින්ගේ හැටි දැන් පේන නිසා දැන් දැන් එහෙම හිතන්න සිද්ද වෙලා. :yes: :yes: :yes: ජනතාව විදිහට බහුතරයක් ඉන්නේ අම්බරුවෝ නං මොලයක් තියන මිනිස්සු එක්කෝ මේ රටින් යන්න ඕනේ! මමත් ඒක තමා ඉස්සරහට කරන්නේ... :yes: :yes:

    මොකද දේශපාලුවෝ නිසා ජිවිත කාලෙම කෙලෝගෙන මෙහෙට වෙලා ඉන්න මට ඕනේ නෑ! :yes:

    ඊළඟ ආත්මේ කොහේ ඉපදෙයිද නොදන්නා නිසා ඉන්න ආත්මේ සතුටෙන්, යහතින්, නිකන් ඉල්ලන් පරිප්පු කාගෙන දුක් විඳින්නේ නැතුව ඉන්න ඕනේ. :yes:

    ඇයි රට ඇරලා යන්නෙ. මේක උඹෙත් රට. උඹට වගකීමක් තියෙනවා රට හදන්න. එහෙම නැතුව ප්ර‍ශ්නෙන් පැනල යන එක යුතුකම නෙමේ. උඹ මෙච්චර දේශපාලකයින්ට බනිනවා. දැන් උඹට පුලුවන් හොද දේශපාලකයෙක් කියන්න කවුද කියලා පෙන්නන්න උඹ හරි කියල හිතනෙ විදියට දේශපාලනේ කරන්න. උඹලත් නිකන් රට බයිලා ගහනවා විතරයි.....
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම ‍පොඩි ප්රස්නයක් අහන්න උත්තර දෙනවද?

    සිරිසේන ඇයි බන් අර කෙල්ලෙක්ට අතවර කරන්න ගිහින් පොලීසි ගිය පුතාව බේරගත්තෙ ඇමති බලේ පාවිච්චි කරල?

    පිලිගන්නෙ පක්ශ දෙකේම හොරැ ඉන්නවා කියලයි.

    ඇයි මම කිව්ව එක වැරදිද?

    mama danna taramin nam puthawa breuwe na..nithiya kriyathmaka karanna kiuwa..maybe mama waradi ati..but umbata eta wada dewal tiyenawada kiyanna..mama nam danna taramin my3 awankai..ehema baluwoth naml kochara pissu keliyada..yoshitha navy ekek loku rank gathe kohomada?podi eka rocket yauwe kage salli walinda?csn eka patan gathe kohomada?:angry::angry::angry::angry: umbath pala abayaramayatama....