aniwaryayenma..පක්ෂ පාට මොක උනත් රනිල් සහ මහින්ද පරාජය කරොත් රට දිනුම්..
සොහොන;18603201 said:උබ දන්නේ නැ බන් මම පොස්ටර් වගයක් ගිය ජද්දෙදි කට්ට්ය එක්ක එකතු වේලා ඇලෙව්වා කොහොම හරි එක යුඑන්පි කාරයෙක් මේක දැකලා මෙත්රි ය දින්නයින් පස්සෙ තර්ජනය කලා බන් අපිට පොඩ් සපොර්ට් එකක් තියන නිසා බයවුනේ නැ එත් ගම් වල ඉන්න අහින්සක නිදහස් පාක්ශිකයන් මුන්ගේ බාග ආන්ඩුව තියන කාලේ ගොඩක් හිරිහැර බන් හිතපන්කො සම්පුර්න ආන්ඩුවක් ආවොත් එහෙම ඒ අසරනයන්ට මොනවා නොකරයිද අනේ මන්දා බන්![]()

Ranilwa GEDARA YAWALA Honda SINHALA kama thiyana PIRIMI nayakayek path karagena enna chandayakat ethakota SALAKALA balannam UNP eka ta VOTE karana eka gana![]()

පැටියා;18603624 said:බය වෙන්න එපා. සන්ධානෙ දිනුවත් මහින්දට අගමැති කම හම්බවෙන්නෙ නෑ.
කතන්දරේ තේරුම් ගන්න පුලුවන් නාමයෝජනා පත්තර ටික දැක්කහම.![]()
බයියො හිතාගෙන ඉන්න තරම් බලයක් මහින්දට නැහැ![]()

එහෙනම් 8 වෙනිදා පැරදුනේ මොකද?
ඔව් බන් , පැරදිලත් මයිත්රිගේ ප්රතිපත්ති අංශක 360 කින් කරකවන්න පුළුවන් බලයක් විතරය් තියෙන්නේ![]()

එහෙනම් 8 වෙනිදා පැරදුනේ මොකද?![]()
මහින්දට පැරදිලත් මෙච්ච්ච්ර පවර් එකක් තියෙනවා නම් මැතිවරණය දිනනම කොහොමට හිටීද ? මයිත්රී නිකන් නාමික ජනාදිපති
මහින්දට පැරදිලත් මෙච්ච්ච්ර පවර් එකක් තියෙනවා නම් මැතිවරණය දිනනම කොහොමට හිටීද ? මයිත්රී නිකන් නාමික ජනාදිපති

ලොල් මොන බලයක්ද බන් සුසිලට කියවලා පුක දීලා දීලා යාන්තම් nomination ගොඩ දා ගත්තා එකත් සන්ධානයෙන්. හෙට අනිද්දාට ඒකත් නැති වෙයිද දන්නෙ නෑ..![]()

ඉතින් නොදී ඉන්න තිබ්බ නේ , මහින්ද ඔච්ච්ච්ර රට විනාස කරා නම් , ටෝය්යෝ ඇයි බයවෙලා ඉන්නේ අගමැතිකම දුන්න වගේ , නොමිනේෂන් විතරනේ දුන්නේ![]()