මහින්දට රට දෙන්න කැමතිද ?

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පක්ෂ පාට මොක උනත් රනිල් සහ මහින්ද පරාජය කරොත් රට දිනුම්..
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    සොහොන;18603201 said:
    උබ දන්නේ නැ බන් මම පොස්ටර් වගයක් ගිය ජද්දෙදි කට්ට්ය එක්ක එකතු වේලා ඇලෙව්වා කොහොම හරි එක යුඑන්පි කාරයෙක් මේක දැකලා මෙත්‍රි ය දින්නයින් පස්සෙ තර්ජනය කලා බන් අපිට පොඩ් සපොර්ට් එකක් තියන නිසා බයවුනේ නැ එත් ගම් වල ඉන්න අහින්සක නිදහස් පාක්ශිකයන් මුන්ගේ බාග ආන්ඩුව තියන කාලේ ගොඩක් හිරිහැර බන් හිතපන්කො සම්පුර්න ආන්ඩුවක් ආවොත් එහෙම ඒ අසරනයන්ට මොනවා නොකරයිද අනේ මන්දා බන් :no:

    Okamane ban UPFA eke unuth karane.
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    සොහොන;18603201 said:
    උබ දන්නේ නැ බන් මම පොස්ටර් වගයක් ගිය ජද්දෙදි කට්ට්ය එක්ක එකතු වේලා ඇලෙව්වා කොහොම හරි එක යුඑන්පි කාරයෙක් මේක දැකලා මෙත්‍රි ය දින්නයින් පස්සෙ තර්ජනය කලා බන් අපිට පොඩ් සපොර්ට් එකක් තියන නිසා බයවුනේ නැ එත් ගම් වල ඉන්න අහින්සක නිදහස් පාක්ශිකයන් මුන්ගේ බාග ආන්ඩුව තියන කාලේ ගොඩක් හිරිහැර බන් හිතපන්කො සම්පුර්න ආන්ඩුවක් ආවොත් එහෙම ඒ අසරනයන්ට මොනවා නොකරයිද අනේ මන්දා බන් :no:

    අන්නිවා මචං සහතික ඇත්ත
     
    dddeepal

    Active member
  • Aug 27, 2009
    580
    148
    43
    මහින්ද කවද කොයි එකෙන් ඉල්ලුවත් ශ්‍රී.නි.ප සෙට් එකම ආයම එහෙම්ම දෙනව යකෝ දෙපාරක් හිතන්නැතිව
    මෛත්‍රීපාලටවත් වෙන පරයෙක්ටවත් හම්බෙන්නෑ කොච්චර කෑ ගැහුවත් ඒ චන්ද
    වැඩි වෙනව මිසක් අඩු වෙන්නෑ
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    රටකට ඕනේ අපමණ අගයක් -මයිත්‍රී සමග මහින්ද යුගයක් !! :yes::yes:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    පැටියා;18603624 said:
    බය වෙන්න එපා. සන්ධානෙ දිනුවත් මහින්දට අගමැති කම හම්බවෙන්නෙ නෑ.
    කතන්දරේ තේරුම් ගන්න පුලුවන් නාමයෝජනා පත්තර ටික දැක්කහම. :yes:

    මහින්දට පැරදිලත් මෙච්ච්ච්ර පවර් එකක් තියෙනවා නම් මැතිවරණය දිනනම කොහොමට හිටීද ? මයිත්‍රී නිකන් නාමික ජනාදිපති
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    බයියො හිතාගෙන ඉන්න තරම් බලයක් මහින්දට නැහැ:no:
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    බයියො හිතාගෙන ඉන්න තරම් බලයක් මහින්දට නැහැ:no:

    ඔව් බන් , පැරදිලත් මයිත්රිගේ ප්‍රතිපත්ති අංශක 360 කින් කරකවන්න පුළුවන් බලයක් විතරය් තියෙන්නේ
    :P
     
    • Like
    Reactions: kinkon

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113

    ඔව් බන් , පැරදිලත් මයිත්රිගේ ප්‍රතිපත්ති අංශක 360 කින් කරකවන්න පුළුවන් බලයක් විතරය් තියෙන්නේ
    :P
    එහෙනම් 8 වෙනිදා පැරදුනේ මොකද?:P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    මහින්දට පැරදිලත් මෙච්ච්ච්ර පවර් එකක් තියෙනවා නම් මැතිවරණය දිනනම කොහොමට හිටීද ? මයිත්‍රී නිකන් නාමික ජනාදිපති

    ලොල් මොන බලයක්ද බන් සුසිලට කියවලා පුක දීලා දීලා යාන්තම් nomination ගොඩ දා ගත්තා එකත් සන්ධානයෙන්. හෙට අනිද්දාට ඒකත් නැති වෙයිද දන්නෙ නෑ.. :rofl::rofl::P:P
     
    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    ලොල් මොන බලයක්ද බන් සුසිලට කියවලා පුක දීලා දීලා යාන්තම් nomination ගොඩ දා ගත්තා එකත් සන්ධානයෙන්. හෙට අනිද්දාට ඒකත් නැති වෙයිද දන්නෙ නෑ.. :rofl::rofl::P:P

    ඉතින් නොදී ඉන්න තිබ්බ නේ , මහින්ද ඔච්ච්ච්ර රට විනාස කරා නම් , ටෝය්යෝ ඇයි බයවෙලා ඉන්නේ අගමැතිකම දුන්න වගේ , නොමිනේෂන් විතරනේ දුන්නේ :P
     
    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    ඉතින් නොදී ඉන්න තිබ්බ නේ , මහින්ද ඔච්ච්ච්ර රට විනාස කරා නම් , ටෝය්යෝ ඇයි බයවෙලා ඉන්නේ අගමැතිකම දුන්න වගේ , නොමිනේෂන් විතරනේ දුන්නේ :P

    Toiyoo guu bayayi ban mr enawata.ee nam mokada dan na..unta sirwtama bayak tiynne
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Nidahas paksheta chande denna..kauru awath palakayo horakan karana eka nawaththanna ba.UNP eka awath echcharai...UNp eke inn horu balapuwama mahinda ekka inna horu toys vage...A nisa hora kama vanchawa gana passe balamu dan mahinda vage nayakayek thamai ratata one..