මහින්දව_ශ්‍රී_ලනිපයෙන්_නෙරපිමට

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහින්දව_ශ්‍රී_ලනිපයෙන්_නෙරපිමට

    මහින්ද රාජපක්ෂව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපීම සඳහා ශ්‍රීලනීපයේ උපදේශකවරිය වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක මහත්මිය විසින් කුමන්ත්‍රණය කරන්නේ යැයි කියමින් රාජපක්ෂගේ ගෝල බාලයෝ පිරිසක් මේ මොහොත් ශ්‍රී ලනිප මුලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණය කරමින් සිටී.

    මේ මොහොතේ ශ්‍රී ලනීම මධයම කාරක සභාව එහි පැවැත්වෙමින් තිබෙන අතර ඊට මහින්ද රාජපක්ෂ මහතාද සහභාගී වී සිටී.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    යකො හෙට ඉදන් තමයි පුක්ශණය නිල වශයෙන් අරම්ඹකරනව කිව්වෙ චන්ද්‍රිකයි ජනකයයි දැම්ම පටන් ගෙනද
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    giphy.gif
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    මහින්ද unp, jvp, හෙළ උරුමේ කොටවල ඒ පක්ස කැඩුව පාපේ දැන් රිටන් වෙන්න අරන්
    රජකම් කෙරුවත් කළකම් පලදේ
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,558
    16,385
    113
    මහින්ද unp, jvp, හෙළ උරුමේ කොටවල ඒ පක්ස කැඩුව පාපේ දැන් රිටන් වෙන්න අරන්
    රජකම් කෙරුවත් කළකම් පලදේ

    :yes:
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    මේ කතාව ඇත්ත.සැටලයිට් මැඩම් හදන්නෙ තාත්තගෙ බූදලේ ඉල්ලන්න.ඔය කෙහෙල්මල වැඩක් නෑ මහින්ද ඔක දාල ඇවිල්ල අලුත් පක්ෂයක් හැදුවනම් හරි.අපි කැමතියි ඒකට.සිරිසේනටයි සැටලයිට් ටයි ඕන කුදයක් ගහගන්න කියලා
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මහින්ද unp, jvp, හෙළ උරුමේ කොටවල ඒ පක්ස කැඩුව පාපේ දැන් රිටන් වෙන්න අරන්
    රජකම් කෙරුවත් කළකම් පලදේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අරමුණ:

    1. එජනිසට පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති බව පෙන්වා අගමැති ධූරයට මහින්දව පත් කිරීම.
    2. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීම.
    3. ව්‍යවස්ථානුකූලව ජනාධිපති කම අගමැතිට හිමි වීම.

    මේ ගස් බල්ලෝ ඕනෙ නෑ අර සහයෝගය දෙනවයි කියපු 28 දෙනාව අරන් 2/3 හදං ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවනං හරි පුලුවන් තරං ඉක්මනට. :yes: