මහින්දානන්ද ගෙන් කාබනික පොටෑසියම්

erozan

Well-known member
  • Mar 18, 2011
    64,880
    13,565
    113
    Malabe
    ඒක මම කොහොමද දන්නේ. මම කියන්නේ මෙතන පණ්ඩිතයෝ වගේ හිනා වෙන ගොන් පඬි යෝ chemistry වල අ යන්න ආ යන්න වත් දන්නේ නෑ.

    බොරුවට පණ්ඩිතයෝ වගේ පොටෑසියම් දැක්ක ගමන්, ඒක organic නෑ ලු. organic , inorganic කියන දෙකේ වෙනස වත් මුන් දන්නවද ?
    මේක තමයි උනේ , පොටෑසියම් දැක්ක බුරන්ඩ පටන් ගත්ත, වෙන එකක් තියා වතුරෙත් කාබන් නැති නිසා රසායනිකයි කිව, මම කිව "රසායනික වතුර නොදි කාබන් බීපල්ල" කියල ,🤣🤣🤣🤣🤣 එතනින් එහා මීක් නැ පොන්සි
     
    • Haha
    Reactions: nicjosh83

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,880
    13,565
    113
    Malabe
    පොටෑසියම් ක්ලෝරයිඩ් කියන්නේ අකාබනික සංයෝගයක්. ඒවා වාණිජව නිෂ්පාදනය කරන්නේ පොළොවෙ ගොඩක් කාලයක් තිස්සේ තැන්පත්වී තිබ්බ ඝනීභවනය වුන ලවණ තට්ටු වලින්. මේවා වගාවන්ට එක් කලාම පසට හෝ ශාකවලට හෝ පරිභෝජනය කරන්නන්ට හානියක් වෙන්නේ නෑ.

    කාබනික සියල්ල හොඳයි කියලත් අකාබනික සියල්ල නරකයි කියලත් මේ රජය වගේම ඒ ඉන්න උපදේශකයන්ගෙත් තර්කය. අකාබනික භීතිය ඇතිකළ අය මේ කරන්නේ ජනතාව ඇන්දීමකි. ඇත්තටම බැලුවොත් ජලයත් අකාබනිකයි. මේක ඇවිල්ල බන් තමන්ගේ කාබනික තියරිය නිවැරදි බව ඔප්පු කිරීමට උත්සාහ කරන අඳබාල උත්සාහයක්
    අහ් මේ මේ ජලය රසායනිකයි,@malakadss පොන්සි තමයි කිවෙ ගූගල් කරල , H20 කාබන් නැ එනම් රසායනිකයි ඔකලු තියරිය,🤣🤣🤣🤣🤣🤣
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    787
    1,266
    93
    මේ @malakadss වගේ ගු ඇන් පි පොන්නයන්ට සරල බුද්ධිය නැ ban, අර එප්පාවල නිධියත් රසායනික වෙනව, වෙන එකක් තියා වතුරත් රසායනිකයි කාබන් නැ කියාගෙන ආවෙ, 🤣🤣🤣🤣🤣
    ඉතින් වතුර අකාබනික රසායනයයක් තමයි පොන්නම්බලම් ...ඒ කියන්නේ කාබන් නෑ ...🤣🤣🤣🤣🤣🤣🤣🤭🤣🤣🤣
     
    • Haha
    Reactions: Tyrion Lannister

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,880
    13,565
    113
    Malabe
    @erozan අන්තිමට පොටෑසියම් හැලිල සේරම කාබනික වෙලා ... .උඹට කිරියෙ රෙවුන වගේ ඌට බුකියෙ රෙවිල ....🤣🤣🤣🤣
    මගෙ කියපුව 100%ක් හරි මගෙ මොකූත් හැලිල නැ, තොපිට තමයි කියාගන්ඩ දෙයක් නැතුව හත්පොලේ ගාගෙන දගලන්නෙ, වතුරත් රසායනිකයි කාබන් නැ කියපු මෝඩයොනෙ උබල 🤣🤣🤣🤣

    ඉතින් වතුර අකාබනික රසායනයයක් තමයි පොන්නම්බලම් ...ඒ කියන්නේ කාබන් නෑ ...🤣🤣🤣🤣🤣🤣🤣🤭🤣🤣🤣
    ඒක තමයො පොන්ස් කියන්නෙ අකාබනික වතුර බොන්ඩ එපා ,කාබනික කාබන් බීපන් ඇගට හොදයි ,🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Oct 14, 2021 at 8:44 AM
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,949
    7,156
    113
    උඹේ ඔය ප්‍රශ්නේ මෝඩ කම උඹට තේරෙන්නේ නැද්ද ? :ROFLMAO:
    1634181214671.png

    උඹට උඹේ ගෝලයා මුල ඉදලා දාන ඒවායෙ තියන මෝඩකම පේන්නෙ නැද්ද

    ඌ අහල තියෙන්නෙ KCl ගැන ඌ කියල නෑ ඒක අසංශූද්ධයි කියල. ඉතිං මං අහන ප්‍ර්‍රශ්නෙ මෝඩ වෙන්නෙ කෝමද

    ඉස්සරවෙලා උඹ පඩිගෙවන මෝඩයන්ට බේසික් නොලේජ් එක දීල හිටපං. අඩුමගානෙ රිසර්ච් පේපර් එකක් කියවගන්නවත් බැරි උන්ද බං උඹ රෙක්රූට් කරන්නෙ
     
    • Haha
    Reactions: Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,880
    13,565
    113
    Malabe
    View attachment 147627

    උබලනෙ යකෝ මුල ඉදන්ම මෝඩකමට කියෙවුවෙ, තොපිල නොදන්න කාබනික ගොවිතැනක් ගැන කියවන්ඩ ඇවිල්ලනෙ මේ හත්පොලේ ගාගෙන ඉන්නෙ..🤣🤣🤣🤣

    මම මුලින්ම එප්පාවල නිධිය මතක් කරේ අඩුම ගානෙ ඒකෙන්වත් තේරුම් ගනි කියල, 🤭🤭 මොලයක් නැනෙ තොපිට ආව ආව ගුගල් කරල කාබනික අකාබනික කියල දෙන්ඩ දැන් සැපද පොන්ස්??🤣🤣🤣
    🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,822
    40,822
    113
    එකමත් එක රටක
    මේක තමයි උනේ , පොටෑසියම් දැක්ක බුරන්ඩ පටන් ගත්ත, වෙන එකක් තියා වතුරෙත් කාබන් නැති නිසා රසායනිකයි කිව, මම කිව "රසායනික වතුර නොදි කාබන් බීපල්ල" කියල ,🤣🤣🤣🤣🤣 එතනින් එහා මීක් නැ පොන්සි
    හරකෝ KCl inorganic තමයි. තෝ හිතන් ඉන්නේ KCl organic compound එකක් කියලද ? :rofl:
    තෝ හිතන් ඉන්නේ කාබනික එකේ විරුද්ධ පදේ රසායනික කියල..
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,949
    7,156
    113
    උබලනෙ යකෝ මුල ඉදන්ම මෝඩකමට කියෙවුවෙ, තොපිල නොදන්න කාබනික ගොවිතැනක් ගැන කියවන්ඩ ඇවිල්ලනෙ මේ හත්පොලේ ගැගෙන ඉන්නෙ..🤣🤣🤣🤣 මම මුලින්ම එප්පාවල නිධිය මතක් කරේ අඩුම ගානෙ ඒකෙන්වත් තේරුම් ගනි කියල, 🤭🤭 මොලයක් නැනෙ තොපිට ආව ආව ගුගල් කරල කාබනික අකාබනික කියල දෙන්ඩ දැන් සැපද පොන්ස්??🤣🤣🤣🤣
    වතුර කාබනිකද අකාබනිකද බං
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    23,238
    10,973
    113
    View attachment 147627

    උඹට උඹේ ගෝලයා මුල ඉදලා දාන ඒවායෙ තියන මෝඩකම පේන්නෙ නැද්ද

    ඌ අහල තියෙන්නෙ KCl ගැන ඌ කියල නෑ ඒක අසංශූද්ධයි කියල. ඉතිං මං අහන ප්‍ර්‍රශ්නෙ මෝඩ වෙන්නෙ කෝමද

    ඉස්සරවෙලා උඹ පඩිගෙවන මෝඩයන්ට බේසික් නොලේජ් එක දීල හිටපං. අඩුමගානෙ රිසර්ච් පේපර් එකක් කියවගන්නවත් බැරි උන්ද බං උඹ රෙක්රූට් කරන්නෙ

    තාම තේරුනේ නෑ නේ? :ROFLMAO: 🤭 🖖
     
    • Haha
    Reactions: erozan

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    4,949
    7,156
    113
    හරකෝ KCL inorganic තමයි. තෝ හිතන් ඉන්නේ KCL organic compound එකක් කියලද ? :rofl:
    තෝ හිතන් ඉන්නේ කාබනික එකේ විරුද්ධ පදේ රසායනික කියල..
    පොන්නයගෙන් ඒකෙ තියන කාබනික සංයෝගෙ මොකද්ද කියල කීක් නෑ. මේව නික්ජොකාලගෙ වැරදි එක අතකට. අඩුම ගානෙ රෙක්රූට් කරද්දි ඉංගිරිස් ටිකක් පුලුවන්, සාමාන්‍යපෙල වත් පාස් එකෙක් ගන්න එපැයි
     
    • Like
    Reactions: dilann

    ESL

    Well-known member
  • Mar 16, 2016
    1,590
    1,063
    113
    පොහොරක් 100% කාබනික වෙන්නේ නැහැ. ඕන කරන රසායනික සංයුතිය හදන්න ඒ දේවල් පිටින් එකතු කරන්න ඕන. හැබැයි 100% රසායනික පොහොර දෙනවට වැඩිය ගසකට දෙන්න පුළුවන් උපරිම පෝෂණය කාබනිකව දීල ඉතිරි හරිය පිටින් එකතු කරන එක හොඳයි. මම නම් කියන්නේ අමාරුවෙන් හරි මේ කරන්න උත්සහ කරන දේ හොඳයි.

    රාජපක්ස්හලත් එක්ක තරහව පිරිමහ ගන්න කරන හැම හොඳ දේම විවේචනය කරන එක නෙවේ කරන්න ඕන. හොඳ දෙයක් වෙනවා නම් හොඳ දේ ප්‍රතිඵල එකෙක් විතරක් නෙවේනේ බුක්ති විඳින්නේ. අපි ඔක්කොම. මොන ආණ්ඩු ආවත් මේ ගත්ත උත්සාහය අත හරින්න හොඳ නැහැ.

    දැන් අමාරුම හරිය ගෙවිලා ඉවරයි. තැනින් තැන අඩු පාඩු එයි. ඒවත් හරි ගස්ස ගත්ත නම් තව අවුරුද්දක් යනකොට අපිට හොඳ අස්වැන්නක් අරන් හොඳ අහාර වේලක් බය නැතුව කන්න පුළුවන් වෙයි. දැනටමත් කඩේ තියෙන පතෝල, දඹල, බණ්ඩක්කා, වැටකොළු වගේ එළවලු කොච්චර වස රහවල් එනවද සමහර වෙලාවට කන්න ගියාම. මේවා තමයි ප්‍රශ්න. ගොවියා ඵලදාව වැඩි කර ගන්න පරිස්සම් කර ගන්න කර ගන්න අඩු වැඩි වශයෙන් කෘමි නාශක වර්ග පොහොර වර්ග පාවිච්චි කරනවා. මම නම් හිතන්නේ අමාරුවෙන් බැනුම් අහ අහා හරි කරන මේ වැඩේ පට්ට.
     
    • Haha
    Reactions: හෙනයා

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,880
    13,565
    113
    Malabe
    වතුර කාබනිකද අකාබනිකද බං
    ඇයි මගෙන් අහන්න්ව් අහපියකො ආවර්ද්තා වගුව උස්සගෙන දොස්තරලටත් කියල දෙන්ඩ ආව @malakadss පොන්ස්ගෙන් 🤣🤣🤣🤣
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    18,267
    13,532
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනිකද නැද්ද කියන ප්‍රශ්නෙට වඩා දැවෙන ප්‍රශ්නෙ ගෝට කාගෙ හරි ලණුවක් ගිලල මොකක්ද මේ කරේ කියන එක. ඇත්තටම ඔය ගොන්ගෝටට අයිඩියාස් දෙන්නෙ කවුද කියල හොයල බලන්න ඕනෙ.

    ඉදිරියට;
    1. උන්දැ තනියෙම ලංකාවෙ කෘෂිකර්මාන්තය විනාශ කරා වෙනව.
    2. වකුගඩු ලෙඩේ අඩුවක් වෙන්නෙ නෑ.
    3. අපිට කන්න නැතිවෙනව.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,822
    40,822
    113
    එකමත් එක රටක
    ඇයි මගෙන් අහන්න්ව් අහපියකො ආවර්ද්තා වගුව උස්සගෙන දොස්තරලටත් කියල දෙන්ඩ ආව @malakadss පොන්ස්ගෙන් 🤣🤣🤣🤣
    තෝ දන්නා ලබු ගෙඩිය. දැන් කියපන් බලන්න තෝ කියන රසායනික පෝර වලට බැර ලෝහ එකතුවෙන්නේ කොහෙද කියලා . පොලවෙන්ද නැද්ද ??
     
    • Haha
    Reactions: Tyrion Lannister

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,880
    13,565
    113
    Malabe
    පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනිකද නැද්ද කියන ප්‍රශ්නෙට වඩා දැවෙන ප්‍රශ්නෙ ගෝට කාගෙ හරි ලණුවක් ගිලල මොකක්ද මේ කරේ කියන එක. ඇත්තටම ඔය ගොන්ගෝටට අයිඩියාස් දෙන්නෙ කවුද කියල හොයල බලන්න ඕනෙ.

    ඉදිරියට;
    1. උන්දැ තනියෙම ලංකාවෙ කෘෂිකර්මාන්තය විනාශ කරා වෙනව.
    2. වකුගඩු ලෙඩේ අඩුවක් වෙන්නෙ නෑ.
    3. අපිට කන්න නැතිවෙනව.
    මෙන්න මායම, හිමිට මග අරිනව ඕන ඔනනැලු ,

    ගු පොන්නයො, කාබනික වගාවට ගියාම අකාබනික වගාවෙන් එන ලෙඩ හැදෙන්නෙ කොහොමද ????🤣🤣🤣🤣

    තෝ දන්නා ලබු ගෙඩිය. දැන් කියපන් බලන්න තෝ කියන රසායනික පෝර වලට බැර ලෝහ එකතුවෙන්නේ කොහෙද කියලා . පොලවෙන්ද නැද්ද ??
    නෑ අගහරු වලින් එකතු වෙන්නෙ, රෙද්දෙ රෙවාගෙන බයිල කියල බේරෙන්ඩ දගලනව පොන්න ගුපියො, ආව අපිට කාබනික වගාව ගුගල් කරල උගන්නඩ දැන් සැපද ??????🤣🤣🤣🤣🤣🤣
    ------ Post added on Oct 14, 2021 at 9:11 AM

    පොහොරක් 100% කාබනික වෙන්නේ නැහැ. ඕන කරන රසායනික සංයුතිය හදන්න ඒ දේවල් පිටින් එකතු කරන්න ඕන. හැබැයි 100% රසායනික පොහොර දෙනවට වැඩිය ගසකට දෙන්න පුළුවන් උපරිම පෝෂණය කාබනිකව දීල ඉතිරි හරිය පිටින් එකතු කරන එක හොඳයි. මම නම් කියන්නේ අමාරුවෙන් හරි මේ කරන්න උත්සහ කරන දේ හොඳයි.

    රාජපක්ස්හලත් එක්ක තරහව පිරිමහ ගන්න කරන හැම හොඳ දේම විවේචනය කරන එක නෙවේ කරන්න ඕන. හොඳ දෙයක් වෙනවා නම් හොඳ දේ ප්‍රතිඵල එකෙක් විතරක් නෙවේනේ බුක්ති විඳින්නේ. අපි ඔක්කොම. මොන ආණ්ඩු ආවත් මේ ගත්ත උත්සාහය අත හරින්න හොඳ නැහැ.

    දැන් අමාරුම හරිය ගෙවිලා ඉවරයි. තැනින් තැන අඩු පාඩු එයි. ඒවත් හරි ගස්ස ගත්ත නම් තව අවුරුද්දක් යනකොට අපිට හොඳ අස්වැන්නක් අරන් හොඳ අහාර වේලක් බය නැතුව කන්න පුළුවන් වෙයි. දැනටමත් කඩේ තියෙන පතෝල, දඹල, බණ්ඩක්කා, වැටකොළු වගේ එළවලු කොච්චර වස රහවල් එනවද සමහර වෙලාවට කන්න ගියාම. මේවා තමයි ප්‍රශ්න. ගොවියා ඵලදාව වැඩි කර ගන්න පරිස්සම් කර ගන්න කර ගන්න අඩු වැඩි වශයෙන් කෘමි නාශක වර්ග පොහොර වර්ග පාවිච්චි කරනවා. මම නම් හිතන්නේ අමාරුවෙන් බැනුම් අහ අහා හරි කරන මේ වැඩේ පට්ට.
    :yes: :yes: ඕක නෙමේනෙ සීන් එක ගුපියන්ට තියෙන, කාබනික වගාව සර්තක උනොත් රාජපක්ශලටයි වාසිය, ඒක නිසා වහ කාල හරි රාජපක්ශලට කෙවන්ඩ බලන් කාබනික වගාවට බුරා පනිනව,

    kcl වලදිනම් උනේ පොන්න ගුපියන්ගෙ නොදන්න කම, @malakadss වගේ පොන්සි ගූගල් කරා බැලුව අහ් අකාබනිකයි දුvaගෙන ආව පොර ටෝක් දෙන්ඩ ,අන්තිමට රෙද්දෙ රෙවා ගත්ත දැන් මීක් නැ..🤣🤣🤣🤣🤣🤣🤣

    ------ Post added on Oct 14, 2021 at 9:16 AM
     
    • Like
    Reactions: ESL

    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,822
    40,822
    113
    එකමත් එක රටක
    නෑ අගහරු වලින් එකතු වෙන්නෙ, රෙද්දෙ රෙවාගෙන බයිල කියල බේරෙන්ඩ දගලනව පොන්න ගුපියො, ආව අපිට කාබනික වගාව ගුගල් කරල උගන්නඩ දැන් සැපද ??????🤣🤣🤣🤣🤣🤣
    පොළවෙන් ගන්න ඒවා උබට කාබනික නම්, විස නැත්නම් බැර ලෝහ ටිකයි මෙච්චර කල් පාව්ච්චි කරපු පොර ටිකයි ඔක්කොම කාබනික තමයි... :rofl: පොහොර වලට බැර ලෝහ එන හැටි දන්නෙත් නෑ , ඔය කියන රසායනික පෝර වලින් හානිය වෙන්නේ කොහොමද කියලා දන්නෙත් නැ ගූ පොන්නයා. තෝ මෙතන ගූ නාගෙන හිටියට මහින්දානන්දයා නම් උගේ පොස්ට් එක 20 පාරක් විතර එඩිට් කරල . 🤭
     
    • Like
    Reactions: Champ HB

    erozan

    Well-known member
  • Mar 18, 2011
    64,880
    13,565
    113
    Malabe
    පොළවෙන් ගන්න ඒවා උබට කාබනික නම්, විස නැත්නම් බැර ලෝහ ටිකයි මෙච්චර කල් පාව්ච්චි කරපු පොර ටිකයි ඔක්කොම කාබනික තමයි... :rofl: පොහොර වලට බැර ලෝහ එන හැටි දන්නෙත් නෑ , ඔය කියන රසායනික පෝර වලින් හානිය වෙන්නේ කොහොමද කියලා දන්නෙත් නැ ගූ පොන්නයා. තෝ මෙතන ගූ නාගෙන හිටියට මහින්දානන්දයා නම් උගේ පොස්ට් එක 20 පාරක් විතර එඩිට් කරල . 🤭
    යූරිය පොලොවෙන් ගන්න දෙයක්ද පොන්සියො???? යූරිය නිධියක් තියෙන තැනක් කියපන්කො ගූගල් කරල රෙද්දෙ රෙවෙයි පොන්නයට.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔය කියුවෙ තව ගොන් කතාවක්.... රසායනික පෝර , රසායනික නාශක වර්ග වලින් වෙන සෞඛ්ය හානිය ගැන දන්නෙ නැ ලෝකෙ මිනිස්සු, මොන පොන්න කතාද අප්පේ මේ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    ඔව් ඔව් මහින්දානන්ද තමයි ෆේජ් එක කරන්නෙ නොදකින් ගොන් බඩුව සරල බුද්ධිය නැනෙ..:lol::lol:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    14,822
    40,822
    113
    එකමත් එක රටක
    ඔය කියුවෙ තව ගොන් කතාවක්.... රසායනික පෝර , රසායනික නාශක වර්ග වලින් වෙන සෞඛ්ය හානිය ගැන දන්නෙ නැ ලෝකෙ මිනිස්සු, මොන පොන්න කතාද අප්පේ මේ.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    දන්නවනම් කියපන් කෝ කොහොමද රසායනික පෝර වලින් හානිය වෙන්නේ කියලා.
     
    • Haha
    Reactions: maxtalker

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    7,279
    6,351
    113
    සේදවත්ත
    එප්පාවල රසායනික නිධියක්ද බන් තියෙන්නෙ?? 🤭🤭🤭
    උබ කාබනික පොහොර රසායනික පොහොර දන්නෙත් නෑ

    උබට කවුද කිවේ පොස්පෙට් නිදියෙන් උදැල්ලෙන් කපලා අරන් කුඹුරට දානව කියලා 😂😂😂
     
    • Haha
    Reactions: malakadss