මෙතන රාසායන විද්‍යාව නෙමේ තියෙන්නෙ කාබනික ගොවිතැන..කාබනික ගොවිතැනේදි සවභාව්ක kcl බැවිතා කරනව.. එතනින් එහා උබලට කතාවක් නැ, තර්කයක් නැ ,අට පේල් කාබනික පොන්සියට කට උත්තර නෑ. දන්න මගුලක් කතා කර කර හිටියනං හරිනෙ නොදන්න මගුල් කියවන්නෙ නැතිව. වතුරත් කාබනිකයි කිව්ව එකානේ.. නෙද්දකං...
View attachment 147636
ඔව් වස තමයි, ලෝකෙ හැම තැනම වස තමයි බාවිතා කරන්නෙ කෘෂි කර්මාන්තයට ඒක තේරුම් අරන් තමයි කාබනික වගාවට යොමු කරන්නෙ, වස ඉල්ලන උබලයි ගොන්නු..දැන් බලාගෙන යනකොට මයිනා බයියොන්ව අන්දලා අවු 10 තිස්සේ
පොහොර සහනාදාරය කියලා
දීල තියෙන්නේ වස !!![]()
![]()
------ Post added on Oct 14, 2021 at 10:11 AM