කට්ටිය මඩ ගැහුවත් මහින්දානන්ද ට තාමත් මිනිස්සු කැමති වෙන ඇත්ත කතාව මේකයි. කුරුඳුවත්ත කියන්නේ ඉස්සර පොඩි කඩ මණ්ඩියක්. ලෑලි වලින් හදපු පොඩි කඩ කීපයක් තිබුනා. සමුපකාරයක් තිබුනා.ඇපොතිකරි දොස්තර කෙනෙක් බෙහෙත් දෙන බෙහෙත්ශාලාවක් තිබුනා. එච්චරයි.
ඊට පස්සේ ප්‍රේමදාස චන්ද රැස්වීමකට හෙලිකොප්ටරෙන් ඇවිත් පොරොන්දු උනා කුරුඳුවත්ත දියුණු කරනවා කියල. හැබැයි ඊට පස්සේ සමුපකාරේ සිමෙන්තියෙන් හැදුවා. එයාගේ දියුණුව එච්චරයි.
මහින්දානන්ද ඇවිල්ලා කරපු දේවල් මෙන්න මෙහෙමයි:
අලුතෙන්ම කුරුඳුවත්ත නගරය හැදුවා. අලුතෙන්ම බස් ඩිපෝවක් දැම්මා. පොලිසියක් හැදුවා. ඊට කලින් පොලිසියක් නම් ගම්පොල හරි නාවලපිටිය හරි තමයි. ලොකු ඉස්පිරිතාලයක් හැදුවා. අත ඇරලා දාපු තේ වත්තක අලුතෙන්ම ඉස්කෝලයක් හැදුවා, දැනට ප්‍රදේශයේම තියන හොඳම ජනප්‍රියම පාසල. (ස්විමිං පූල් එකක් එහෙමත් තියනවා.) සතොස සුපර් මාකට් එකක් දැම්මා. ඉස්සර වාහන දෙකකට මාරුවෙන්න බැරි පොඩි පාර, දිග බස් යන කාපට් පාරක් කරා. ඒජීඒ ඔෆිස් එකක් හැදුවා. ලොකු තැපැල් මධ්‍යස්ථානයක් හැදුවා. පොදු වෙළෙඳ පොලක්, ලොකු කඩ පේලි, සම්මන්ත්‍රණ ශාලාවක්, වගේ ගොඩක් පහසුකම් අලුතෙන් ම හැදුවා. කොටින්ම කෙනෙකුට කිසිම විදිහකින් අඳුරගන්න බැරි විදිහට කුරුඳුවත්ත දියුණු කරා. මිනිස්සුට තමන්ගේම නගරයක් හදල දුන්නා. වටේම ගම් වල පාරවල් හදල කාපට් කරා.
ප්‍රේමදාසලට හීනෙන්වත් කරන්න බැරි විදිහට මහින්දානන්ද කුරුඳුවත්ත දියුණු කරා. ඉස්සර ප්‍රේමදාසලයි අනුරකුමාර ලයි තරගෙට මිනීමරලා පාර පුරා දාපු කුරුඳුවත්තට අලුත් ජීවිතයක් දුන්නා. ඔය විදිහටම නාවලපිටිය නගරය ඇතුළු මුළු නාවලපිටිය ආසනයම දියුණු කරා.
අන්න ඒ මතක ඔක්කොම හන්දා අදටත් මිනිස්සු මහින්දානන්ද ට ආදරෙයි. පක්ෂය දිනුවත් පැරදුනත් මහින්දානන්ද පාර්ලිමේන්තු යන්නේ ඒකයි. ෆේස් බුක් එකේ මංගල සමරවීරගේ මඩ බලකාය හදන පෝස්ට් වලට යි මාලිමා කට්ටියගේ මඩ පෝස්ට් වලටයි මහින්දානන්ද වට්ටන්න බැරි ඒකයි.