මහින්දානන්ද

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,276
    1
    13,167
    113
    Gotham City
    අපි බදු ගෙවලා ගිය අවුරුදු 4 ටම හදපු එක බෝක්කු කටක් පෙන්නපන් පුලුවන්නම්
    පාර්ලිමෙන්තුව ඇත්තෙ රටට හිතකර රට කරවන නීති සහ ප්‍රතිපත්ති සම්පාදනයට නියොජිතයින් යැවීමට මිස බෝක්කු කටවල් ,පාලම් කොන්ක්‍රීඩ් පාරවල් සෑදීමට කොන්තාරාත් කරුවන් යැවීමට නොවන බව ඔබෙ බයි මොලයට වැටහේවා.
     
    • Like
    Reactions: Shamalin

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ගිනිගත්හේන නාවලපිටිය තනිකරම ගොඩ දැන්මෙ මහින්දානන්ද
    තනිකරම කුනු ගොඩක් නාවලපිටිය 2000 2005 kale මට මතකයි.
    ඔය පැත්තෙ මිනිස්සුන්ට job දුන්නා සෑහෙන්න CEB එකේ මිනිහා
    මිනිස්සුන්ගෙ සල්ලි වලින් හරි මිනිහා විතරයි වැඩ කලේ එකෙක් සත පහක දෙයක් කලේ නෑ වෙන එවුන්
    දේශපාලනය අදාල නෑ ඇස් දෙකට පේන දේ කිව්වෙ
    අදටත් නාවලපිටිය town එකට බැහැල ඒකෙ පිරිසිදුකම ගැන අවුල් ගැන මිනිහා හොයනවා
    මන් දැකල තියෙනවා ඡන්ද නැති කාලෙත් පොර town එකට බැහැල මිනිස්සු එක්ක කතා කර කර ඇවිදිනවා
    හොරකම් කරා පගා ගැහුවා හැබැයි තමන්ගේ ආසනේට පට්ට වැඩ තොගයක් කරා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    පාර්ලිමෙන්තුව ඇත්තෙ රටට හිතකර රට කරවන නීති සහ ප්‍රතිපත්ති සම්පාදනයට නියොජිතයින් යැවීමට මිස බෝක්කු කටවල් ,පාලම් කොන්ක්‍රීඩ් පාරවල් සෑදීමට කොන්තාරාත් කරුවන් යැවීමට නොවන බව ඔබෙ බයි මොලයට වැටහේවා.
    එහෙනම් වීමධ්‍ය ගත අරමුදලෙන් කොටි 50 ක් මන්ත්‍රී වරුන්ට බෙදලා දෙන්නේ පුක් ගහන්නද මොඩයො🤩🤩
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,866
    28,755
    113
    තව මේකේ පරණ ත්‍රෙඩ් ඇවිස්සුවොත් බයියෝම දාපුවා තොග පිටින් ඇති. මුන්ට දේශපාලනේ ඉන්න මුන් කාට හරි වැඩක් කරලා ඇති. නැතුව නෙවේ රනිල් රවී වගේ උන්ටත් චන්දෙ හම්බෙන්නේ නිකන් ඉඳල නෙවේ නේ. උන් යන්න සුදුසු නෑ වගේම මුන් යන්නත් සුදුසු නෑ. මේවගේ සුදුහුණු ත්‍රෙඩ් මන් දැක්කා මිරිස් කුඩු ප්‍රසන්නයටත් වැටුනා. ඊලඟ එක කාටද සනත් නිශාන්ත , ලාන්සා ? ජොන්ස්ටන් ?

    same for mangala...munge area welata mung wade kerenewa..naththan enna bane
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,036
    3,867
    113
    තව මේකේ පරණ ත්‍රෙඩ් ඇවිස්සුවොත් බයියෝම දාපුවා තොග පිටින් ඇති. මුන්ට දේශපාලනේ ඉන්න මුන් කාට හරි වැඩක් කරලා ඇති. නැතුව නෙවේ රනිල් රවී වගේ උන්ටත් චන්දෙ හම්බෙන්නේ නිකන් ඉඳල නෙවේ නේ. උන් යන්න සුදුසු නෑ වගේම මුන් යන්නත් සුදුසු නෑ. මේවගේ සුදුහුණු ත්‍රෙඩ් මන් දැක්කා මිරිස් කුඩු ප්‍රසන්නයටත් වැටුනා. ඊලඟ එක කාටද සනත් නිශාන්ත , ලාන්සා ? ජොන්ස්ටන් ?
    මේ තියෙන්නෙ. :D මෙන්න මේවා ගැන තමයි මම කිව්වෙ. " මංගල සමරවීරගේ මඩ බලකාය හදන පෝස්ට් වලට යි මාලිමා කට්ටියගේ මඩ පෝස්ට් වලටයි මහින්දානන්ද වට්ටන්න බැරි ඒකයි," කියල . උදාහරණෙට ස්තුතියි.:D
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්දානන්ද නාවලපිටියට වැඩ කරලා තියෙන බව නං අහල තියෙනව හැබැයි ගියපාර යූඑන්පියේ හිටපු අයියත් ගෝටගේ පැත්තට ඇවිත් ඇයි නාවලපිටිය ආසනේ ගෝටා පැරදුනේ :baffled:

    Sajith Premadasa39,88749.51%
    Gotabaya Rajapaksa36,43645.22%
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,189
    166,334
    113
    එකමත් එක රටක
    රටේ කවදාහරි නායකයා වෙනවා ඔය මනුස්සය උබල මොන මඩ ගැහුවත්.. රජ වෙන්න්න කලින් එතුමා රජ බිසව හොයාගත්තේ. :rolleyes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,036
    3,867
    113
    මහින්දානන්ද නාවලපිටියට වැඩ කරලා තියෙන බව නං අහල තියෙනව හැබැයි ගියපාර යූඑන්පියේ හිටපු අයියත් ගෝටගේ පැත්තට ඇවිත් ඇයි නාවලපිටිය ආසනේ ගෝටා පැරදුනේ :baffled:

    Sajith Premadasa39,88749.51%
    Gotabaya Rajapaksa36,43645.22%
    ayiya neweyi ban massina. denna waliyak giya.
    oka thamayi ban mama kiwwe "pakshe dinnath paradunath" kiyala.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ayiya neweyi ban massina. denna waliyak giya.
    oka thamayi ban mama kiwwe "pakshe dinnath paradunath" kiyala.
    ඒ මස්සිනාද මම හිතුවේ අයිය කියල :baffled: මනුස්සයත් අලුත්ගමගේ කෙනෙක් නෙ.

    මට තියෙන ප්‍රස්නේ නාවලපිටියේ මහින්දානන්දට විරුද්දව ලොකු යූඑන්පි කාරයෙක් නෑ නෙ හිටිය එකම කෙනාත් මෙහාට පැන්න, හරිනං පාළු ගෙයි වලං බිඳිනව වගේ ආසනේ උඩින්ම දිනන්න එපයි. නානල වැඩිද ඔය පැත්තෙ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,036
    3,867
    113
    ඒ මස්සිනාද මම හිතුවේ අයිය කියල :baffled: මනුස්සයත් අලුත්ගමගේ කෙනෙක් නෙ.

    මට තියෙන ප්‍රස්නේ නාවලපිටියේ මහින්දානන්දට විරුද්දව ලොකු යූඑන්පි කාරයෙක් නෑ නෙ හිටිය එකම කෙනාත් මෙහාට පැන්න, හරිනං පාළු ගෙයි වලං බිඳිනව වගේ ආසනේ උඩින්ම දිනන්න එපයි. නානල වැඩිද ඔය පැත්තෙ
    ow godak muslim. anika estate tamils.
    na ayya neweyi. ananda wayasinuth aduyi. (massina kiwwe punchi ammage hari nandage hari putha.)
     
    • Like
    Reactions: LazyLizard

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පාර්ලිමෙන්තුව ඇත්තෙ රටට හිතකර රට කරවන නීති සහ ප්‍රතිපත්ති සම්පාදනයට නියොජිතයින් යැවීමට මිස බෝක්කු කටවල් ,පාලම් කොන්ක්‍රීඩ් පාරවල් සෑදීමට කොන්තාරාත් කරුවන් යැවීමට නොවන බව ඔබෙ බයි මොලයට වැටහේවා.
    හරි ලෝන්තයෝ කන්ට්‍රක්ටර් ලා හරි දාල හදපු දෙයක් පෙන්නපන් උබේ පොන්නපච්චි. අවරුදු 5 ට කරපු ලබ්බක් නෑ දෙගුණයක් ණය අරගෙන අන්තිමට කුලියාපිටියේ පොල්වත්තක වොක්සාවගන් කියල බෝඩ් එකක් ගැහුවම එකටත් හුරේ දාපු දාර පොන්න බුරුවොනේ තොපි. රටට හිතකර නෙමේ උබේ පස්චාත් භාගයට හිතකර නීති වෙන්න ඇති හදන්නේ. :lol:
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මහින්දානන්ද නාවලපිටියට වැඩ කරලා තියෙන බව නං අහල තියෙනව හැබැයි ගියපාර යූඑන්පියේ හිටපු අයියත් ගෝටගේ පැත්තට ඇවිත් ඇයි නාවලපිටිය ආසනේ ගෝටා පැරදුනේ :baffled:

    Sajith Premadasa39,88749.51%
    Gotabaya Rajapaksa36,43645.22%

    මහින්දානන්ද එන්න ඉස්සෙල්ලා නාවලපිටිය UNP බලකොටුවක් තිබ්බේ ටැමිල් මුස්ලිම් සිංහල ඔක්කොම
    සමානව වගේ ඉන්නවා
     
    • Like
    Reactions: LazyLizard

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කට්ටිය මඩ ගැහුවත් මහින්දානන්ද ට තාමත් මිනිස්සු කැමති වෙන ඇත්ත කතාව මේකයි. කුරුඳුවත්ත කියන්නේ ඉස්සර පොඩි කඩ මණ්ඩියක්. ලෑලි වලින් හදපු පොඩි කඩ කීපයක් තිබුනා. සමුපකාරයක් තිබුනා.ඇපොතිකරි දොස්තර කෙනෙක් බෙහෙත් දෙන බෙහෙත්ශාලාවක් තිබුනා. එච්චරයි.

    ඊට පස්සේ ප්‍රේමදාස චන්ද රැස්වීමකට හෙලිකොප්ටරෙන් ඇවිත් පොරොන්දු උනා කුරුඳුවත්ත දියුණු කරනවා කියල. හැබැයි ඊට පස්සේ සමුපකාරේ සිමෙන්තියෙන් හැදුවා. එයාගේ දියුණුව එච්චරයි.

    මහින්දානන්ද ඇවිල්ලා කරපු දේවල් මෙන්න මෙහෙමයි:

    අලුතෙන්ම කුරුඳුවත්ත නගරය හැදුවා. අලුතෙන්ම බස් ඩිපෝවක් දැම්මා. පොලිසියක් හැදුවා. ඊට කලින් පොලිසියක් නම් ගම්පොල හරි නාවලපිටිය හරි තමයි. ලොකු ඉස්පිරිතාලයක් හැදුවා. අත ඇරලා දාපු තේ වත්තක අලුතෙන්ම ඉස්කෝලයක් හැදුවා, දැනට ප්‍රදේශයේම තියන හොඳම ජනප්‍රියම පාසල. (ස්විමිං පූල් එකක් එහෙමත් තියනවා.) සතොස සුපර් මාකට් එකක් දැම්මා. ඉස්සර වාහන දෙකකට මාරුවෙන්න බැරි පොඩි පාර, දිග බස් යන කාපට් පාරක් කරා. ඒජීඒ ඔෆිස් එකක් හැදුවා. ලොකු තැපැල් මධ්‍යස්ථානයක් හැදුවා. පොදු වෙළෙඳ පොලක්, ලොකු කඩ පේලි, සම්මන්ත්‍රණ ශාලාවක්, වගේ ගොඩක් පහසුකම් අලුතෙන් ම හැදුවා. කොටින්ම කෙනෙකුට කිසිම විදිහකින් අඳුරගන්න බැරි විදිහට කුරුඳුවත්ත දියුණු කරා. මිනිස්සුට තමන්ගේම නගරයක් හදල දුන්නා. වටේම ගම් වල පාරවල් හදල කාපට් කරා.

    ප්‍රේමදාසලට හීනෙන්වත් කරන්න බැරි විදිහට මහින්දානන්ද කුරුඳුවත්ත දියුණු කරා. ඉස්සර ප්‍රේමදාසලයි අනුරකුමාර ලයි තරගෙට මිනීමරලා පාර පුරා දාපු කුරුඳුවත්තට අලුත් ජීවිතයක් දුන්නා. ඔය විදිහටම නාවලපිටිය නගරය ඇතුළු මුළු නාවලපිටිය ආසනයම දියුණු කරා.

    අන්න ඒ මතක ඔක්කොම හන්දා අදටත් මිනිස්සු මහින්දානන්ද ට ආදරෙයි. පක්ෂය දිනුවත් පැරදුනත් මහින්දානන්ද පාර්ලිමේන්තු යන්නේ ඒකයි. ෆේස් බුක් එකේ මංගල සමරවීරගේ මඩ බලකාය හදන පෝස්ට් වලට යි මාලිමා කට්ටියගේ මඩ පෝස්ට් වලටයි මහින්දානන්ද වට්ටන්න බැරි ඒකයි.

    mahindananda ochara Karanam ubage geniwa gihin depan uta sukanna, uba eka bala idapan poonnaya, tho hithuwada mahindananda owa kare uge geniwa wikunala kiyala, yako uth ekka hitapu geni kiuwa oka hora badu karaya kiyala eth ubala pili ganne ne eka.

    oya koi kawuruth weda kare mahajana mudalin, 100 kara 200 gahuwa ekai seen eka.
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,036
    3,867
    113
    mahindananda ochara Karanam ubage geniwa gihin depan uta sukanna, uba eka bala idapan poonnaya, tho hithuwada mahindananda owa kare uge geniwa wikunala kiyala, yako uth ekka hitapu geni kiuwa oka hora badu karaya kiyala eth ubala pili ganne ne eka.

    oya koi kawuruth weda kare mahajana mudalin, 100 kara 200 gahuwa ekai seen eka.
    Typical UNP. ridenakota kunuharupa kiyanawa :rofl: :rofl: :rofl:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    මහින්දානන්ද නාවලපිටියට වැඩ කරලා තියෙන බව නං අහල තියෙනව හැබැයි ගියපාර යූඑන්පියේ හිටපු අයියත් ගෝටගේ පැත්තට ඇවිත් ඇයි නාවලපිටිය ආසනේ ගෝටා පැරදුනේ :baffled:

    Sajith Premadasa39,88749.51%
    Gotabaya Rajapaksa36,43645.22%
    Nagarasabawa dinanna amaruyi machan muslim bahutharayak hinda. Pradeshiya sabha okkoma dinanawa. Nawalapitiye inna muslim unta Allah wa genalla dunnath UNP walin meha chande gahanne na. UNP eken karana magulakuth na chande dunnayi kiyala. Meda paara apekshakayakuth na UNP or SJP walin :lol: Nathi kamatama melo rahak nathi awidagannawath pana nathi UNP Nagaradhipathi illanawa SJP eken :rofl: Pora lagadith buuru gahala hire giya :lol:
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Nagarasabawa dinanna amaruyi machan muslim bahutharayak hinda. Pradeshiya sabha okkoma dinanawa. Nawalapitiye inna muslim unta Allah wa genalla dunnath UNP walin meha chande gahanne na. UNP eken karana magulakuth na chande dunnayi kiyala. Meda paara apekshakayakuth na UNP or SJP walin :lol: Nathi kamatama melo rahak nathi awidagannawath pana nathi UNP Nagaradhipathi illanawa SJP eken :rofl: Pora lagadith buuru gahala hire giya :lol:
    නානල තමා බලං ගියාම හැමතැනම චන්ද කඩන්නේ යූඑන්පිය දිනන ආසනයක් නං නානල ඉන්නවා කොනක
     
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,036
    3,867
    113
    Punchi ammage Hari, nandage Hari puthata muge surname ekama enne kohomada?
    :unsure::unsure:
    manda ban Aluthgamage family eka godak wisirila innawa galpaya meethalawa area eke. oyita kalin ganga ihala sabhapathi hitiyeth sisira aluthgamage. ah ow ehenam uncle kenek hari kage hari. naa kama nam hariyata danne na habayi ehema ekak.
    umbatath ena prashna. :rofl:
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,069
    1,390
    113
    Sri Lanka
    Eka uge duty eka neveida bang.
    Oo professional politician kenek, he is tehre to serve us.
    OO gamata toilet eka hadana eka uge yuthukama,. And uge wagakeema. Ei bang umbala ekata oya eta lewakanne,

    doctor kenek ledekta beheth dena eka uge duty eka misak, oo eka karanne apita thiyena adareta nevei. Engineer kenek buildimak hadanne its his job /profession.

    Ei bang umbala, ohoma eka ekage eta lewakanne.
    Mahinda, ranil, AKd, mun okkoma duty ekak karanawa misak un apita athin wiyadam karanwa nevei.
    api karanna one , eva karanna demand karanwa misak, ooge ate lewakala, job ekak ganna eka wath, iskolayakwath hadawaganan eka nevei

    gamata iskoleyak hadana eka unge duty eka, gamata park ekak hadana eka unge duty eka.
     
    That's what I am telling you mate. He rendered his service to the area. How many other politicians have done that? That's why this guy has won the hearts of the population of the area.
    Try to understand. There are 225 politicians, and out of them this guy has done his service. (There are others but this guy has done it too). When someone performs well doesn't he deserve appreciation? And that appreciation tells others who is good and who is bad. Get it?