මහින්ද අගමැති

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    :no::no:

    123-800-1.jpg

    :baffled:

    මහින්දට අපේක්ෂක කම දීලා
    පච වංශයි :frown:
    දිනේෂ්ටයි :baffled:
    ගෙම්බන්පිලටයි :rolleyes:
    කුඩු එතනෝල් ටයි .... :oo:
    අපේක්ෂක කම නොදුනොත් මොකද වෙන්නේ ..
    මහින්ද දිනුවත් අනාථ වෙනවා නේද ?
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කොහොමද මයිත්‍රී චන්දෙන් පස්සේ මහින්දට මොකුත්ම නොදුන්නොත් :P දෙනවා කිව්වෙත් නෑනේ :P

    හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ :rofl:
     
    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    කොහොමද මයිත්‍රී චන්දෙන් පස්සේ මහින්දට මොකුත්ම නොදුන්නොත් :P දෙනවා කිව්වෙත් නෑනේ :P

    හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ :rofl:

    hikz. eketh amuthu lakayak thiyenawa ban.
     
    Mata_Psycho

    Member
    May 29, 2015
    328
    22
    0
    කොහොමද මයිත්‍රී චන්දෙන් පස්සේ මහින්දට මොකුත්ම නොදුන්නොත් :P දෙනවා කිව්වෙත් නෑනේ :P

    හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ :rofl:

    :D:D:D:D:D:D:baffled::baffled::baffled::baffled::baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පාල මරාට නොමිනේෂන් දෙයි .....දීලා මරාගේ බයි සෙට් එකට නොමිනේෂන් නොදෙයි ....මරාට පක්ෂය දිනවන්න කියයි .....මරාට නොමිනේෂන් දුන්න එකට පාවෙන චන්ද එජාපයටත් ජවිපෙටත් වැටෙයි ....මරා පස්සේ ගියපු එවුන් විපක්ෂයටත් පාල පස්සේ ගියපු එවුන් ආණ්ඩුවකට එජාපෙත් එක්ක එකතු වෙයි ...පක්ෂය පරද්ඩුවට මරාට දොස් කියයි ....ජාතික ආණ්ඩු හැදෙයි ...මරාගේ අගමැති හීනේ අවසන් වෙයි ....මේ ගේම් එකෙන් පාල ගොඩ යයි ...මරා අංගොඩ යයි .....
    අතීතයේ වුනේ එසේනම් ....වර්තමානයේ වෙන්නේ එයම නම් ....අනාගතයයෙත් වෙන්නේ එයමයි .
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල

    ඕව හොද හීන උබ සතුටෙන්නන් අපිට මොකෝ...
     
    • Like
    Reactions: BINGU_PUTHA

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පාල මරාට නොමිනේෂන් දෙයි .....දීලා මරාගේ බයි සෙට් එකට නොමිනේෂන් නොදෙයි ....මරාට පක්ෂය දිනවන්න කියයි .....මරාට නොමිනේෂන් දුන්න එකට පාවෙන චන්ද එජාපයටත් ජවිපෙටත් වැටෙයි ....මරා පස්සේ ගියපු එවුන් විපක්ෂයටත් පාල පස්සේ ගියපු එවුන් ආණ්ඩුවකට එජාපෙත් එක්ක එකතු වෙයි ...පක්ෂය පරද්ඩුවට මරාට දොස් කියයි ....ජාතික ආණ්ඩු හැදෙයි ...මරාගේ අගමැති හීනේ අවසන් වෙයි ....මේ ගේම් එකෙන් පාල ගොඩ යයි ...මරා අංගොඩ යයි .....
    අතීතයේ වුනේ එසේනම් ....වර්තමානයේ වෙන්නේ එයම නම් ....අනාගතයයෙත් වෙන්නේ එයමයි .
    පාල ගොඩ යයි ...මරා අංගොඩ යයි :rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428

    :P