මහින්දට අපේක්ෂක කම දීලා
පච වංශයි

දිනේෂ්ටයි

ගෙම්බන්පිලටයි

කුඩු එතනෝල් ටයි ....

අපේක්ෂක කම නොදුනොත් මොකද වෙන්නේ ..
මහින්ද දිනුවත් අනාථ වෙනවා නේද ?

කොහොමද මයිත්රී චන්දෙන් පස්සේ මහින්දට මොකුත්ම නොදුන්නොත්දෙනවා කිව්වෙත් නෑනේ
හම්බන්තොට දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී මහින්ද රාජපක්ෂ![]()

පාල මරාට නොමිනේෂන් දෙයි .....දීලා මරාගේ බයි සෙට් එකට නොමිනේෂන් නොදෙයි ....මරාට පක්ෂය දිනවන්න කියයි .....මරාට නොමිනේෂන් දුන්න එකට පාවෙන චන්ද එජාපයටත් ජවිපෙටත් වැටෙයි ....මරා පස්සේ ගියපු එවුන් විපක්ෂයටත් පාල පස්සේ ගියපු එවුන් ආණ්ඩුවකට එජාපෙත් එක්ක එකතු වෙයි ...පක්ෂය පරද්ඩුවට මරාට දොස් කියයි ....ජාතික ආණ්ඩු හැදෙයි ...මරාගේ අගමැති හීනේ අවසන් වෙයි ....මේ ගේම් එකෙන් පාල ගොඩ යයි ...මරා අංගොඩ යයි .....
අතීතයේ වුනේ එසේනම් ....වර්තමානයේ වෙන්නේ එයම නම් ....අනාගතයයෙත් වෙන්නේ එයමයි .
පාල ගොඩ යයි ...මරා අංගොඩ යයිපාල මරාට නොමිනේෂන් දෙයි .....දීලා මරාගේ බයි සෙට් එකට නොමිනේෂන් නොදෙයි ....මරාට පක්ෂය දිනවන්න කියයි .....මරාට නොමිනේෂන් දුන්න එකට පාවෙන චන්ද එජාපයටත් ජවිපෙටත් වැටෙයි ....මරා පස්සේ ගියපු එවුන් විපක්ෂයටත් පාල පස්සේ ගියපු එවුන් ආණ්ඩුවකට එජාපෙත් එක්ක එකතු වෙයි ...පක්ෂය පරද්ඩුවට මරාට දොස් කියයි ....ජාතික ආණ්ඩු හැදෙයි ...මරාගේ අගමැති හීනේ අවසන් වෙයි ....මේ ගේම් එකෙන් පාල ගොඩ යයි ...මරා අංගොඩ යයි .....
අතීතයේ වුනේ එසේනම් ....වර්තමානයේ වෙන්නේ එයම නම් ....අනාගතයයෙත් වෙන්නේ එයමයි .

පාල මරාට නොමිනේෂන් දෙයි .....දීලා මරාගේ බයි සෙට් එකට නොමිනේෂන් නොදෙයි ....මරාට පක්ෂය දිනවන්න කියයි .....මරාට නොමිනේෂන් දුන්න එකට පාවෙන චන්ද එජාපයටත් ජවිපෙටත් වැටෙයි ....මරා පස්සේ ගියපු එවුන් විපක්ෂයටත් පාල පස්සේ ගියපු එවුන් ආණ්ඩුවකට එජාපෙත් එක්ක එකතු වෙයි ...පක්ෂය පරද්ඩුවට මරාට දොස් කියයි ....ජාතික ආණ්ඩු හැදෙයි ...මරාගේ අගමැති හීනේ අවසන් වෙයි ....මේ ගේම් එකෙන් පාල ගොඩ යයි ...මරා අංගොඩ යයි .....
අතීතයේ වුනේ එසේනම් ....වර්තමානයේ වෙන්නේ එයම නම් ....අනාගතයයෙත් වෙන්නේ එයමයි .

ඕව හොද හීන උබ සතුටෙන්නන් අපිට මොකෝ...