මහින්ද ආවම කොහොමද සිංහල ජාතිය රැකෙන්නේ ද?
පළවෙනි එක රනිල් ආවොත් සිංහල ජාතිය, ජාතියක් වශයෙන් විනාස වෙනවා...ඒක වළක්වන්න මහින්ද ඕන...ඒකයි ඇත්ත කතාව......
පළවෙනි එක රනිල් කවුද?
රනිල් කියන්නෙ උග්ර බටහිර වාදියෙක්, ඇමරිකාවට බටහිරට වහල්කම් කරන ඒ හරයන් වලට යටහත් පහත් බවක් දක්වන එකෙක්....ඒ වගේ කොටසක් සුද්දෝ රට දාලා යද්දි හිටියා, දැනුත් ඉන්නවා...මහින්ද කියන්නේ මොන වැරදි තිබ්බත් තමන්ගේ කමට තැන දිපු කෙනෙක්...ඇමරිකාව හො වේවා, චීනය හෝ වේවා, ඉන්දියාව හෝ වේවා, පකිස්තානය හෝ වේවා ළං කරගත්තේ අපේ රටට වාසි ගන්නයි....මහින්ද යුද්ධය ඉවර කලේ ඒ ගතිය නිසයි......
2002 දි සටන් විරාම කාලයේදි ප්රභාකරන්ව මරන්න දිගු දුර මෙහෙයුම් බලකාය ලැස්ති වෙලා ඉන්න කොට ඒක නැවැත්තුවේ රනිල්....රනිල් කිව්වේ මොකද්ද සටන් විරාම ගිවිසුම කඩ වෙන නිසා ප්රභාකරන්ව මරන්න එපා කියලා.......එහෙම නායකයෙක් ගෙන් රටට වැඩක් තියනවාද?
දැන් බලන්න රනිල් එළියට දාන චරිත! සන්නස්ගල, ස්වාමිනාදන් එයාගේ සරණාගත ඇමති.....සන්නස්ගල යුද්ධයත් ප්රභාකරන් මැරීමත් ගැන මොකද කිව්වේ? ඒක තුච්ච නින්දිත වැඩක් දෙමල ජනඝාතනයක් කියලා නේද කිව්වේ? ස්වාමිනාදන් මොනාද කිව්වේ 2009 දි කළ දේට මහින්දට දඬුවම් දෙන්න ඕන කියලා නේද? මේ තමයි රනිල් ගේ මිනිස්සු.....
රනිල් හරහා එන්නේ සන්නස්ගල, නිර්මාල් ලගේ සංස්කෘතිය, සිංහල වීම නිසා තමන් පහත් යයි ගෝත්රික ලෙස සිතන දෙමළ උග්ර ජාතිවාදයට කඩේ යන කොන්දක් නැති සිංහල පරපුරක් බිහි වීමයි...ඒකට තමයි ඡන්දෙ දින්නාට පස්සේ සන්නස්ගල ජාතික රුපවාහිනිය ඉල්ලන්නේ ඉදිරියේදි නපුංසක තමන් වෙනුවෙන් පෙනි නොසිටින ජාතියක් බවට සිංහලයාව පත් කිරීමට.........රනිල් ගෙන් ඇති වන ලොකුම හානියක් ඒකයි, සිංහලයින් සංස්කෘතික සෝදාපාළුවකට ලක් කර අමුතු සහජීවන නමුත් මොළයක් නැති ජාතියක් බවට පත් කිරීමට.....එහෙම ජාතියක් පවතින්නේ නැත......රනිල් පන්නා සහජීවන සෙට් එක පැන්නිය යුත්තේ ඒකයි

මේ වගෙ එවුන් එක්කද සංවාද කරන්න කියන්නෙ