මහින්ද ආවම කොහොමද සිංහල ජාතිය රැකෙන්නේ ද?

ඒ කියන්නෙ මහින්ද අහු වෙලාද ... මොකටද එහෙනම් ඔය ගල් මූසලයව ආයෙ ගෙන්න හදන්නෙ :dull:

මහින්ද හැදුවේ බොදු බලය තමන්ගේ පාලනයට ගන්න...ඇයි නෝවේ, කොටි සංවිධානය එහෙම කලේ? මහින්ද එළවන්න...තමන්ගේ ඉලක්කයන් වෙත යන්න...ඒකට සුදුසු දේශපාලකයා වන රනිල් ගේන්න...

මහින්දටත් වැරදුණා...අපිටත් වැරදුණා....වැරැද්ද හදාගෙන බටහිර බෙදුම්වාදි පඹයන් යවා රට වෙනුවෙන් නායකත්වයක් ගේන්න
 
hikz. ane ubalage logic. ubage warge ewn ekka tharka karanawata wada hodai.........
kathawa patanganne loku loku logic walin. wade tikak amaru wenakota ekko hoya ganna na. naththan ithin kunuharapa warusa thama. anthimata api kotapuwath aparade.

මම එහෙම කරපු උදාහරණයකක් දෙන්න...මම ඉන්න වෙලාවක නම් හැම එකකටම උත්තර දෙනවා...

මම මෙතන එක බොරුවක් හෝ කියලා තියනවා නම්, බොරු තොරතුරක් ‍හො තියනවා නම් පෙන්නන්න...මම අභියෝග කරනවා
 

DarkFace

Banned
Apr 2, 2012
391
45
0
මහින්ද සිංහල ජාතිය රකින්න හම්භයන් සමඟ සටන් වදින අවස්තාවක්

raj_mosolmen.jpg

Mahinda_Musilm_CI.jpg

 
මහින්ද සිංහල ජාතිය රකින්න හම්භයන් සමඟ සටන් වදින අවස්තාවක්

raj_mosolmen.jpg

Mahinda_Musilm_CI.jpg


ඔතන ඉන්න හම්බයින් තමයි මහින්ද පරදින්න කියලා පල්ලියේ යාඥා කලේ......ඒ අය දුන්නෙත් මෛත්‍රිට................ඇයි ඒ?
 

ඉතින් මහින්ද මුස්ලිම් ඡන්ද ගන්න රඟපානවා...ඇයි සහජීවන නඩය මහින්දට අකමැති? ඒ අයගේ අරමුණු ඉටුවන්නේ නැ මහින්ද ඉන්න නිසා...

ඇයි හම්බයින් අකමැති? මහින්ද‍ ගේ සිංහලකමට... උඹ මුලින් කියනවා බොදු බලේ හැදුවාලු...දැන් කියනවා මහින්ද හම්බලු......ඕක තමයි අවබෝධයක් නැතුව දේශපාලනය කරනවා කියන්නේ
 

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,669
    2,438
    113
    මම මොකුත්ම කියන්නේ නෑ.........කියවන අය saradiel1 කියන්නේ කොහොම කෙනෙක්ද කියල තම තම නැණ පමණින් තේරුම් ගනිත්වා
    බයියොත් දැක්කා මේවගෙ බයියො නොදැක්කා....:lol:
     
    බයියොත් දැක්කා මේවගෙ බයියො නොදැක්කා....:lol:

    අන්තර්ගතයට පිළිතුරු දෙන්න....

    මම බයියෙක් වත් ටොයියෙක් වත් නෙමෙයි...ඡන්දෙ දුන්නේ මෛත්‍රීට.....ඒ ගැන පසුතැවෙනවා
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    රනිල් නෙමෙයි උගෙ ආච්චි ආවත් කමක් නෑ මහින්ද ගසලයාට නම් චන්දෙ දෙන්නෙ නෑ, දීලත් නෑ. ඕකා රටට කරපු මගුලකුත් නැ...
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    ඔතන ඉන්න හම්බයින් තමයි මහින්ද පරදින්න කියලා පල්ලියේ යාඥා කලේ......ඒ අය දුන්නෙත් මෛත්‍රිට................ඇයි ඒ?

    ඒක ගිහින් මහින්දගෙන්ම අහගනින්.
     

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    ඔතන ඉන්න හම්බයින් තමයි මහින්ද පරදින්න කියලා පල්ලියේ යාඥා කලේ......ඒ අය දුන්නෙත් මෛත්‍රිට................ඇයි ඒ?
    මහින්ද හම්භයන්ට යාලු ටෝක් දීලා පුකෙත් ඇරං :lol:
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,797
    1,013
    113
    දැන් කොහොමද මහින්ද සිංහල ජාතිය රකින්නෙ? මොකද්ද අලුත් වැඩපිලිවෙල?
     
    • Like
    Reactions: DarkFace

    DarkFace

    Banned
    Apr 2, 2012
    391
    45
    0
    ගණන් ගන්න එපා මචං කොල්ලෙක් දැක්කම සමහර පොන්නයින්ට ඉරිසියා හිතෙනවා :)

    කියන දෙයක් නැති උනාම ඔහොම තමා බන්
    ගානක් නැහැ :)
     
    • Like
    Reactions: Edward Kenway

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    සුදුමැලි පොන්නයෙක් pro pic එකට දාගෙන ඉන්න තෝනේ ඉතින් කියන්නේ :lol::lol::lol:

    kalu un hemoma kiyanne sudu un ponnayo kiyalane, eth kellanta katata deddinam ehema kiyanne ban un :lol::lol::lol: maara asailu