මහින්ද ඉඩක් දෙයිද ??

May 7, 2009
175
33
0
Lankaawe
මහින්ද ඉඩක් දෙයිද ??

ඔයගොල්ලො හිතන්නෙ මහින්ද බලයේ ඉන්නකන්.. වෙන කෙනෙකුට ජනතා කැමැත්ත තිබ්බත් බලයට එන්න ඉඩ දෙයිද ?? :no:

මම හිතන්නෙ ඉදිරියට එන ප්‍රතිවාදීන්ටත් ෆොන්සේකා ඉරණමම අත් වේවි .. :no:

රජයේ නාලිකාවල මඩ බවුසර් යොදා ප්‍රතිවාදීන් සෝදා හරීවි .....
:no:

මට රට යන විදිය ගැන හරි කනගාටුයි ඕයි ....
 
elaballa

Member
Oct 16, 2009
5,402
161
0
Sandanaya.com
sandanayablogspot.jpg
 
Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113

    උබ දැනට මාස 6කට විතර කලින් ෆොන්සෙකාට නෙද සපොට් කරෙ
    මොකො එකපාරටම පැත්ත මරු කරන්න හිතුවෙ:eek:
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඔයගොල්ලො හිතන්නෙ මහින්ද බලයේ ඉන්නකන්.. වෙන කෙනෙකුට ජනතා කැමැත්ත තිබ්බත් බලයට එන්න ඉඩ දෙයිද ?? :no:

    මම හිතන්නෙ ඉදිරියට එන ප්‍රතිවාදීන්ටත් ෆොන්සේකා ඉරණමම අත් වේවි .. :no:

    රජයේ නාලිකාවල මඩ බවුසර් යොදා ප්‍රතිවාදීන් සෝදා හරීවි .....
    :no:

    මට රට යන විදිය ගැන හරි කනගාටුයි ඕයි ....
    ekadipathi palanayak :yes:

    'suba anagathayata' jayawewa
     
    Feb 16, 2010
    265
    34
    0
    උබ දැනට මාස 6කට විතර කලින් ෆොන්සෙකාට නෙද සපොට් කරෙ
    මොකො එකපාරටම පැත්ත මරු කරන්න හිතුවෙ:eek:

    එහෙම තමයි මොලේ පෑදෙන්න කල් යනවා..
    ඌ අඳුරෙන් එලියට ඇවිත්... උබලා තාම අඳුරේ දඟලනවා...
     
    elaballa

    Member
    Oct 16, 2009
    5,402
    161
    0
    Sandanaya.com
    උබ දැනට මාස 6කට විතර කලින් ෆොන්සෙකාට නෙද සපොට් කරෙ
    මොකො එකපාරටම පැත්ත මරු කරන්න හිතුවෙ:eek:

    sf kare rate janathawa rawatala balaya ganna hadapu eka
    mama ayth jvp eke boru ugul walata ahu wenne naha
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    රාවණා;8238426 said:
    එහෙම තමයි මොලේ පෑදෙන්න කල් යනවා..
    ඌ අඳුරෙන් එලියට ඇවිත්... උබලා තාම අඳුරේ දඟලනවා...

    පව්කාර එලියට වඩා අන්දකාරයෙ ගැවසිම සැපක්
     
    Feb 16, 2010
    265
    34
    0
    පව්කාර එලියට වඩා අන්දකාරයෙ ගැවසිම සැපක්

    අඳුරෙම ඉඳපං..... කුහකකම නැති උනොත් එළියට වරෙන්...
    මචන් ඕක ලෙඩක් ඕකට කියන්නේ "මහින්ද භීතිකාව" කියලා....
     
    • Like
    Reactions: sandamalperera

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    රාවණා;8238461 said:
    අඳුරෙම ඉඳපං..... කුහකකම නැති උනොත් එළියට වරෙන්...
    මචන් ඕක ලෙඩක් ඕකට කියන්නේ "මහින්ද භීතිකාව" කියලා....

    මහින්ද මාමා අපෙ ගම් පැත්තෙ මනුස්සයා මම මක්කාටෙයි එහෙව් මනුස්සයාට බයවෙන්නෙ ? මම මෙ ක්‍රමයට විරුද්දයි එච්චරයි,උබෙ මතයට මම විරුද්ද උනු පලියට මම කුහකයෙක්ය මම දවල් හිනවලට බය වෙන භීතිකා කාරයෙක් කියලා හන්වඩු ගහන එක හරිද
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    mona pissuda mahinda tamunge paula loku kerane oya para kapanne..kochchara wada gath minissunta ona sanshodana tiyeddida me wage paudgalika paramartha kota gath dewal genne