මහින්ද ඉඩක් දෙයිද ??
ඔයගොල්ලො හිතන්නෙ මහින්ද බලයේ ඉන්නකන්.. වෙන කෙනෙකුට ජනතා කැමැත්ත තිබ්බත් බලයට එන්න ඉඩ දෙයිද ??
මම හිතන්නෙ ඉදිරියට එන ප්රතිවාදීන්ටත් ෆොන්සේකා ඉරණමම අත් වේවි ..
රජයේ නාලිකාවල මඩ බවුසර් යොදා ප්රතිවාදීන් සෝදා හරීවි .....
මට රට යන විදිය ගැන හරි කනගාටුයි ඕයි ....