මහින්ද මාමා අපෙ ගම් පැත්තෙ මනුස්සයා මම මක්කාටෙයි එහෙව් මනුස්සයාට බයවෙන්නෙ ? මම මෙ ක්‍රමයට විරුද්දයි එච්චරයි,උබෙ මතයට මම විරුද්ද උනු පලියට මම කුහකයෙක්ය මම දවල් හිනවලට බය වෙන භීතිකා කාරයෙක් කියලා හන්වඩු ගහන එක හරිද
රාවණා;8238592 said:උබ මොන එකටද විරුද්ද කියලා කියන්න බලන්න....
18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මම විරුද්දයි හෙතුව එය එකාදිපති නායකයන් බිහිකිරිමට හෙතුවෙන නිසා
රාවණා;8238477 said:උබලගේ මොළ මෝරලා වැඩිවෙලා...කුරුවල් වෙලා...

18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මම විරුද්දයි හෙතුව එය එකාදිපති නායකයන් බිහිකිරිමට හෙතුවෙන නිසා
ma wage anduwak degatama yanna nam ubala wage chan choonla inna ona...kadetapalayan chan choon...
ekman krapan chan choon...![]()
oyath ekadipathi anduweta support karan na anith aya wage
... kade yanna nam na ... katawath..
![]()
...oya okkoma eka wage.. tiikla.. thami machan...ath mathanade mahindaya waradi ..oyata wada wisadanna prassana thiyanwa...ath uta oan balaya wadi kraganna..owata kade yanna lajja nadda...රාවණා;8238689 said:මචන් උබ සුපර් මාර්කට් යන්නේ පොනිල්ට හරි පොන්සේකට හරි කවදාවත් ජනාධිපති වෙන්න බැරි වෙන එකේ දුක මකා ගන්නද???


oyath ekadipathi anduweta support karan na anith aya wage![]()
... kade yanna nam na ... katawath..
![]()

...oya okkoma eka wage.. tiikla.. thami machan...ath mathanade mahindaya waradi ..oyata wada wisadanna prassana thiyanwa...ath uta oan balaya wadi kraganna..owata kade yanna lajja nadda...![]()
katawath raja gedera yawan na bahaරාවණා;8238781 said:මචං අපි කැමතියි නම් චන්දේ තුන්වෙනි පාරටත් මහින්දට දෙන්න මහලොකු ප්රජාතන්ත්රවාදය නම් ඒකටත් ඉඩ එපැයි..... දැන් දෙපාරක් දුන්නම අයෙත් දෙන්න බෑනේ එතකොට අපේ ප්රජාතන්ත්රවාදී අයිතියට මොකද වෙන්නේ???
දැන් මහ ජනතාවට පුළුවන් කැමති නම් තුන්වෙනි පාරටත් ජනාධිපති කරන්න නැත්නම් ගෙදර යවන්න...
katawath raja gedera yawan na baha
balaya wadi karagena rata hamadama palanaya karanawa
රාවණා;8238781 said:මචං අපි කැමතියි නම් චන්දේ තුන්වෙනි පාරටත් මහින්දට දෙන්න මහලොකු ප්රජාතන්ත්රවාදය නම් ඒකටත් ඉඩ එපැයි..... දැන් දෙපාරක් දුන්නම අයෙත් දෙන්න බෑනේ එතකොට අපේ ප්රජාතන්ත්රවාදී අයිතියට මොකද වෙන්නේ???
දැන් මහ ජනතාවට පුළුවන් කැමති නම් තුන්වෙනි පාරටත් ජනාධිපති කරන්න නැත්නම් ගෙදර යවන්න...

