මහින්ද ඉන්න ඕනෙද යන්න ඕනෙද

king hunther

Member
Mar 27, 2012
6
1
0
මහින්ද ඉන්න ඕනෙද යන්න ඕනෙද

මචන්ස් ලා මේක අලුත්ම වැඩක් අන්තර්ජාලය භාවිතා කරන්නන් මහින්දට කොච්චර කැමතිද කියල හොයන්න අලුතෙන්ම මේ එලකිරි ගිණුම හැදුවෙ.....
Vote කරන්න system එකක් හැදුවනම් අලුතෙන් ගිණුම් හදල vote කරන්න පුලුවන්.... අනික දෙපාරක් කරන්නත් පුලුවන්​
මෙතන කරන්න තියෙන්නෙ මෙච්චරයි.....

  • [*]ඔයාල හිතනවන දැන් මහින්ද හිටිය ඇති යන්න ඕනෙ කාලෙ ඇවිත් කියල මේ ගිණුමට +REP දෙන්න......
    [*]ඔයාල හිතනවනම් තවදුරටත් මහින්දම තමා රට පාලනය කරන්න ඕනි වෙන කෙනෙක් නැහැ කියල - REPදෙන්න
මම හැමදාම තියෙන REP ගාන මෙතන POST කරන්නම්
අනික මේ ගිණුම
  • නිල් පාටින් තියෙනව කියන්නෙ ගොඩක් අය මහින්දට අකමැතියි
  • රතු උනොත් තාම ගොඩක් අය මහින්දට කැමතියියි
ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු එක්කො REP දෙන්න නැත්නම් REP කපන්න
මම මේ ගිණුම වෙන කිසිම වැඩකට USE කරන්නෙ නැහැ එහෙම කලොත් ඔක්කොම එකතු වෙල REP කපන්න​
Thanks.....
 
  • Like
Reactions: angel_hansi

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    meka weradi.
    mahindata kemathi nam + rep.
    kemathi nethnam - rep ena widihata aluth ekak hadapan.

    mokada meke inne godak un mahindata kemathi ne.
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    මචන්ස් ලා මේක අලුත්ම වැඩක් අන්තර්ජාලය භාවිතා කරන්නන් මහින්දට කොච්චර කැමතිද කියල හොයන්න අලුතෙන්ම මේ එලකිරි ගිණුම හැදුවෙ.....​

    Vote කරන්න system එකක් හැදුවනම් අලුතෙන් ගිණුම් හදල vote කරන්න පුලුවන්.... අනික දෙපාරක් කරන්නත් පුලුවන්

    මෙතන කරන්න තියෙන්නෙ මෙච්චරයි.....


    • [*]ඔයාල හිතනවන දැන් මහින්ද හිටිය ඇති යන්න ඕනෙ කාලෙ ඇවිත් කියල මේ ගිණුමට +REP දෙන්න......
      [*]ඔයාල හිතනවනම් තවදුරටත් මහින්දම තමා රට පාලනය කරන්න ඕනි වෙන කෙනෙක් නැහැ කියල - REPදෙන්න
    මම හැමදාම තියෙන REP ගාන මෙතන POST කරන්නම්

    අනික මේ ගිණුම
    • නිල් පාටින් තියෙනව කියන්නෙ ගොඩක් අය මහින්දට අකමැතියි
    • රතු උනොත් තාම ගොඩක් අය මහින්දට කැමතියියි
    ඔන්න එහෙනම් වැඩේ පටන් ගමු එක්කො REP දෙන්න නැත්නම් REP කපන්න​

    මම මේ ගිණුම වෙන කිසිම වැඩකට USE කරන්නෙ නැහැ එහෙම කලොත් ඔක්කොම එකතු වෙල REP කපන්න
    Thanks.....

    Mahindata dan kawruth kamathi na..eka newei prasne..miniha wenuwata rata baraganne kawda? Ubada ? ekai lockuma case eka..
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Oya wede hariyanea , mokada + rep walata wedipura ekathu wenawa , -rep walata 1 da koheda adu wenne , hari yanea wede
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඕකට වෝට් එකක් දැම්මනං ඉවරනෙ. කාටත් පැහැදිලියි වෙන්නෙ මොකද්ද කියල. නිකං වටේ යන්නෙ මොකටද?